Pantom LK
Pantom LK
  • 9
  • 821 669

Відео

අනුර කුමාර දිනලා ඉවරයි ! සමන්ත විද්‍යාරත්න කියයි. | Anura Kumara Dissanayaka - NPP
Переглядів 237Місяць тому
#samathavidyarathna_speech #anurakumaradissanayake #breakingnews #currentevents
හම්බන්තොට දිස්ත්‍රික්කය - නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය | Pantom LK
Переглядів 173Місяць тому
හම්බන්තොට දිස්ත්‍රික්කය - නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය | Pantom LK #චන්ද_ප්‍රතිපල #anurakumara #sajithpremadasa #ranilwickramasinghe #mahindarajapaksha #namalrajapaksha #dilithjayaweera #pantomlk Welcome to Pantom LK, your source for timely and insightful journalism. I provide in-depth analysis on breaking news, politics, and Sri lanka events. As a professional journalist, I aim to deliver the mos...
පොළොන්නරුව දිස්ත්‍රික්කය - නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය | Pantom LK
Переглядів 145Місяць тому
පොළොන්නරුව දිස්ත්‍රික්කය - නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය | Pantom LK #චන්ද_ප්‍රතිපල #anurakumara #sajithpremadasa #ranilwickramasinghe #mahindarajapaksha #namalrajapaksha #dilithjayaweera #pantomlk Welcome to Pantom LK, your source for timely and insightful journalism. I provide in-depth analysis on breaking news, politics, and Sri lanka events. As a professional journalist, I aim to deliver the mo...
BREAKING NEWS🚨 රත්නපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵල | ජනාධිපතිවරණය 2024| Pantom LK
Переглядів 313Місяць тому
BREAKING NEWS🚨 රත්නපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵල | ජනාධිපතිවරණය 2024| Pantom LK Welcome to Pantom LK, your source for timely and insightful journalism. I provide in-depth analysis on breaking news, politics, and Sri lanka events. As a professional journalist, I aim to deliver the most up-to-date information and commentary as soon as possible. Stay informed with the latest political dev...
සජිත්ගේ බස් වලට දීපු පුන්නක්කු සහ තණකොල දන්සල | Sajith Premadasa SJB | 2024
Переглядів 20 тис.Місяць тому
සජිත්ගේ බස් වලට දීපු පුන්නක්කු සහ තණකොල දන්සල | Sajith Premadasa SJB | 2024 #sajithpremadasa #anurakumaradissanayake #ranilwickremesinghe
අනුරට මඩ ගහන්න ගියපු දෙරන හොදට මට්ටු උන හැටි | Anura Kumara Dissanayaka | 2024
Переглядів 794 тис.Місяць тому
අනුරට මඩ ගහන්න ගියපු දෙරන හොදට මට්ටු උන හැටි | Anura Kumara Dissanayaka | 2024 Video Rights - Ada Derana 360 #anurakumaradissanayake #npp #live
අනුර ගැන රන්ජන් කියපු කතාව | Anura Kumara Dissanayaka | President 2024
Переглядів 2,5 тис.Місяць тому
අනුර ගැන රන්ජන් කියපු කතාව. #අනුරකුමාර #anurakumaradissanayake #president #npp Next President In Sri Lanka Anura Kumara Dissanayaka Ranjan Ramanayaka
අනුරට මඩ ගහන්න ගිහින් හර්ශන නෝන්ඩි 😂 | Anura Kumara Dissanayaka | Next President| NPP 🧭
Переглядів 3,8 тис.Місяць тому
අනුරට මඩ ගහන්න ගියපු හර්ෂණ සභාවක් ඉදිරියේ නෝන්ඩි වේ. 😂 #anurakumaradissanayake #politics #president NPP. Anura Kumara Dissanayaka

КОМЕНТАРІ

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 День тому

    අපිත් හිතුවේ JVP එක හැම දේටම විරුද්ධ වෙනවා කියලා, හැබැයි දැන් පේනවා ඇයි විරුද්ධ උනේ කියලා, එහි ඇති දූෂණය අපි දැක්කේ නෑ,කළිඳු පව්,දෙරණේ අපේක්ෂකයට අභියෝගය උන අනුර කුමාර දිසානායක නිසා,ඔහුව අපහසුවට පත් කරන්න එදා කළ උත්සාහය අද පරාජය වෙලා, ඔහු අද රටේ ජනාධිපති වීම සතුටුයි,❤

  • @manelthennakoon6111
    @manelthennakoon6111 2 дні тому

    අපි මෙච්චර දවසක් දෙරණ තමා බැලුවෙ.විශේශයෙන්ම චතුර නිසා.ඒත් මේ කලිදුලා වගේ නිවේදකයො නිසා සම්පූර්නයෙන්ම දෙරණ නැරඹිම නතර කලා.කලිදුගෙ ඔය හැසිරීම දුටුවෙ ජනාදිපතිවරනය දවසෙදි.සංඛ මාධ්‍යවේදියෙක් විදියට සමබරව කතා කරනවා.හැබැයි කලිදු දෙරණ ප්‍රේක්ශකයො අඩු කරගන්න වැඩේතමා කරන්නෙ.අපි දැන් බලන්නෙ සිරස සහ රංගගෙ පත්තරේ විස්තරේ programme එකයි විතරමයි.

  • @chandranikumari
    @chandranikumari 10 днів тому

    මෙතරම් දුරට රට ගැන හිතන නායකයේක් අපේ රටට දිදුළන පහනකි

  • @likarose5361
    @likarose5361 10 днів тому

    යකො මෙ වගෙ හරක් ටිකක්

  • @likarose5361
    @likarose5361 10 днів тому

    මාලිමාවට ජයවෙවා

  • @kumaribandara2442
    @kumaribandara2442 11 днів тому

    මගෙන් ඔය ප්‍රශ්නය මාධ්‍යවේදියා අහල උත්තරයක් දෙන්න කලින් තව ප්‍රශ්න අහ අහ බාධා කරානම් මං කියයි බූරුවො කට වහගෙන හිටපන්කො මං උඹට මේකට උත්තරය දෙනකං කියලා 😂😂😂. ඒ අතින් බලද්දී අනුර මහත්තයගෙ ඉවසීම ගැන මට පුදුම සතුටුයි ආඩම්බරයි... respect අනුර සහෝදරයා දිලිසෙන අනාගතයක් තියෙනවා ඔබ නිසා අපට...❤❤❤❤❤

  • @palithasamaranayaka9851
    @palithasamaranayaka9851 13 днів тому

    කොහෙද හොඳ වැඩකරේ මුන් කරන වැරදි කතා කරන් ඉන්නේ මාලිමාව විතරයි තවත් අනිත් පක්ෂවලට කත් අදින්න එපා දෙරණ

  • @LondonBandara
    @LondonBandara 15 днів тому

    After 76 years, Sri Lanka has found a leader in Anura Kumara who embodies the vision and integrity needed to steer the nation towards a prosperous future. His leadership has sparked a renewed sense of hope and optimism among citizens, both at home and abroad. Anura Kumara's commitment to transparency, accountability, and social justice sets him apart as a leader who genuinely cares about the well-being of every Sri Lankan. His policies aim to eradicate corruption, uplift the marginalized, and create opportunities for all. By voting for Anura Kumara in the upcoming general election, we can ensure that he continues to govern the country with the same dedication and foresight. Supporting Anura Kumara is not just about casting a vote; it's about endorsing a brighter future for Sri Lanka. A future where every child has access to quality education, every citizen can live with dignity, and the nation can thrive on the global stage. Let's come together and support Anura Kumara, so he can lead Sri Lanka to success and prosperity. Good luck to Anura Kumara and to all Sri Lankans as we work towards a better tomorrow.

  • @indisheha91
    @indisheha91 15 днів тому

    AKD❤❤❤

  • @jiwasudangi5286
    @jiwasudangi5286 15 днів тому

    දැන් පොර ටොක් නැද්ද දන්නෙ නෑ

  • @jiwasudangi5286
    @jiwasudangi5286 15 днів тому

    නිවෙදකයො තමයි හොර ආන්ඩුවලට කඩෙ ගියෙම

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 16 днів тому

    මේ වගේ නායකයෙක් ගේන්න අපි ප්‍රමාද උනේ ඇයි.. කියලා හිතෙන්නේ මට විතරද..❤

  • @milamila6109
    @milamila6109 18 днів тому

    Niyamai Malimawata jayawewa .

  • @sammax1315
    @sammax1315 18 днів тому

    අපේ ජනාධිපති...

  • @chamindakumara2428
    @chamindakumara2428 18 днів тому

    👑👑👑👑🧭🧭🧭🧭🙏🙏🙏😎😎😎😎❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 18 днів тому

    දෙරණට ඇති පදක්කම්,, නයි දෙරණ ගූ දෙරණ දෙකේ පරණ ඔය ක්‍රමයට අහිංසක මිනිසුන් ගෙනවිත් මාධ්‍යය හරහා කළ අමන වැඩසටහන් අපි සහ තොපි හොදින්ම දනී,,තොපිට උත්තර නැතීවිට වැඩසටහන් නවතී,,එලෙසයි රාජපක්ෂ වහල් බව රැක්කෙ. 9:40

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 18 днів тому

    මූට තේරුමක් නෑ,,එදා එහෙම හඩක් නැගුවේ,, පරිසරවේදීන් හා රටට අහිතකර බලපෑමක් පිලිබදව ගත්විට ඒ සදහා විරුද්ධවීමට ඇති අයිතියක් ඇතිබව.

  • @thushara-zc8rv
    @thushara-zc8rv 18 днів тому

    හිරු දෙරන තූ

  • @erandadliyanage3878
    @erandadliyanage3878 19 днів тому

    අන්තිමට මත්තල කතාව, සැර වැඩිද මන්දා...😂

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 20 днів тому

    1මව්බිම..2නායකත්වය..3සැලැස්ම..4කිුයාකිරිම..5පුතිුපලය..6සතුට..7මව්බිම???????🔴🔴🔴🔴🔴🔴🔴🙋‍♂️

  • @tharstonsachin
    @tharstonsachin 20 днів тому

    Mada gahannama ne ballo balanne.hitakawath nati aya pawa dila.munta hodakweida.ballo dagakanawa.ath wedak na.akai atta.

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 21 день тому

    පරිසරය ගැන හිතන ආර්ථිකය ගැන හිතන කොටින්ම කිව්වොත් අපේ වගේ රටකට ගැලපෙන ලස්සන නායකයෙක්

  • @ireshikasandamali3262
    @ireshikasandamali3262 21 день тому

    Diyasen kumara❤

  • @IsuruWeerawardhana
    @IsuruWeerawardhana 21 день тому

    මේ මොහොතේ ලබාගත් ණය කෝටි 9700 සමඟ ගත වූ දින 23 ට ලබාගත් දේශීය ණය කෝටි 53900 යි.. මේ වෙද්දි පැයකට කෝටි 97.64 ගානේ ණය වී ඇත.. නව පුනරුද යුගයක් නිර්මාණය වෙමින් ඇත.. 😅🤌🙏 මමත් දුන්නේ මාලිමාවට තමයි.. මම මේ පාර විතරක් නෙමෙයි JVP එක 3% තියෙද්දිත් චන්දය ප්‍රකාශ කරපු කෙනෙක් .. But මම දුන්නේ එයාලා meeting වල කරනවා කියපුවට මේ ප්‍රධාන කරුණු 4ට 1. "අපි එන්නේ ණය ගෙවන්න මිසක් ණය ගන්න නෙමෙයි " (ණය ගන්න ඔනේ උනොත් අපේ පක්ෂයට ලැබේන ආධාර සහ එය ප්‍රමාණවත් නොවේ නම් ණය ගෙවන්න වැඩපිළිවෙළක් රට වැසියන්ට යොජනා කර.. දේශිය වශයෙන් , විදේශීය වශයෙන් ණය සහා භාණ්ඩාගර බිල්පත්, බැදුංකර මගින් සහා වෙනත් ක්‍රම මගින් ණය ලබාගත හැකිය) එහෙම වැඩපිළිවෙළක් රට වැසියන්ට කියා ණය ගත්තේ නැත..😞 2. " අධ්‍යාපනට 6% ද.දේ.නි වලින් වෙන්කරනවා" හරිනි අගමැති තුමිය මාධ්‍යට ප්‍රකාශ කරා " මේ තත්වය යටතේ 6% වෙන්කරන්න බැරි බව." ( finland වලත් 13% ද.දේ.නි වලින් වෙන්කරන බවත්. එක අපේ ලංකාවේ එක පාරට ගොඨාභය ජනාධිපති තුමා මෙන් එක දවසින් රසායනික පොහොර තහනම් කර අකාරට කල නොහැකි බව දැන අනුරට චන්දය ප්‍රකාශ කලා. But අපි බලාපොරොත්තු උනා 2% වත් ද.දේ.නි වලින් වෙන් කරයි කියලා. සැ.යු දැනට තියෙන්නේ 1.57%) 3. පාස්කු ප්‍රහාරයට සාධාරණය පාස්කු ප්‍රහාරයට ආදාල වාර්තා 2 ජනතාව සතු කිරිමට තවම අසමත් විය.. එහි අඩු පිටු වල ඇත්තේ මොනවාද? පාස්කු ප්‍රහාරට මුදල් වියදම් කරේ යන වග අපට දැන් වැටහේ.. නැත්නම් ගම්මන්පිල වගේ ගොබ්බ හොරු අනුරට අභියෝග කරන්නේ කොහොමද ? ඊබ්‍රාහිම් නැමති පුද්ගලයන් පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කර ඇති බව පසුගිය රජයන්ගෙන් හෙලිවිය. ඊබ්‍රාහිම් යනු JVP හි active person කෙනෙක් බව දැන ඔහුට උනත් දඩුවමි ලැබේ යැයි සිතා මම මාලිමාවට චන්දය ප්‍රකාශ කලේය. But රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලයේ පවා එහි පිටු අතුරුදන් බව මා දැන සිටියේය.. එය එලියට දැම්මේ නැත්තේ ඇයි? අනුර - රනිල් අතර deal deal කියා අනිකුත් පක්ෂ ප්‍රකාශ කල හෙතුව දැන් වැටහේ.. ( ජනාධිපතිවරනයට කලින් මෙම වාර්තා හෙලි කරා නම් අනුරගේ චන්ද විශාල ලෙස අඩු වි සජිත් ජනාධිපති වන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති දැන සිටියේය මට අද වැටහේ) 4. දුශණයෙන් තොර රටක් පක්ෂය ඇතුලේ ඉන්න ඊබ්‍රාහිම් වැනි අයට පක්ෂය විසින් ආරක්ෂාව රැකවරණය ලැබේනවා නම්.. මම දිපු චන්දයෙන් මම රැවටුනු බව පිලිගනිමි.. (සැ:යු ජනාධිපතිවරයා විසින් දුශකයන්ගෙන් තොර රටක් සැදිමට ඉතාමත් වේහෙසක් දරන බව සාදණියව මම දකි..නමුති හරි දේයට හරි කිමත්, වැරදි දේයට වැරදි කිමත්, හරි දේ වෙනුවෙන් පෙනිසිටිමට මට කොන්දක් ඇත, මාලිමාවට චන්දය දුන්නු ඔබගෙන් ඉල්ලන්නේ හරි දේ වෙනුවෙන් පෙනි ඉන්න වැරදි දේ විවේචනය කරන ලෙසත් එවිට වර්තමාන අණ්ඩුවේ අඩුපාඩු හදාගෙන රටට වැඩක් කරපු රජයක් විදියට පත්වෙයි.. තම තමාගේ attitude වර්ධනය කරගන්නේ නම්, Sri Lankawa දියුනු වන බව වැලැක්වීමට නොහැක) So මෙක මගේ මතය.. Meeting වල කියන තරම් මෙවා මහා පොලවේ සාක්ෂාත් කරන්න අසිරු බව තෙරුනා..මම පිලිගන්නවා මම රැවටුනා කියා..ඔයාලත් හොදට හිතලා මොනම පක්ෂ උනත් හොද දක්ෂ උගත් බුද්ධිමත් මිනිසුන්ව පාර්ලිමේන්තුවට යවන ලෙස ඉල්ලනවා..මාලිමාවේ විතරක් නෙමෙයි හැම පක්ෂයකම හොද අය ඉන්නවා. මගෙ මතයට අනුව ඔනිම අණ්ඩුවකට අසිමිත බලයක් නොදිය යුතුය . මේවැනි රටට පැවසු දේවල් පැවසු අකාරට නොකරන අනුර ජනාධිපතිතුමාට තව තවත් සහාය මම ලබා නොදේන්නට තිරණය කරා.

  • @sarangidissanayake2210
    @sarangidissanayake2210 21 день тому

    මේ‍ක මොල දෙකක්

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 22 дні тому

    උමා ඔය මොකකු හර එකක තියෙනවද අහපු ගමන් බක බක ගල හිනා ගිය අය මේ පැත්තට..

  • @supunayeshmantha7778
    @supunayeshmantha7778 23 дні тому

    AKD❤

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 23 дні тому

    දෙරනෙ හරක් විතරක් නෙමෙයි........ හිරු එකේ හරක් පවා උම්බෑ කියන එක නවට්තලා ගොම් පස් දාගෙන දිවුවෙ අපේ අනුර සහෝදරයගේ නිවැරදි දැක්ම ඇහුවම..... කට උට්තර නෑ...... ජයවේවා...... ඔය හරක්ට පේන්න අපි අපේ රට හදමු..... මේ වහල් බාවගෙන් මිදෙමු... මේපාර 150ක් වත් ගෙදර යවමු පරන පාලකයින්ගෙන්

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 24 дні тому

    බලන්නත් අප්‍රසන්න වෙලා හිටිය දේශපාලන සාකච්චා වලට ප්‍රසස්ත වටිනාකමක් එක්කල AKD ... ඔබව රැක දුන් 3% ට මාගේ ප්‍රනාමය..

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    නිවේදකය ,training for your fucking life and your self

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    Anura ජනාධිපති ta උදව් කරන්න moada නිවේදනය

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    රට gena hitapan ponnya

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    Newedakaya සල්ලි welata job එකක් කරනවා. Ponnya

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    කවදාවත් maha maga මුණ gehenna එපා..adaata උඹට mama කියලා dennam

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    සල්ලි welata රට පාවා denna එපා ponnya

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 24 дні тому

    Newedakaya pissek

  • @NiroshaFernando-v6j
    @NiroshaFernando-v6j 24 дні тому

    Ahagena Inna aasai Hama wachanayakma මව් බිම වෙනූවෙන්මයි

  • @wijayalalperera2668
    @wijayalalperera2668 25 днів тому

    අපායේ යන මාධ්‍යය කරුවෝ...... දැන් අනුර ගෙ මාලිමාවෙ වැඩ බලන්න.... රටේ පාලනය ගැන .... සාධාරණ ...අසාධාරණ ගැන... නිවැරදි මාධ්‍යය කරණය තමයි රටේ දියුණුව ....

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 25 днів тому

    Derana Dan sapadaaaa 😂

  • @FJ-gc5zd
    @FJ-gc5zd 27 днів тому

    නිවේදකයා ලෝකය දැකලා නැ හොරුන්ව සුද්ද කරනවා

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 27 днів тому

    නයි දෙරණ😂

  • @pearlconstruction9088
    @pearlconstruction9088 27 днів тому

    Moda pakayo tho kawda ape anurata kiyanna

  • @ChamiSankalpana
    @ChamiSankalpana 27 днів тому

    Derane un kanne thankolad 😢

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 27 днів тому

    Matanam me niwedakayage hombata Hayek aninna hitenawa

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 27 днів тому

    Ahan edapan niwedakayo metapasse ennepa oya chantal Keats obatuma

  • @shineshadow407
    @shineshadow407 27 днів тому

    දෙරන පොන්නයෝ

  • @ChannaJayashantha-t1c
    @ChannaJayashantha-t1c 27 днів тому

    Oyata katauthra na malee

  • @tharstonsachin
    @tharstonsachin 27 днів тому

    Niwasa ganama kiwata ashene wage balu kam karala neti.aka satutui.

  • @chandimanayana5484
    @chandimanayana5484 28 днів тому

    ලංකාවේ කළු ගල් නෑ දැන් සීගිරි ගලත් නෑ 😂😂😂😂😂😂😂😂 පෝර්ට් සිටි එක ගොඩ කරලා

  • @pradeepkushantha2087
    @pradeepkushantha2087 28 днів тому

    ඔබ අපෙ ආයුසත් අරන් අපෙ රටේ අනාගතය බාරගෙන ඉතිහාසය වෙනස් කරන්න .(සංවර්දිත රටක්) ඔබතුමාට ජය ශ්‍රී !!!