Shiwa Shakthi
Shiwa Shakthi
  • 62
  • 82 690

Відео

සිල්වතුන් සොය සොයා දන්දෙමු
Переглядів 313Рік тому
සිල්වතුන් සොය සොයා දන්දෙමු
වරම් ලාභීන් හදිසිය කලබලය - තණ්හාව විනාසය ට මුලයි 😁
Переглядів 361Рік тому
වරම් ලාභීන් හදිසිය කලබලය - තණ්හාව විනාසය ට මුලයි 😁
දුුස්සීලව සිල්වත් අයට දන්දීම
Переглядів 401Рік тому
දුුස්සීලව සිල්වත් අයට දන්දීම
අමනුස්‍ය දෝෂ 🌴🌴🌴
Переглядів 192Рік тому
අමනුස්‍ය දෝෂ 🌴🌴🌴
දානයකින් පිනක් රැස් වන හැටි
Переглядів 253Рік тому
දානයකින් පිනක් රැස් වන හැටි
සාංඝික දානයක් නිවැරැදි ව පූජා කොට ඤාතීන්ට බල කරමු.
Переглядів 3102 роки тому
සාංඝික දානයක් නිවැරැදි ව පූජා කොට ඤාතීන්ට බල කරමු.
දානමය පිනක් මහත්ඵල කර ගැනීම ( වරම් බල කිරීමට )
Переглядів 4192 роки тому
දානමය පිනක් මහත්ඵල කර ගැනීම ( වරම් බල කිරීමට )
බෞද්ධයෝ ප්‍රේත ලෝකයේ ඉපදීම
Переглядів 1942 роки тому
බෞද්ධයෝ ප්‍රේත ලෝකයේ ඉපදීම
භික්ෂූ පාරාජිකා / භික්ෂූත්වය අහෝසි වන සික්ෂා පද
Переглядів 2492 роки тому
භික්ෂ පාරාජිකා / භික්ෂූත්වය අහෝසි වන සික්ෂා පද
බෞද්ධ හත්මුතු පරපුර ම ප්‍රේත ලෝකයේ ඉපදීම
Переглядів 5082 роки тому
බෞද්ධ හත්මුතු පරපුර ම ප්‍රේත ලෝකයේ ඉපදීම
භික්ෂූ ජීවිතය / බුද්ධ සාසනය
Переглядів 2122 роки тому
භික්ෂ ජීවිතය / බුද්ධ සාසනය
සිල්වත් භික්ෂූන් වහන්සේලා / භික්ෂූ සාසනය
Переглядів 5482 роки тому
සිල්වත් භික්ෂූන් වහන්සේලා / භික්ෂ සාසනය
කැඹුරුම් පූජා / kaburum puja
Переглядів 2,7 тис.2 роки тому
කැඹුරුම් පූජා / kaburum puja
නිධන් ගොඩ දැමීම / නිධන් වස්තු
Переглядів 8 тис.2 роки тому
නිධන් ගොඩ දැමීම / නිධන් වස්තු
පින යනු කුමක් ද ?.🌷🌷🌷...
Переглядів 8732 роки тому
පින යනු කුමක් ද ?.🌷🌷🌷...
බෞද්ධයෝ ඤාතීන්ට පින් අනුමෝදන් කරන ක්‍රමය
Переглядів 6712 роки тому
බෞද්ධයෝ ඤාතීන්ට පින් අනුමෝදන් කරන ක්‍රමය
වරම් ලාභීන් දැනගෙන " පින් " කරන්න 🌷🌷🌷🌷
Переглядів 3432 роки тому
වරම් ලාභීන් දැනගෙන " පින් " කරන්න 🌷🌷🌷🌷
වරම් ලාභීන් සත්පුරුෂයෝ වෙමු..
Переглядів 2112 роки тому
වරම් ලාභීන් සත්පුරුෂයෝ වෙමු..
ඤාතීන්ට පින් දුන්නා ට නොලැබීමට හේතු / වරම් බල නොවීමට හේතු / අමනුස්‍ය දෝෂ
Переглядів 7092 роки тому
ඤාතීන්ට පින් දුන්නා ට නොලැබීමට හේතු / වරම් බල නොවීමට හේතු / අමනුස්‍ය දෝෂ
අමනුස්‍ය දෝෂ / ප්‍රේත දෝෂ ( සෑම බෞද්ධ පවුලකම )
Переглядів 3062 роки тому
අමනුස්‍ය දෝෂ / ප්‍රේත දෝෂ ( සෑම බෞද්ධ පවුලකම )
naga waram / නාග ලෝකය පිළිබඳ විස්තරය
Переглядів 6 тис.2 роки тому
naga waram / නාග ලෝකය පිළිබඳ විස්තරය
යක්ෂ විමාන / යක්ෂ වරම් සදහා විශේෂයි../ waram
Переглядів 4712 роки тому
යක්ෂ විමාන / යක්ෂ වරම් සදහා විශේෂයි../ waram
අපගේ ඤාතීන් මියගොස් ප්‍රේතයෝ වනවාද ?....
Переглядів 962 роки тому
අපගේ ඤාතීන් මියගොස් ප්‍රේතයෝ වනවාද ?....
naga waram / නාග විමානයක් ගැන තොරතුරු
Переглядів 2,3 тис.2 роки тому
naga waram / නාග විමානයක් ගැන තොරතුරු
සක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කතාව......💜️💜️💜️💜️💜️💜️💜️
Переглядів 2982 роки тому
සක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කතාව......💜️💜️💜️💜️💜️💜️💜️
දේව දඩුවම්
Переглядів 1,8 тис.2 роки тому
දේව දඩුවම්
waram / ප්‍රේත වරම් බලවීම.
Переглядів 2442 роки тому
waram / ප්‍රේත වරම් බලවීම.
ඉෂ්ඨ දේවතාවෝ සිටිනවා ද ?.
Переглядів 1,6 тис.2 роки тому
ඉෂ්ඨ දේවතාවෝ සිටිනවා ද ?.
ඤාණ වරම නිවැරදි ව හදුනාගනිමු.
Переглядів 4,1 тис.2 роки тому
ඤාණ වරම නිවැරදි ව හදුනාගනිමු.

КОМЕНТАРІ

  • @ShirazAmit-o9q
    @ShirazAmit-o9q 20 днів тому

    Mata methumage cantact namber ekak nadda

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Місяць тому

    🙏🙏🙏🙏🙏🌹🌹❤️

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks 4 місяці тому

    🙏🙏🙏 🙏🙏🙏

  • @RenukaDamayanthi-r9g
    @RenukaDamayanthi-r9g 4 місяці тому

    Sadu sadu sadu

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks 4 місяці тому

    🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 4 місяці тому

    දැන් vidiyose දන්නේ නැත්තේ ඇයි. අපි බොහොම උවමනාවෙන් මේ චැනල් එක fallow කරේ. අපිට අනුකම්පාවෙන් නැවැතත් vdiyo ඵල කරන මෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏🙏

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks 4 місяці тому

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස. ගෑනුත් ඉන්නවා වරක් හිරකරන.නිදාන තියන භූමි වලට ගෑනූ හරි කෑදරයි.අත්දැකීමෙන් කියන්නෙ. ඔබ වහන්සේට පුලුවන්නම් අපිට පිහිට වන්න. තෙරුවන් සරණයි.

  • @dineshmadusanka2502
    @dineshmadusanka2502 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 5 місяців тому

    ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ම අපි ට දෙවියන් සක්ති වගෙම දෙවතා වර්ම් තියෙනවා පුඩුම නිරාමිස සතුටක් ලබන වා මට හුගක් දෙවියන් සතුටුයි ඔබතුමා ගෙ කිව්ව කතාව අපගේ සක්ති යෙන් තාම ම්නිස්සු න් ට පිහිට ගන්ඩ එන්න අපහසු මොකද ❤❤❤❤❤❤❤

  • @Ruwannnnn
    @Ruwannnnn 5 місяців тому

    නමෝබුද්දාය 🙏🙏🙏🙏

  • @DinakshiChamalka
    @DinakshiChamalka 5 місяців тому

    budusaranii ,siyalu devi dewathaun wahanselage phitai ,hamuduruwane🙏🙏🙏jivithe aurudu 28 mata,,waramak tiyenne aurudu 15 idan eth kisi danimak tibune na ape hamuduruwane🙏🙏🙏jivithe ada wenakota dewala nisa ada hihgannek wela,,,jivithe awasata 3ma jivithe nathi karagana gihin marane penila beruna,,ahamben ada hamuduruwange me video eka ahuwe,,godakkkkk hitata dairiyak wagema,,manasata sahalluwak danuna,,,e pinen tawa tawath denage hita suwa path karanna haki wewa kiya patanawa🙏🙏

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 5 місяців тому

    අපගේ ජිවිතෙ හුගක් වටිනා කතාවක් කිව්වා පින් වත් ස්වාමීන් වහන්සේ මගෙ ජිවිතෙ වෙන්නෙ යන කාරනා කිව්වා සාදු සාදු මට හුගක් සතුටුයි ඔබතුමා ගොඩක් පින් වත් ❤❤❤❤❤❤❤ ❤

  • @grpsuk
    @grpsuk 5 місяців тому

    මෙම මාතෘකාව පිළිබඳව අප බොදුනුවන්ට අවබෝධයක් නැතිබව පෙනේ. මේ ගැන සම්පුර්ණ විස්තරයක් අප වෙත ගෙන ආ දේශකයන්ට වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා විසින් කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් ආයුර්වේධ බෙහෙත් මිශ්‍රණයක් පිරිතෙන් බල ගන්වා යමෙකුට දුන් විට ඔහුගේ ශරීරය තුල සැඟවී සිටින අමනුශ්‍යා විනාඩි ගණනක් තුලදී එලියට පැමිණේ. මෙහි ප්‍රශ්නය නම් එලියට ආ අමනුශ්‍යා මගේ ඇඟට ඇතුල්වේ හෝ සුළු සුළු කරදර ඇති කරයි. මෙම ප්‍රශ්නයට ඔබ වහන්සේට යම් විසඳුමක් දිය හැකිද? මෙය සමාධිමත් භික්ෂුන් වහන්සේ නමකට කල හැක. මෙම ක්‍රමය ඔබ වහන්සේට ප්‍රධානය කිරීමටද හැකිය.

  • @user-jy4kl8ml7h
    @user-jy4kl8ml7h 6 місяців тому

    Matath oya dewal unaa

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 6 місяців тому

    🙏🙏🙏

  • @tuhratu9566
    @tuhratu9566 7 місяців тому

    බොරු මුගෙ😂😂

  • @lasithgihan7277
    @lasithgihan7277 7 місяців тому

    Hamuduruvane mata masa 5ka idan leda hadenava mas valata kamathi unth kavahama mulu agama gahenava ,tharaha yanava ,pansalata yanna kamathi nathi unath kavi bana ahanna asai, devala valata yanava ,issarahata monava veida kiyala marama bayak hithata enava ane mata mekata pilithurak laba denna oba thumata pin 😢🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 7 місяців тому

    සාදු සාදු සාදු

  • @දෙනෙත්විශ්වය
    @දෙනෙත්විශ්වය 9 місяців тому

    🙏

  • @දෙනෙත්විශ්වය
    @දෙනෙත්විශ්වය 9 місяців тому

    🙏

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 9 місяців тому

    Shiwa linge kaha pata nayek ediya hinen pennum kara naga parththini ammada naga kali ammada

  • @RajakarunaSarojani
    @RajakarunaSarojani 10 місяців тому

    ස්වාමීන් වහන්ස වරමකින් වැඩ කටයුතු කරන කෙනෙකුට ඒ කෙනාගෙ නෑදෑ කෙනෙකුගෙ නිවසක තියෙන නිදන් වස්තුවක් පෙන්නනව කියනව ඒ වස්තුවට ඒ භූමියේ දරුවෙකුට උරුම කමක් තියෙනව කියලත් කියනව ඒ නිදන් වස්තුව වරම් හිමි කෙනා විසින් ගෙන දීම වරදක්ද වස්තුව ගන්න ගියොත් වරම හිර වීමක් වෙලා ගැටලු ඇති වෙයිද

  • @dk4386
    @dk4386 10 місяців тому

    පවු සිහින මවනව, මිත්‍යාව තවත් පතුරවන්න එපා, ත්‍රිපිටකයේ සඳහන් වෙනව ආටානාට සූත්‍රයේ පැහැදිලිව මේ හෙළබිම තිබුණු ජන කොට්ඨාශ ගැන, මේ හෙළබිම සිටියේ දේව යක්ඛ නාග කුම්භාණ්ඩ කියල කොටස් හතරක්, එතකොට මේ දේශය කොටස් හතරයි, ජම්බුද්වීපය උතුරුකුරු දීපය අපර ගෝයානය පූර්ව විදේහය කියල, ඔන්නන් බලන්න අපේ හෙළ පොත පත තුළින් දීපවංශය ඇතුළුව, විශේෂයෙන් ආටානාට සූත්‍ර කියවන්න මහාසමය සූත්‍ර කියවන්න , ඉන්දියාවේ වත් නැති දේවල් සමාජ ගත නොකරන්න, ඉන්දියානු ඉතිහාසය හොදට කියවන්න , අපේ හෙළ ඉතිහාසයත් නිවැරදිව කියවන්න, ඊට පස්සේ මේවා දකින්න හරිද කියල.

  • @leezakrisha5415
    @leezakrisha5415 10 місяців тому

    ඔබ වහන්සේ නම් අම්මෝ මාරයි. ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත. නමස්කාර වේවා

  • @leezakrisha5415
    @leezakrisha5415 10 місяців тому

    ඔබ වහන්සේ ගෙ දේශනාව සත්ත ඉ. Mn පුළුවන් හැම වෙලාවෙම මේ චැනල් එක අහනවා. ලොකු දැනුමක් ලබනවා.. ඔබ වහන්සේ ගෙ නිවන් මඟ අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏

  • @disansa-v53
    @disansa-v53 11 місяців тому

    ගොඩක් පින්.

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs Рік тому

    Sampurna Eththa meka mama ahapu ewagen

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey Рік тому

    Mokods me naga bandanya kiyanne

  • @a.n.painting1925
    @a.n.painting1925 Рік тому

    Mama mewa okkoma baluwa

  • @asankaasanka3869
    @asankaasanka3869 Рік тому

    "තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @ChamilIndika-v1g
    @ChamilIndika-v1g Рік тому

    Hera karpu chati nedahas Kara gann wediyak Kiya denna pin,,

  • @ruvi4538
    @ruvi4538 Рік тому

    ඇත්තම ඇත්ත ස්වාමින් වහන්ස මේ දේශනාවා .. ඇත්තමයි මට මේ දේශනාව අසන්න ලැබුනේ පෙර පිනකට මටත් වරමක් තියෙනවා කීවා දෙතුන් පලකින් ස්වාමින් වහන්ස නාග පත්තිනි මෑනියන්ගේ ඖෂධ වරමක් ඒත් මම ඒ ගැන පස්සේ යන්නේ මම මගේ බුදුරජාණන් වහන්සේ ට ලැදි වගේම පොඩි කාලේ ඉදන් පත්තිනි මෑනියන්ට ආදරේ කරනවා මම ආරූඪ වලට කැමති නෑ ස්වාමින් වහන්ස ආරූඪ වෙනවා දකින කොට මට සසර කලකිරෙනවා ඒවා දකින්න දකින්න මට මගේ ආගමට පිනට නැබුරු වෙන්න හිතෙනවා සමහර දේවාල වල කපු මහත් වරු නලලේ පොට්ටු තියනවා මම එවට කොහොමවත් කැමති නෑ ඉක්මනින් පිහදා ගන්නවා ස්වාමින් වහන්ස මම ඉස්සර ට වඩා දැන් ගොඩාක් මම පිනට නැබුරු වෙලා පිං කරන්න භාවනා කරන්න පිරිත් කියන්න හිතෙනවා දම්සක් පැවතුම් සූත්‍රය කියන්න කියන්න ආස හිතෙනවා මට නිතරම හිතෙන දෙයක් තමා ස්වාමින් වහන්ස මම මැරෙනවා ඒක නිතරම සිහියට එනවා මට දෙයක් හරි ගියේ නැත්තම් මම කම්පා වෙන්නෑ ගිය ආත්මේ කරපු පවු තමා කියලා හිතෙනවා.නිතරම කර්මය .පවු පිං මතක් වෙනවා ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා.. තෙරුවන් සරණයි

  • @lolofaw1774
    @lolofaw1774 Рік тому

    P

  • @leezakrisha5415
    @leezakrisha5415 Рік тому

    Sampoorna ඇත්ත ඔබ වහන්සේ ගෙ කතාව. ලොකු වටිනා කරුණු මේ චැනල් එක haraha මා ලබා ගන්නවා. බොහොම පිං උතුම් nirwanayams අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 Рік тому

    බොහොම පින් හාමුදුරුවනේ. Mn දිග කාළයක් තිස්සේ මේ ඔවදන් nawatha නැවැතත් අසනවා. 🙏🙏🙏🙏🙏 උතුම් නිවන් අවබෝධ වේවා

  • @kallayanikolabage3974
    @kallayanikolabage3974 Рік тому

    Aluth visthara danne nadda hamuduruwane api balan ennawa.......theruwan saranai ..

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 Рік тому

    ❤❤❤

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 Рік тому

    ❤❤❤🎉🎉

  • @JananiRathnayake-os7se
    @JananiRathnayake-os7se Рік тому

    Me swamin wahanse ta ktha krnn plvnda

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Рік тому

    THE VERY BEST ADVICE.

  • @Nihara333
    @Nihara333 Рік тому

    හාමුදුරුවනේ ඹබ වහන්සේට තෙරුවන් සරණින් .දෙවි පිහිටයි මෙි කියලා තියෙන දැනුම් සමිබරයට හාමුදුරුවනේ ඹබ වහන්සේට පුලුවන්ද කතරගම දවෙියන්ට හරි යාකරව පිහිට ලබා ගන්න ආකාරය ගැන සහා අපේ හාමුදුරුවනේ ධර්මයනුකුලව බොධි පුජාවක් පවත්වන ආකාරය ගැනත් විඩියෝ වක් කරන්න ජාති ජාතිත් පින් සිද්ධ වෙයි ආපේ හාමුදුරුවනේ ඹබ වහන්සේට .තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ඹබ වහන්සේට🙏🏻💐

  • @සබ්බංපහායගමනීයං-ර1ෂ

    මටවේසමුනිවරමක්දෙනවාකීවාහිනෙනං

  • @wakashdedunuweerasinghe2440

    මිනිස්සුන්ට ඇත්ත කියලා දේන මේවිදිහට කවුරුත් මන් දැකලානැ ගොඩක් පින් මතු පරම්පරා වට දැනූවත් කරන්න මේ ශ්‍රේෂ්තරය ගැන දැනුවත් කරන විඩියෝ වක් දැම්මට යූටියුබ් ඒකට . කපටි ඇදුරන් ට අහුවේන්න කලින් මිනිසූන් මේ විඩියො ඒක දකිත්වා කියා ප්‍රර්ථනා කරනවා .ගොඩක් පින් සිද්ධ වෙන්න වා .මාමා ඔයාට

  • @wakashdedunuweerasinghe2440

    මාමා ඔයා කියන කතාව ඇත්ත 100%ක්ම මටත් ඇදුරේක් කේලින්න ආවා මට උව ඇල්ලුවේනැ ඉස්සර මන් කපටි කපුවගේ ගේදර දේවාලේට ගියා ටික කාලක් යනකොට වුගේ ගේදර වුගේ අක්කා මයන් වේන තැනටත් ගියා මට ගාන්න කියලා තේල් මුතුරලා දුන්නා ඒ තේල් බොතලේ මගේ අම්මාට අල්ලන්න ඒපා කිවා මන්වුන ගැනි මන් දවස් කිපයක් ඒතේල් ගැවා අත් දේකට මන්චු දලාවගේ රිදේනවා ඇගට පන නැ අය ඒගැනි මයන් වේන තැනට ගිහින් ඇහුවා දිගටම ගන්න කිවා තේල් මට ඇගට පනනැ අත්දේක ලනුවකින් හිර කරලා බැදලා වගේ රිදේනවා පොල් ගේඩියක් ගන්න තරම් හයියක්නැ මන් ඒ තේල් ගාන ඒක නැවැත්තුවා මන් ඒතනින් අයින් වුනා .පස්සේ මාව හොයාගේන ආවා මට කපටි කපුවගේ ගේදර ඒන්න කියලා කිවා මන් ගියේනැ . . මන් ඉට පස්සේ ගේදර බූදුන් වදින තැනට ගිහින් කිවා පන්සලේ බුදුන්වදින තෑනට ගිහින් කිවා දැන් කිසිම හීර විමක්නැ .මේකියන කතව ඇත්ත හොදයි කිලා බොදිසත්ව ගති ලක්ෂණ පේන්නගේන නරී බල්ලො ඉන්නේ ...

  • @surangapradeep7171
    @surangapradeep7171 Рік тому

    මේ ස්වාමින්වහන්සේ කොහෙද ඉන්නෙ මුනගැහෙන්න පුලුවන්ද සම්බන්ද කරගන්න අංකයක් දෙන්න පුළුවන්ද

  • @ChandrikaVikramasingh
    @ChandrikaVikramasingh Рік тому

    Savamin vahansa oba kiyqpu siyalla aththa oba vahanse muna gahila mage pashne visadala denna oba vahanseta godak pin 🙏

  • @ChandrikaVikramasingh
    @ChandrikaVikramasingh Рік тому

    ස්වාමීන් වහන්ස ඔබ කිය

  • @vasanthisandamali1021
    @vasanthisandamali1021 Рік тому

    Kauda. Udau..karanne

  • @vasanthisandamali1021
    @vasanthisandamali1021 Рік тому

    Oya. Seyluma...karana. Vedenava. .at me. Laukeka jevete godak paradai..

  • @vasanthisandamali1021
    @vasanthisandamali1021 Рік тому

    Oya. Seyallama. Vala. Teyenava....setuvelett ehemai..nevarade guruvarayek na..