- 49
- 103 055
Theravada Buddhist
Sri Lanka
Приєднався 20 січ 2017
Відео
Diyunuwe Ran Doratu - Panadure Ariyadhamma Thero
Переглядів 7723 роки тому
Diyunuwe Ran Doratu - Panadure Ariyadhamma Thero
Ven Gangodawila Soma Thero Namaskaraya
Переглядів 1414 роки тому
Ven Gangodawila Soma Thero Namaskaraya
Ven Gangodawila Soma Thero Theruwan Sarana Yamu 2
Переглядів 334 роки тому
Ven Gangodawila Soma Thero Theruwan Sarana Yamu 2
Ven Gangodawila Soma Thero Sucharithaya Duscharithaya
Переглядів 1464 роки тому
Ven Gangodawila Soma Thero Sucharithaya Duscharithaya
Ven Gangodawila Soma Thero Theruwan Sarana Yamu 1
Переглядів 924 роки тому
Ven Gangodawila Soma Thero Theruwan Sarana Yamu 1
Ven Gangodawila Soma Thero Aduren Eliyata Emu
Переглядів 1694 роки тому
Ven Gangodawila Soma Thero Aduren Eliyata Emu
Ven Gangodawila Soma Thero Arahan Gunaya
Переглядів 974 роки тому
Ven Gangodawila Soma Thero Arahan Gunaya
Ven Gangodawila Soma Thero Loka Dharmathawaya
Переглядів 2244 роки тому
Ven Gangodawila Soma Thero Loka Dharmathawaya
Upeksha Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 1294 роки тому
Upeksha Bawanawa Nauyane Ariyadhamma Thero
Seelanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 784 роки тому
Seelanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Muditha Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 1634 роки тому
Muditha Bawanawa Nauyane Ariyadhamma Thero
Maithree Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 7834 роки тому
Maithree Bawanawa Nauyane Ariyadhamma Thero
Karuna Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 2344 роки тому
Karuna Bawanawa Nauyane Ariyadhamma Thero
Upasamanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 534 роки тому
Upasamanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Thejo Kasina Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 9764 роки тому
Thejo Kasina Bawanawa Nauyane Ariyadhamma Thero
Sanganussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 1814 роки тому
Sanganussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Marananussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 8264 роки тому
Marananussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Kayagatha Sathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 4454 роки тому
Kayagatha Sathi Bawanawa Nauyane Ariyadhamma Thero
Patichcha Samuppadaya 2 Nauyane Ariyadhamma Thero
Переглядів 4134 роки тому
Patichcha Samuppadaya 2 Nauyane Ariyadhamma Thero
Patichcha Samuppadaya 1 Nauyane Ariyadhamma Thero
Переглядів 7534 роки тому
Patichcha Samuppadaya 1 Nauyane Ariyadhamma Thero
Devathanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 394 роки тому
Devathanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Bawanawa Hadunagamu Nauyane Ariyadhamma Thero
Переглядів 424 роки тому
Bawanawa Hadunagamu Nauyane Ariyadhamma Thero
Buddhanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 8094 роки тому
Buddhanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Chaganussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 454 роки тому
Chaganussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Dhammanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Переглядів 354 роки тому
Dhammanussathi Bawanawa Nauyane Ariyadhamma Thero
Bawana Karmasthana Nauyane Ariyadhamma Thero
Переглядів 1184 роки тому
Bawana Karmasthana Nauyane Ariyadhamma Thero
Asuba Bawanawa 6 Nawaseewathikaya Nauyane Ariyadhamma Thero
Переглядів 3854 роки тому
Asuba Bawanawa 6 Nawaseewathikaya Nauyane Ariyadhamma Thero
Asuba Bawanawa 5 Nawaseewathikaya Nauyane Ariyadhamma Thero
Переглядів 1894 роки тому
Asuba Bawanawa 5 Nawaseewathikaya Nauyane Ariyadhamma Thero
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා සම්මා සම්බුදු රජානන් වහන්සේට .
මිනිස් ගති වලින් තොර වු මිනිසුන්ගෙන් වන හිරිහැර වලින් රක්කා වීම ගැන කියා ඇත. අදටත් ඒ අරුත ගැලපේ.
අපේ හාමුදුරුවනේ ඔය අර්තය වැදියි. අර්ථ ය විකෘර්ති කරලයි තියෙන්නේ
අපේ හාමුදුරුවෝ මට පාන්දර 2.1/2 ට සමහර දවස් වලට ඇරේනවා .එතකොට පිරිත් දාන්න කොට ආටානාටිය පිරිත යනවා සිංහල තේරුම සමග.හේතුව මොකක්ද මම මේ පිරිතට ගොඩක් ආසයි.
යක්ෂ ගෝත්‍රයක් මිස අමනුෂ්‍ය කියල හිතන් ඉන්න ගොබ්බයො .
හරිම වටිනවා දේශනාව. ගොඩක් ස්තූතියි
🙏🙏🙏 නිවන් සුව අවබෝධ වේවා
බුදුසරණයි ❤
එතකොට ස්වාමීන් වහන්ස කුවේනිය අමනුෂ්‍යයෙක්ද ?
සාදු....සාදු.......සාදු... ..🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සියලු සත්වයන්ට ධර්මයේ ආශ්චර්යය අවබෝධ වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🧎🏻♀️🧎🏻♀️🧎🏻♀️🧎🏻♀️
සාදූ....සාදූ...සාධූ
🙏🙏🙏🙏🙏🙏
මෙි පටිට ගල් පැලෙන බොරැ.යක්ෂ කියන්නේ ලංකාවෙි ජිවත් වු මනුස්ස ගොත්රයක්. ඇයි මෙි බෙරැ උගන්වන්නේ.අහන උන් ගොන් ගෝත්රිත වුන්ද?.
Wali kukula koheda
Godak hodin peheduna ape hamuduruwane godak pin 🙏🙏🙏
මොන තරම් සුන්දරද මේ බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ය...
සාදු සාදු සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🙏🙏
අපේ ලොකු ස්වාමීන් වහන්සේට අමා නිවන වහ වහා අවබෝධ වේවා!! නම
අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි!!!
අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි!!!
🎉🎉🎉🎉🎉🎉නමෝ බුද්ධාය!!! තෙරැවන් සරණයි! අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මේ ධනවතී උපාසිකාවයි,
සාදු සාදු සාදු ස්වමින් වහන්සේ නමෝ බුද්ධය
🙏🙏🙏 බුදුරජාණන් වහන්සේගේ දහම අදටත් මතුවටත් එලෙසින්ම අපිට අහන්න ලැබෙන්නේ අපේ පින්වත් වීර්යවන්ත සංග රත්නය හින්දයි 🙏❤️
ඔබ වහන්සේට ඉක්මනින්ම පතන බෝදියකින් අමාමහ නිර්වානය අවබෝධ වේවා .
This is not the correct explanation. Watch the Siri Ariya Wimukthi thero's explanation if anyone wants to find the exact explanation based on Buddhist philosophy.
Listen to Siri Saddharmaya if anyone want to find the correct path to Nirvana. The direct translation from Maghadee language to Sinhala.
සාදු සාදු 🙏
🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
යකෝ සතරවරම් දෙවිවරු ද ඉන්දියා ඉපදිල තියෙන්නෙ
Pinvath.saminvhansata.maga Namaskarayavava.darmaya Ethamaphadiliva.nivaradiva Kiyadunobavhansatanivan Doravava.vava.vava🙏🙏🙏
සාදුසාදුසාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
දෙවිවරැද සතරවරමිි රජවරැද .ඔය යක්කු අද නැද්ද මාර යක්කු හොරැ අරක්කු බොන යක්කුත් ඉන්නවද යක්කුන්ට බන ආහාන්න පුලුවන්ද.අක්ඛණ සුතුුය ආහාල බලපන් යකුන්ට නයින්ට බන ආහන්න පුලුවන්ද කියල. අනේ අමිිමෙ බුදුහාමුදුරැවො කටිිටඩියෙක්ද.මුගේ බන ඇහුවොත් මිනිස්සු පනපිටින් අපායේ යනව.පිස්සු හුත්ත.
Me gobbakatha ahana attane meyageth ekka obatath niraye thamai yanna venne denvath satthya therum Ganna meya karanne job ekak
Buduhamuduruwo yakku. Athin giridiwainata thallu karana majik pennuwada mewa hoday gobbainta
😂Pattapal boru kiyanne maharaja kiyanne deviwaruda akkana desanava baluwe nadda
Sadu sadu sadu namo buddaya
සාදු !!!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මෙිමගෝඩියකෙලින්නෙපල්බොරුමෙිවඅහන්නෙගොන්රැලක්
යක්ඛ සේනා නාග සේනා ආදී වශයෙන් තියෙන්නෙ හෙළ හතර නොවෙයිද? වෙස්සවනේ මහා රාජා යනු වෙසමුනි රජතුමා නේද? එසේ නම් මෙම සූත්‍රය දේශනා කලේ ඉන්දියාවේ නොවිය යුතුයි නේද මෙච්චර බුදු බණ කිව්වෙ ඉන්දියාවෙ නම් ඇයි ඵහෙ එක් අයෙක් වත් ධර්මයේ නොහැසිරෙන්නෙ යක්ක හෙළේ හිටි එම ගෝත්‍රික මිනිස් වර්ගයා ආටානාටිය දේශනා කල බව මීමන පලානේ අරිහතුන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යයි පිළිගත හැකි නේද?අද සෙල් ලිපි විශාල ප්‍රමාණයක් සාක්ෂි දරනු ඇත පුරා විද්‍යාත්මක සොයා ගැනීම් අති විශිෂ්ට යි නේද? මෙය සනාථ කරමින් මහණ වීමට පෙර සිට බෝතලේ සිරි අරිය විමුක්ති පොඩි හාමුදුරුවො කියන බණ පුදුමාකාර වන අතර උන් වහන්සේ හෙළදිව බුදු උපත සිදු වූ බව කියා සිටී බුද්ධ කාලේ සිට එන අයෙක් විය නොහැකිද ?
අදත් අමන අය ඉන්නවා දර්මයක් දන්නේ නැති
🙏🙏🙏
සම්පූර්ණ දේශනාව දාන්නකෝ
Sadu sadu sadu
අපට දේව ලෝකයට ටිකට් කීපයක් ගත හැකිද.? කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි දේව ලෝකයට ටිකක් දෙන බව ආරංචිය මතයි ප්‍රශ්න කළේ..! 😝
මෙවන් දේශනාවක් තේරෙන විදිහට දේශනා කල ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් සැනසේවා!