- 69
- 61 707
Tcc Family Vlog
Sri Lanka
Приєднався 17 тра 2021
කොරෝනා කාලේ අපි බැන්ඳ හැටි බලන්න 😷 🦠 / Our Wedding /Wedding Album / Rainyday vlog @tccfamilyvlog
කොරෝනා කාලේ අපි බැන්ඳ හැටි බලන්න 😷 🦠 / Our Wedding /Wedding Album / Rainyday vlog @tccfamilyvlog
අපේ විවාහ මංගල්‍යය සිදු කළේ කොරෝනා (COVID 19) තිබ්බ කාලේ... ඒ මතකය ආයෙමත් අලුත් කරගන්න අපේ wedding album එක බැලුවා වැහිදවසක.. ඉතින් ඔයාලත් බලන්න ඒ ලස්සන මතක මේ වීඩියෝ එකෙන්
#wedding #weddingalbum #weddingphotography #homecoming #covid19 #virus #rainyday #memories #srilanka #tccfamilyvlog #weddingdress #weddingday #weddings
@tccfamilyvlog
අපේ විවාහ මංගල්‍යය සිදු කළේ කොරෝනා (COVID 19) තිබ්බ කාලේ... ඒ මතකය ආයෙමත් අලුත් කරගන්න අපේ wedding album එක බැලුවා වැහිදවසක.. ඉතින් ඔයාලත් බලන්න ඒ ලස්සන මතක මේ වීඩියෝ එකෙන්
#wedding #weddingalbum #weddingphotography #homecoming #covid19 #virus #rainyday #memories #srilanka #tccfamilyvlog #weddingdress #weddingday #weddings
@tccfamilyvlog
Переглядів: 201
Відео
මේ වගේ දඟ පැංචෙක් ඉන්නවද ඔයාලගෙ ගෙදරත් 🚼 / බබාගේ ක්‍රියාකාරකම් /activities of my babyboy / 66 vlog
Переглядів 17014 годин тому
මේ වගේ දඟ පැංචෙක් ඉන්නවද ඔයාලගෙ ගෙදරත් / බබාගේ ක්‍රියාකාරකම් /activities of my babyboy / 66 vlog අවුරුදු 2 යි මාස 01 ක් වෙන මගෙ පුතාගේ ක්‍රියාකාරකම් කීපයක් එකතුවෙන් හදපු අපූරු vlog එකක් බලන්න අද. ඔයාලගෙ අදහස් කියන්න අමතක කරන්න එපා 🤗 #babyboy #babyactivities #activebaby #tccfamilyvlog #srilanka #vlog #baby #son #activity #childhood #chilhoodmemories @tccfamilyvlog
ගෙදර වැඩ ගොඩක් එක්ක ඉක්මනට උයපු කෑමවේල් කීපයක් / breakfast recipe /lunch recipe /dinner recipe /65
Переглядів 24121 годину тому
ගෙදර වැඩ ගොඩක් එක්ක ඉක්මනට උයපු කෑමවේල් කීපයක් / breakfast recipe /lunch recipe /dinner recipe උදේට, දවල්ට, රාත්‍රියට ගැලපෙන ලොකු පොඩි හැමෝටම සමබල පෝෂණයෙන් සපිරි කෑම වේල් කීපයක් අඩු වියදමින් , සරලව මම හදපු විදිහ.. මේ වීඩියෝ එකෙන් බලන්න . #uppuma #rice #curry #milkrice #tccfamilyvlog #babyfood #breakfast #lunch #dinner #easyrecipes #lowbudget #cooking #homemade #foodideas #foodrecipes #vlog #sri...
හැමෝම රස බලන චෙරි ඇපල් / Cherry apple /fruit
Переглядів 462День тому
හැමෝම රස බලන චෙරි ඇපල් / Cherry apple /fruit මේ දවස්වල හැමෝම වගේ කතාවෙන , රස බලන මාර ගණන් චෙරි ඇපල් අපිත් කෑවා... කැමති නම් කාලා බලන්න 👀👀 🤗 #cherry #apple #fruit #china #chinese #vlog #tccfamilyvlog #srilanka #minivlog #stroberry #cherryapple
මිග්රේන් හැදුනහම කොහොමද .ඒ අමාරුවත් එක්ක බබාවත් බලාගෙන පටන් ගත්ත දවස මෙහෙම වෙයි කියල නම් හිතුවෙම නෑ
Переглядів 14614 днів тому
මිග්රේන් හැදුනහම කොහොමද . ඒ අමාරුවත් එක්ක බබාවත් බලාගෙන පටන් ගත්ත දවස මෙහෙම වෙයි කියල නම් හිතුවෙම නෑ මිග්රේන් නම් කිසිම කෙනෙක් ට හැදෙන්න ඕන නැති වේදනාවක්. ඒ වේදනාවත් එක්ක මගේ දවස ගෙවිච්ච හැටි. රස, ගුණ කෑමවේලක් හැදුවා අමාරුවෙන් වුණත්. මිග්රේන් හැදුනහම මම කරපු දේවල්. ඉතින් බලන්න මේ වීඩියෝ එක හැමෝම . #migraine #lunch #easychickenrecipe #easyrecipe #easylunchrecipe #rainyday #srilanka #dayvlog #...
බබත් එක්ක ස්මූති එකක් හදපු කාර්යයබහුල උදේවරුවක් /Banana Smoothie /Morning routine vlog
Переглядів 49314 днів тому
බබත් එක්ක ස්මූති එකක් හදපු කාර්යයබහුල උදේවරුවක් /Banana Smoothie /Morning routine vlog වැඩ ගොඩක් එක්ක ගෙවුණු දවසක පැය කීපයක් . පැස්ටා හැදුවා, ස්මූති එකක් හැදුවා, බබා එක්ක සෙල්ලම් කරා, රටකජු බැද්දා... ඉතින් මේ සේරම බලන්න මේ වීඩියෝ එකෙන් . #smoothie #banana #peanut #greenapple #baby #tccfamilyvlog #morningroutinevlog #pasta #srilanka @tccfamilyvlog
මම Youtube Channel එක කරගෙන යන්නෙ මෙහෙම කියල හිතුවද ඔයාලා...? @tccfamilyvlog
Переглядів 34914 днів тому
මම UA-cam Channel එක කරගෙන යන්නෙ මෙහෙම කියල හිතුවද ඔයාලා...? @tccfamilyvlog ඇයි මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්තේ, කොහොමද ඒක කරගෙන යන්නේ, මම මොනවද ඒකට භාවිතා කරන්නේ..... මේ හැමදේටම උත්තර මේ Vlog එකෙන් බලන්න . #youtube #youtuber #youtubechannel #tccfamilyvlog #srilanka #youtubechannelname #subscribe #subscribers #sub #monetization #watchtime @tccfamilyvlog
මෙහෙමත් වැස්සක් /Rainyday/ flood / rainy /rain @tccfamilyvlog
Переглядів 39221 день тому
මෙහෙමත් වැස්සක් /Rainyday/ flood / rainy /rain @tccfamilyvlog එකදවසට වැහැපු වැස්සට අපේ ගමට වෙච්ච දෙයක්. #rainyday #rain #flood #flooding #farming #village #srilanka #paddyfarmers #vlog #tccfamilyvlog #nature @tccfamilyvlog
බබත් එක්ක ගත කරපු ලස්සන හවසක්/ ලේසියෙන්ම හදපු බටු මෝජුවක්/Dinner /Nature @tccfamilyvlog
Переглядів 46221 день тому
බබත් එක්ක ගත කරපු ලස්සන හවසක්/ ලේසියෙන්ම හදපු බටු මෝජුවක්/Dinner /Nature @tccfamilyvlog රාත්‍රී කෑම වේලක් ඉක්මනින්ම හදාගෙන බබත් එක්ක පොඩි රස්තියාදුවක් . ජීවිතේ විඳින්න එකතුකරගත්ත දේවල්. #dinner #eveningvlog #food #tccfamilyvlog #happylife #playwithbaby #nature #cooking #vlog #srilanka @tccfamilyvlog
මගෙ බබාට මාස 06 සිට අවුරුදු 02ක් වෙනකන් මම දුන්නු කෑම වර්ග /Baby foods / 58 vlog @tccfamilyvlog
Переглядів 29 тис.28 днів тому
මගෙ බබාට මාස 06 සිට අවුරුදු 02ක් වෙනකන් මම දුන්නු කෑම වර්ග /Baby foods @tccfamilyvlog මාස 06 සිට අවුරුදු 02ක් වෙනතුරු මගෙ බබාට මම දුන්නු කෑම වර්ග සහ ඒවා දුන්නු ආකාරය මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන් . Whatsapp 0774198000 #babygrowth #babyfood #babyfoodidea #babyfoodrecipe #vlog #srilanka #tccfamilyvlog @tccfamilyvlog
මහවැසි මැද අපිට Homecoming party එකක් / Homecoming day function @tccfamilyvlog
Переглядів 286Місяць тому
මහවැසි මැද අපිට Homecoming party එකක් / Homecoming day function @tccfamilyvlog සරලව, චාම්ව පැවති විවාහ මංගල්‍යයක දෙවැනි දවස. #homecoming #homecoming2024 #party #wedding #rainyday #tccfamilyvlog #vlog #srilanka @tccfamilyvlog
නිවේදක සිහිනයට පාර හොයන අයට උපකාරයක් / My life as an announcer @tccfamilyvlog
Переглядів 250Місяць тому
නිවේදක සිහිනයට පාර හොයන අයට උපකාරයක් / My life as an announcer @tccfamilyvlog සන්නිවේදකයෙක් වෙන්න සිහින දකින ඔබට මගේ සන්නිවේදක ජීවිතේ අත්දැකීම් උදව්වක් වෙයි කියල හිතනවා. ඉතිං බලන්න මේ වීඩියෝ එක . #announcer #presenter #communication #radio #television #youtube #facebook #commercial #advertisement #voice #vocalist #vlog #tccfamilyvlog @tccfamilyvlog
රස්නෙ දවස්වලට මෙහෙම බීම එකක් හැදුවොත් හොඳයි / සව්වලින් හදපු ෆ්ලූඩා @tccfamilyvlog
Переглядів 90Місяць тому
රස්නෙ දවස්වලට මෙහෙම බීම එකක් හැදුවොත් හොඳයි / සව්වලින් හදපු ෆ්ලූඩා @tccfamilyvlog සව්වලින් රස ෆ්ලූඩා එකක් හැදුවා.. ඒකත් එක්ක තව ගොඩක් දේවල් කරපු, බබත් එක්ක ගත කරපු ලස්සන හවස් වරුවක තතු විත්ති බලන්න මේ වීඩියෝ එකෙන් . #sagorecipe #sago #eveningvlog #tccfamilyvlog #srilanka #vlog #beautiful #baby #evening @tccfamilyvlog
බබා ලැබෙන්න දවස් 11 ක් රෝහලේ ගත කරපු අත්දැකීම /Birth story Vlog
Переглядів 11 тис.Місяць тому
බබා ලැබෙන්න දවස් 11 ක් රෝහලේ ගත කරපු අත්දැකීම /Birth story Vlog මගෙ පුතාව ලැබෙන්න මම රෝහල්ගත්වෙලා දවස් 11ක් රෝහලේ හිටියා... ඒ මතකය සුන්දරයි.. ඒ වගේම වේදනාත්මකයි.. බලන්න මේ වීඩියෝ එක . #birthstories #newbornbaby #birthstory #hospital #happy #sad #tccfamilyvlog #babyboy
බබාගේ බර වැඩිකරගන්න කරන්න පුලුවන් දේවල් / බබාගේ බර කිරමු
Переглядів 9 тис.Місяць тому
බබාගේ බර වැඩිකරගන්න කරන්න පුලුවන් දේවල් / බබාගේ බර කිරමු මගෙ පුතාගෙ උස, බර නිසියාකාරව පවත්වාගෙන ගිය ආකාරය, එහිදී මම හඳුනාගත් සහ මම කළ දේවල් මේ vlog එකෙන් බලන්න #baby #weight #healthy #babygrowth #healthylifestyle #healthyfood #tccfamilyvlog #srilanka #vlog @tccfamilyvlog
විශ්වය පුරා සැරිසරන්න මේ වගේ යාළුවො එකතු කරගන්න /Reading books @tccfamilyvlog
Переглядів 146Місяць тому
විශ්වය පුරා සැරිසරන්න මේ වගේ යාළුවො එකතු කරගන්න /Reading books @tccfamilyvlog
සුන්දර වෙන්න සරල රූපලාවණ්‍ය සත්කාර/Simple beauty treatments to be beautiful
Переглядів 5482 місяці тому
සුන්දර වෙන්න සරල රූපලාවණ්‍ය සත්කාර/Simple beauty treatments to be beautiful
අවුරුදු 02 න් පුතාව පෙරපාසල් එක්කගෙන ගියා.. ඒක හරි ලස්සන දවසක්/ Preschool /Montessori /Birthdayvlog
Переглядів 2892 місяці тому
අවුරුදු 02 න් පුතාව පෙරපාසල් එක්කගෙන ගියා.. ඒක හරි ලස්සන දවසක්/ Preschool /Montessori /Birthdayvlog
දවස ගාණේ කල්ගිය අලුත් සහලින් කිරි ඉතිරවීමේ චාරිත්‍රය හදිස්සියේම කරා @tccfamilyvlog
Переглядів 1382 місяці тому
දවස ගාණේ කල්ගිය අලුත් සහලින් කිරි ඉතිරවීමේ චාරිත්‍රය හදිස්සියේම කරා @tccfamilyvlog
2025 දී ඉටුවෙන මගේ සිහින /යූටියුබ් චැනල් එකේ නම හැදුවේ මෙහෙම / Dreams /Youtube Channel Name
Переглядів 2672 місяці тому
2025 දී ඉටුවෙන මගේ සිහින /යූටියුබ් චැනල් එකේ නම හැදුවේ මෙහෙම / Dreams /UA-cam Channel Name
කන්නයි බොන්නයි දිවුල් / homemade wood apple ice & juice @tccfamilyvlog
Переглядів 1602 місяці тому
කන්නයි බොන්නයි දිවුල් / homemade wood apple ice & juice @tccfamilyvlog
ගොඩක් දේවල් උයන්න කම්මැලිවෙලාවට ගෙදර තියෙන ඉතුරු බිතුරු එකතුකරගෙන රස බත් එකක් උයමු/rice recipe
Переглядів 3332 місяці тому
ගොඩක් දේවල් උයන්න කම්මැලිවෙලාවට ගෙදර තියෙන ඉතුරු බිතුරු එකතුකරගෙන රස බත් එකක් උයමු/rice recipe
කලාතුරකින් දකින්න ලැබෙන දේවපිළිම තැන්පත්කිරීම / පෙරහැර / පත්තිනි දෙවියන්/ අයියනායක දෙවියන්
Переглядів 2632 місяці тому
කලාතුරකින් දකින්න ලැබෙන දේවපිළිම තැන්පත්කිරීම / පෙරහැර / පත්තිනි දෙවියන්/ අයියනායක දෙවියන්
මේ සත්තුත් එක්ක ඇත්තටම අපි ජීවත්වෙන්නෙ කැලේකද / Village Life in Srilanka/animals @tccfamilyvlog
Переглядів 1942 місяці тому
මේ සත්තුත් එක්ක ඇත්තටම අපි ජීවත්වෙන්නෙ කැලේකද / Village Life in Srilanka/animals @tccfamilyvlog
කම්මැලිකම එක්ක ගෙවෙන දවසක හදපු ලේසි කෑමවේලක් /easy lunch recipe @tccfamilyvlog
Переглядів 292 місяці тому
කම්මැලිකම එක්ක ගෙවෙන දවසක හදපු ලේසි කෑමවේලක් /easy lunch recipe @tccfamilyvlog
සතුටින් ඉන්න මම කරන දේවල්/ happiness /relaxing / evening routine @tccfamilyvlog
Переглядів 422 місяці тому
සතුටින් ඉන්න මම කරන දේවල්/ happiness /relaxing / evening routine @tccfamilyvlog
දෑකැතිවලින් ගොයම් කපල ගොයම් කොළයක් හැදුවා/ paddy harvesting in srilanka
Переглядів 722 місяці тому
දෑකැතිවලින් ගොයම් කපල ගොයම් කොළයක් හැදුවා/ paddy harvesting in srilanka
අපූර්වත්වය එක්ක ලස්සන සවසක් /beautiful evening @tccfamilyvlog
Переглядів 553 місяці тому
අපූර්වත්වය එක්ක ලස්සන සවසක් /beautiful evening @tccfamilyvlog
එළවළු , පලාවර්ග , පළතුරු ටික කඩෙන්ම ගන්නෙ නැතිව මෙහෙම හදා ගන්න පුලුවන් නම් හොඳයි @tccfamilyvlog
Переглядів 2013 місяці тому
එළවළු , පලාවර්ග , පළතුරු ටික කඩෙන්ම ගන්නෙ නැතිව මෙහෙම හදා ගන්න පුලුවන් නම් හොඳයි @tccfamilyvlog
අවුරුදු 17 ට පස්සෙ කාපු පළතුරක් 😲 ඩොංගා / Donka fruit @tccfamilyvlog
Переглядів 3093 місяці тому
අවුරුදු 17 ට පස්සෙ කාපු පළතුරක් 😲 ඩොංගා / Donka fruit @tccfamilyvlog
❤❤❤❤
❤❤ matath samahara welawata kenthi poddak yanawa .dukai passe .dr oyata wayasa kiyada❤
Harima lassanai ❤❤passe ewa balana Kota amutha ma feel ekak neda akki❤❤❤❤❤❤
🌸👌👌 lassnai🎉🎉🎉
ලස්සනයි 💕😍
හරිම ලස්සනයි අක්කේ 💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ❤❤❤
❤🎉
👍👍😊🎉️🎉️
Godak.lassanai.mama.gampaha.apita.koranakale.parawal.vahala.thibuna
adarei akkiyo man harima kamaathiy oyata.
🎉🎉🎉🎉❤❤❤❤❤
Niyamai ada video eka..babata hodala kema nodi bath tikak aran pihadala denna amma..❤
@@ireshaKumari-mb5gy බොහොම ස්තුතියි . එහෙම කරන්නම් ❤️💐
හරිම ලස්සන දසුන් පෙල...දවස ලස්සන කරන සුන්දර අත්දැකීම් බෙදාගත්තට ඔයාට හුඟක් ස්තූතියි ❤
@@CHEERTOLIFE-ch4yh අපේ වීඩියෝ බලල ඔයාලා පුංචි හරි සතුටක් ලබනවා නම් ඒක අපෙත් සතුටක්. බොහොම ස්තුතියි ✍️❤️🙏 තෙරුවන් සරණයි ❤️
Onna man awa first vlog eka balanna ❤
@@sandunisdiary Thank you 💐❤️ දෝණි
ලස්සනයි පැටියො ❤
@@sandunisdiary බොහොම ස්තුතියි දෝණි ❤️💐
ලස්සනයි අක්කි🌸🌸🌸
@@Ishuwithinarya ගොඩක් ස්තුතියි නංගි ❤️💐
❤❤
@@sajeewaniperera2765 Thank you 💐❤️
අපෙ දෙන්නගෙ පොඩි කාලෙ මතක් වුනා❤❤❤❤ බුදු සරණයි පුතේ❤❤❤❤
@@Shanis_views89 අනේ ❤️ ... බොහොම ස්තුතියි ඔයාගේ ආදරණීය comment එකට. තෙරුවන් සරණයි ❤️ 🌹
හරිම ලස්සන අදහස්...ලස්සන වීඩියෝ එකක් .ඔයාගෙ අදහස් හරිම වටිනව..තවත් මේ වගේ අපූරු Vlog අරන් එන්න❤❤
@@CHEERTOLIFE-ch4yh බොහොම ස්තුතියි ✍️❤️🙏 අනිවාර්යයෙන්ම ගේනවා
Lassanai aunty video eka ❤ 3👍 eka magen
@@sandunisdiary බොහොම ස්තුතියි දෝණි ❤️
Lassanai.akke
@@DhanushikaDilrukshi බොහොම ස්තුතියි නංගි ❤️💐
❤❤
@@NimeshaJayarathna Thank you 💐❤️
Shaaa ඒ කෑම ටික දැක්කම ආස හිතුනා ❤❤❤අද තමා ඔයාගෙ channel එක දැකකෙ.. මමත් අද ඉදලා එකතු උනා ඔයත් එක්ක❤❤❤❤❤ just subscribed
@@Shanis_views89 බොහොම ස්තුතියි ඔයාට ❤️👍
Sha maru
Thank you 💐❤️
මගේ දෝනිගේ වයසමයි ඔයාගේ බබාත් අක්කේ.මමත් ඔයාවගේ කෑම හදන්නේ.හැමවෙලේම ගුණය ගැන ගොඩක් හිතනවා.අපේ දරුවෝ ලොකු වෙනකොට ලෙඩ නැතුව නිරෝගීව ඉන්න ඔනේ❤❤❤
@@ChinthakaHerath-cm3lt ඔව් නංගි. කඩ කෑමට දැන්ම පුරුදු වුණොත් ඒ පුරුදු මගාරින්න අමාරුයි. මම හැමදේම ගෙදර ම හදල දෙන්න උත්සාහ කරනවා ✌
රස පාටයි❤
@@NimaliTharanga771 බොහොම ස්තුතියි ✍️❤️🙏
ලස්සනයි නැන්දේ අද වීඩියෝ එකත් ❤ කෑම ටික රස පාටයි 🥰😘
@@sandunisdiary බොහොම ස්තුතියි දෝණි ✌❤️