WINZ
WINZ
  • 4
  • 15 653
NISSARA (නිස්සාර) - WINZ & X DEE | Official Music Video
NISSARA (නිස්සාර) - WINZ & X DEE | Official Music Video
Stream & Download : vyd.co/Nissara
NISSARA [ නිස්සාර ]
Performed - Winz & X dee
Produced - Machiy beats
Mixed and mastered - Machiy beats
Written by - Winz & X dee
.
Video production by Keeno films
Director - Thamesh Malinda
DOP | Editor and Colourist - Nuvantha Malinda
Cover Artist - Orna Perera
.
Thank you for everyone who helped us. Special Thanks for Family members and all our Homies.
.
#Nissara #winzgc #xdeehere #gemcity #newrapmusic #hiphop #sinhalarap #srilanka
.
.
Follow WINZ :
profile.php?id=100079153433900&mibextid=ZbWKwL
www.tiktok.com/@winz_gc?_t=8qfjfYW7uWW&_r=1
.
Follow X DEE :
sadeepanimsar.sadee
www.tiktok.com/@x.dee3?_t=8qfjihZ6Jhn&_r=1
.
(WINZ )
.
නිස්සාර° පොලව කලබන් අපි උඩ එන්නේ
බැස්ස බැස්ස තැන නම තියලයි එන්නේ
කැස්සට කව්ද බස්සො වගෙ ඔරවන්නේ
වල බැස්සත් බැස්ස තැනින් ගොඩ එන්නේ
හන්දියක් ගානෙ කල්ලි සැපසේ
අපෙ මන්තර අහල කොල්ලො යන්සෙන්
මෙහෙ අස්සක් මුල්ලක් නෑර රස්නේ
ප්‍රශ්නෙ සද්ද බැහැ මෙහෙදි එන්නෙ හස්තේ
විස්තර දන්නො දනිති වෙස්සන්තර
අපි කැපිලි දාල නැ මක්කර
හැදුවත් මවන්න බොලැ උන් වක්කර
මවන්න බැ අපෙ වගෙ උන් සක්වල
නන්නාදුනන මං මාවත් පසු කලේ
අඩ නින්දේදිවත් නෑ සිරුර මැලි උනේ
හැම පරදන්නයි වැජබෙන්නයි තීරණේ
වෙලාවට කලාවට අපි මීටරෙන්
පඩියෙන් පඩිය අඩි තිබ්බෙ නාඩියෙන්
අඩියෙන් අඩිය නිවැරදී තීරණෙත්
හසුරන්නම් පතුරන්න නිසි ලෙස හසුනක් [නිස්සාර]
වසවිස තීරණෙන් කොල්ලන් වී මුසපත්
ඉස්සර වාසි පිස්සුවෙන් නාසී
පස්සෙන් පන්න පන්න ගිය කාසී
ඇස්වල පේසි රතුකරන් රාසී
කෙස් පැහෙනකන් බැදෙන්නෙ නෑ පාසී
(XDEE`)
.
පිස්සුවෙන් බැස්සොත් තැනට ගහන්නෙ මල් (ව)වඩාං
වෙඩි තිබ්බා වගෙ බොලගෙ හිත් යයි කඩං
අපි යන්නෙ යන තැනට පාරක් කපං
සිටි ජෙම් කොල්ලො සාමෙන් 24/7 පදං
හෙන රියල්
චරිත අපි වදං
වලින් බැන්දා වියන්
උසට ලොකු රියං
කොල්ලො සිහි විකල්
තග දාලා කියං
යන්නෙ කටු කඩං තිතක් නිමක් නිදන් (yeah)
මල් රැපට කොල්ලො කවුරුත් වෙලා දැන්නම් ගැති
ආස කරන දේවල් කරපු කාලෙ දැන්නම් ඇති
වැටිලා හති.. විස දුමට බෝඩරෙ මත්වෙලා වැඩි
දන්නම මංතරෙ වැරදිලා සමහරු බුදි එතනම නිදි
ගමනක් යන්ද වන්දන්න රැප් පන්සලේ
හොයන් එන්නෙ පාරක් ඒ සැඩ මාරුතේ
කියන් ආවත් කවුරුත් ඉන්නෙ මගෙ සීමිතෙ අඩො
වස්සන්නයි හොල්ලන්නයි ආසයි මාත් ලේ
රටාව විකාරයි , ඒ මං හිතන රටාවයි
මොන මන්තර දැම්මත් මෙල්ල නැ පරණ කෙනාමයි
අපි කිව්වෙ එක පාරයි , මෙව්වා දලු දාලා මෝරයි
ගමනක් යනවා දුර ඒ පලමු වතාවයි මේ
නිස්කාරනෙ දැක්කෙ මරණ ඇතිවෙනකාන්
තොපි පිස්සාගෙනුත් පාඩම් අහං දැන දැනමාත් (yeah)
උස්සාගෙන සෙල්ලම උඩට අපි ඉන්නකාන්
නුරුස්සාගෙන රැප කියලා කවි අහපාං
Niggaah!
Переглядів: 12 843

Відео

No Entry - Ramesses reezy (Reply Diss from reezy) Winz Reaction 🔥
Переглядів 2,2 тис.3 місяці тому
#reezy #reezydiss #reezynew #ishanastydiss #migzzydiss
Free Ticket - Isha nasty x Migzzy mindblaster (Reezy diss) Winz Reaction 🔥
Переглядів 6893 місяці тому
#ishanasty #migzzymindblaster #rapreaction #winzgc

КОМЕНТАРІ