Awidina Charikawa
Awidina Charikawa
  • 45
  • 11 262
ගමේ තාලෙට සුන්දර හිරිවඩුන්න ගමේ ගතකරපු දවස් දෙක 😍🍃🌿🌝
මේක නම් ඔයාලා අනිවාර්යයෙන් යන්නම ඕනෙ ගමනක්...
හබරණ හිරිවඩුන්න ගමේ ගතකරපු ලස්සනම දවස්..
කරත්තෙන් ගමේ රවුමක් යන්න..
පාරුවේ යන්න...
වැවේ ඔරු පදින්න...
ගමේ කෑම වේලක් කන්න...
ගහක් උඩ රාත්‍රිය ගතකරන්න....
Переглядів: 2 778

Відео

Na-Ella | සුන්දර නා ඇල්ල 🍃🍂🍄🌻 මගේ ජීවිතේ දැකපු සුන්දරම අත්දැකීමක් 🥹 පිස්සු හැදෙන View එකක් ❤️‍🩹
Переглядів 520Місяць тому
Na-Ella | සුන්දර නා ඇල්ල 🍃🍂🍄🌻 මගේ ජීවිතේ දැකපු සුන්දරම අත්දැකීමක් 🥹 පිස්සු හැදෙන View එකක් ❤️‍🩹
මෙතන්ට ගිහින් තියන අය කවුද ඉන්නෙ 🌝
Переглядів 385 місяців тому
මෙතන්ට ගිහින් තියන අය කවුද ඉන්නෙ 🌝
ලංකාවේ තියන ත්‍රාසජනකම හයික් එකක් 👀| ගැරඬි ඇල්ල | කලුගල 🇱🇰
Переглядів 3145 місяців тому
ශ්‍රී ලංකාවේ තියන තවත් ත්‍රාසජනකම සහ අලංකාරම කඳු තරණයක් 🌝🍂 ගැරඬි ඇලි දාමය | කලුගල | උඩුදුම්බර | SRI LANKA | 🇱🇰 𝔾𝕖𝕣𝕒𝕕𝕚 𝔼𝕝𝕝𝕒 පහසුවෙන් යා හැකි... දියඇලි දාමයක් ඔස්සේ දිවෙන... ත්‍රාසජනක කඳු නැගීමක් ලෙස... උඩුදුම්බර ගැරඬි ඇලි දාමය හැඳින්විය හැකිය... 🍂🍃🌼
Beach Camping ආස අයට සුපිරිම පොට් එක | උස්සන්ගොඩ | Ussangoda Beach Camping 🌊🍂🍃
Переглядів 2185 місяців тому
උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය යනු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට - නෝනාගම හන්දිය අසලින් පිවිසීමට පුලුවන්,කොළඹ - කතරගම මාර්ගයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක් සහ නම් කරන ලද පුරාවිද්‍යා භූමියකි. එය දකුණු මුහුදු ආශ්‍රිතව තියෙන කැස්බෑ අභිජනන කලාපවල පිහිටා ඇත. උස්සන්ගොඩ යනු මුහුදේ උස් බිම් කැබැල්ලක් වන අතර එය සැලකිය යුතු ප්‍රදේශයක් පුරා පැතිර ඇත. අවට ඇති අනෙකුත් භූමිය මෙන් නොව, එය තණකොළ...
ලේසියෙන්ම බස් එකේ ගිහින් Camping කරන්න හොයන අයට හොඳම තැනක් | රත්කැලේ පතන මඩොල්සිම ❤️ PART II
Переглядів 3716 місяців тому
ගොඩක් වෙලාවට පලවෙනි පාරට camping යන්න ආස අය හොයන්නෙ පහසුවෙන් යන්න පුලුවන් තැනක්... ඉතින් ඒ වගේ අයට බස් එකේ පහසුවෙන් ම යන්න පුලුවන් ගමනාන්තයක් තමයි මේ රත්කැලේ පතන... බදුල්ල පස්සර හරහා පිටමාරුව බස් එකේ පහසුවෙන්ම යන කෙනෙක්ට යන්න අවශ්‍ය විස්තර ඔක්කොම මං දාලා තියනවා.. මේ ඒ ගමනේ දෙවන කොටස .. පලවෙනි කොටස බලපු නැති කෙනෙක් ඒකත් බලන්න... තව දැනගන්න දෙයක් තියනවා නම් කමෙන්ට් එකකුත් දාන් යන්න ❤️
ලේසියෙන් ම යන්න පුළුවන් පිස්සු හැදෙන කැම්පින් පොට් එකක් | Rathkale Pathana | රත්කැලේ පතන, මඩොල්සිම|
Переглядів 6446 місяців тому
ලේසියෙන් ම යන්න පුළුවන් පිස්සු හැදෙන කැම්පින් පොට් එකක් | Rathkale Pathana | රත්කැලේ පතන, මඩොල්සිම|
Trincomalee Tour | ත්‍රිකුණාමල සංචාරය
6 місяців тому
Trincomalee Tour | ත්‍රිකුණාමල සංචාරය
ලේ පෙරාගෙන රණමුරේට ආවේ | හෙනම කට්ටක් කාපු දවසක් | Infinity Pool to Ranamure Village |
Переглядів 1387 місяців тому
ලේ පෙරාගෙන රණමුරේට ආවේ | හෙනම කට්ටක් කාපු දවසක් | Infinity Pool to Ranamure Village |
ඇබඩීන් ඇල්ල | Aberdeen waterfall | Ginigathena
Переглядів 317 місяців тому
ඇබඩීන් ඇල්ල | Aberdeen waterfall | Ginigathena
Knuckles වනපෙතේ සංචාරය 🍂🐾🍄🌼 |ඇටන්වල - වල්පොලමුල්ල හරහා රණමුරේ| අනන්ත තටාකය - දූවිලි ඇල්ල කොටස
Переглядів 1497 місяців тому
Knuckles වනපෙතේ සංචාරය 🍂🐾🍄🌼 |ඇටන්වල - වල්පොලමුල්ල හරහා රණමුරේ| අනන්ත තටාකය - දූවිලි ඇල්ල කොටස
Cultural Heritage of Sri Lanka 🇱🇰😍
Переглядів 1308 місяців тому
Cultural Heritage of Sri Lanka 🇱🇰😍
Knuckles වනපෙතේ සංචාරය 🍂🐾🍄🌼 |ඇටන්වල - වල්පොලමුල්ල හරහා රණමුරේ|
Переглядів 1808 місяців тому
Knuckles වනපෙතේ සංචාරය 🍂🐾🍄🌼 |ඇටන්වල - වල්පොලමුල්ල හරහා රණමුරේ|
නුවර පොඩි රවුමක් | Kandy 😍🌻
Переглядів 10711 місяців тому
නුවර පොඩි රවුමක් | Kandy 😍🌻
දකුණු රටේ ගාලු කොටුවේ වටයක් 😌🌊
Переглядів 1111 місяців тому
දකුණු රටේ ගාලු කොටුවේ වටයක් 😌🌊
බදුලු කෝච්චිය කියන්නෙ යන්නම ඕනි ගමනක් 😌💖🚂
Переглядів 611 місяців тому
බදුලු කෝච්චිය කියන්නෙ යන්නම ඕනි ගමනක් 😌💖🚂
ගොඩක් අය දන්න තැනක් 😌✨🌊 Galle face
Переглядів 3Рік тому
ගොඩක් අය දන්න තැනක් 😌✨🌊 Galle face
මාතලේ රිවස්ටන් | පිටවලපතන 🌻🍃🍂🥰 එන්න යමු...
Переглядів 29Рік тому
මාතලේ රිවස්ටන් | පිටවලපතන 🌻🍃🍂🥰 එන්න යමු...
ඔහියේ දවසක් | Ohiya | ☺️🍂🍃🍄🐾
Переглядів 62Рік тому
ඔහියේ දවසක් | Ohiya | ☺️🍂🍃🍄🐾
ගිනිගත්හේන සහ ඇබර් ඩීන් ඇල්ල | Ginigathena & Aberdeen Falls | 🌻🌿🌱
Переглядів 219Рік тому
ගිනිගත්හේන සහ ඇබර් ඩීන් ඇල්ල | Ginigathena & Aberdeen Falls | 🌻🌿🌱
THUNHISGALA | තුන්හිස්ගල | දෙවෙනි කොටස.... 🍂
Переглядів 115Рік тому
THUNHISGALA | තුන්හිස්ගල | දෙවෙනි කොටස.... 🍂
THUNHISGALA | නකල්ස් වනපෙතේ සංචාරය 🍂🌿🍀 |තුන්හිස්ගල| පළමු කොටස... ⛰
Переглядів 924Рік тому
THUNHISGALA | නකල්ස් වනපෙතේ සංචාරය 🍂🌿🍀 |තුන්හිස්ගල| පළමු කොටස... ⛰
Aberdeen Falls | Ginigathena |
Переглядів 154Рік тому
Aberdeen Falls | Ginigathena |
Gartmore Falls ..... එන්න කුරුලු ඇසින් ලොව දකිමු...🍂🐾🌻🌞 සුන්දර ගාට්මෝර් 😍🍀
Переглядів 28Рік тому
Gartmore Falls ..... එන්න කුරුලු ඇසින් ලොව දකිමු...🍂🐾🌻🌞 සුන්දර ගාට්මෝර් 😍🍀
Puna Falls Ramboda | පූනා ඇල්ල | රම්බොඩ
Переглядів 20Рік тому
Puna Falls Ramboda | පූනා ඇල්ල | රම්බොඩ
Flying Rawana | මෙගා සිප් ලයින් එකේ ත්‍රාසජනක අත්දැකීම
Переглядів 23Рік тому
Flying Rawana | මෙගා සිප් ලයින් එකේ ත්‍රාසජනක අත්දැකීම
Travel to Panama | Episode II
Переглядів 74Рік тому
Travel to Panama | Episode II