MarchMonsun
MarchMonsun
  • 17
  • 191 516
Sinbad | සින්බෑඩ් | Cinematic Theatre Play
Get ready to be whisked away to a world of myth and romance with “Sinbad”, a one-man show which retells the epic adventures of the hero of the high seas. Exclusively shot and directed in a cinematic way, this production entices viewers to experience Sinbad’s voyage as nothing they have seen before.
In this exciting monologue, our lone performer becomes Sinbad who tells of his adventures and meetings with fabulous beasts and his passionate romance with the beautiful Marina
A play by
Sandun Abeykoon
Directer |
Isuru Herath
DOP . Editor . Colorist |
Kalindu Kariyawasam
Assistant Videography
| Janidu De Mel
Special Thanks
Thamiru Karunarante . Vindula Kasun . Ravindu S Wickramasekara
Nuwan . Gavinda Amarasinghe . Nishmika Sewmini . Senasri Indraja
National Youth Services Council
. Lights & Magicc (Rajeewa Harshana)
Переглядів: 394

Відео

නුඹට ඉන්නට තිබුනා | Nubata Innata Thibuna | Cinematic video
Переглядів 497Рік тому
නුඹට ඉන්නට තිබුනා | Nubata Innata Thibuna Found Footage Cover Video By Kalindu Kariyawasam Vocals & Music | Chamara Fernando Lyrics | Dulee Gunawardane Shot on | Sony HDR-CX 190E (HandyCam) Edited on | Premiere Pro 23 Colors | FilmPrint By Kalindu Kariyawasam
Urban Berries | Film Trailer
Переглядів 3162 роки тому
Scripted Trailer of Urban Berries Movie Urban Berries | UA-cam Release End of January 2023 Release date will be delayed due to unavoidable reasons. Written & Directed By Kalindu Kariyawasam Starring Sandun Prasad Editor | Colorist | DOP Kalindu Kariyawasam Music Stems Epidemic Sound
හීනයක් | Upeka Nirmani | Found Footage Music Video
Переглядів 2,7 тис.2 роки тому
Title Heenayak (Yaya 4 Tele Drama ) Vocals Upeka Nirmani Lyrics Thushsni Bulumulle Music Ravihans Watakepotha Found Footage VHS Cover By Kalindu Kariyawasam Contact | 0763419546
doubt. සැකය.
Переглядів 1142 роки тому
Doubt ; a feeling of uncertainty about the truth, reality, or nature of something. Distrust or suspicion a feeling of being uncertain or unsure about something Backstory ; Buying a 12-year old HandyCam was one of the best investments I made in the last couple of months. I began carrying it with me everywhere I went, and I shot a lot of footage. Other than admiring the aesthetics of what this ol...
Crew Meeting and Photoshoot | Jam Studio
Переглядів 832 роки тому
filmed with a potato
Individual Sri Lankan Short Film | Last Bliss
Переглядів 1,3 тис.2 роки тому
individual Sri Lankan award winning Short Film , Created for GISLA short Film Competition 2021 LAST BLISS | Words of a troubled young man a film by Kalindu Kariyawasam (DOP, Editor, Colorist) Gear Sony A6300 16-50mm | 50mm | 18-135mm Premiere Pro 21 FL Studio 20
RedBull | Stunts Reel
Переглядів 5183 роки тому
RedBull Sri Lanka | Stunts Reel Created For #redbulleditthat Competition ©Kalindu Kariyawasam WA - 0763419546 ■ Footages © RedBull ■ Edited in Premiere Pro ■ Music One True God #Redbull
Trippin' in ගාල්ල 🍁
Переглядів 5663 роки тому
#Galle #srilanka Well we went to Galle. And it was great! 2020 | More Travel Content | ▉ ua-cam.com/video/nAjHsSuBjDg/v-deo.html ▉ ua-cam.com/video/EtpOL5OD4IQ/v-deo.html | Music | ▇ Sad Night Dynamite - Icy Violence ▇ Sad Night Dynamite - Light ua-cam.com/video/xguFmt67DAw/v-deo.html&ab_channel=SadNightDynamite ▉ Shot on - LG G7 | Nikon D3000 ▉ Edited on - Premiere Pro | RedGiant ▉ Galle Sri L...
DIED BY BREATHING | SHORT FILM
Переглядів 1,4 тис.3 роки тому
DIED BY BREATHING This short movie tells the story of a middle aged man who Is addicted to smoking. He struggles from mental stress and hallucinations of his dead child: who have died from cancer. As his wife left he lives in solitude trying to get out from his addiction that burnt down his family and his fatherhood. 2021 GLOBAL MEDIA COMPETITION Lies & Cover-Ups: Time to Make Tobacco Pay @TheG...
COVID INSANITY | Cinematic Video | Shot on Smartphone
Переглядів 1 тис.3 роки тому
A group of friends who are in mental pressure from the lockdown going on camping to free their minds in the time of corona #kabaragala ©kaxplorer | 2021 ► Contact : kaxplorer@gmail.com ► Social Media Instagram : bit.ly/2Flt5BU Facebook : bit.ly/2TdWcuM
නුවර මාවතේ | Wandering in Kandy | Sri Lanka
Переглядів 11 тис.4 роки тому
A lonely day in Kandy city | Wandering in Kandy ©kaxplorer | 2019 ► Contact : 0763419546 kaxplorer@gmail.com ► Social Media Instagram : bit.ly/2Flt5BU Facebook : bit.ly/2TdWcuM #kandy #srilanka
රොබරෝසියන් | Robarosiyan | Tharindu Damsara | Cinematic Video
Переглядів 170 тис.4 роки тому
රොබරෝසියන් | Robarosiyan | Tharindu Damsara | Cinematic Video Kalindu Kariyawasam Editor | Colorist | DOP Contact : 0763419546 Artist - Tharindu Damsara Lyrics - Deepathy Jayasuriya Melody & Music - Tharindu Damsara Music Composition, Mixing & Mastering - Sanjula Himala
Jocelyn Flores | Emotional Tragedy | Cinematic Video
Переглядів 6784 роки тому
XXXTENTACION - Jocelyn Flores | Emotional Tragedy | Cinematic Video
THE STRUGGLE OF CREATING CONTENT & BEING CONSISTENT
Переглядів 3464 роки тому
THE STRUGGLE OF CREATING CONTENT & BEING CONSISTENCE ► Social Media Instagram : bit.ly/2Flt5BU Facebook : bit.ly/2TdWcuM
HOW TO START 2020!
Переглядів 1995 років тому
HOW TO START 2020!
If Everything Seems To Be Going Wrong, Its Time For a Change!
Переглядів 3285 років тому
If Everything Seems To Be Going Wrong, Its Time For a Change!

КОМЕНТАРІ

  • @MaduwanthaGarusingha-c2l
    @MaduwanthaGarusingha-c2l 3 місяці тому

    වසර 8කට පස්සෙ නුවරට ආපු මට අද දැනුනෙ ලොකු තනිකමක් මාලිගාව,වැව රවුම,බහිරව කන්ද,මල්වත්ත්ත තාමත් එදා වගේම තරුණයි.නුවර දකින විට මට මතක් වුනේ ඇයවයි.ඇයත් එක්ක නුවට ඉන්නකොට මට කිසිම පාලුවක් තනිකමක් දැනුනෙ නැ.මට මතකයි වැව රවුමෙදි හැමදාම මං ගාව ඉන්නව කිව්ව ඇය මං ළග නැත.ගාල්ලේ ඉදන් කිලොමීටර ගනණාවක්ම දුර ගෙවන් අවෙ ඇයට තිබුනු ආදරේටමයි.මගේ දුප්පත් කම නිසා ඇය මගෙන් වෙන්වී විවාහ ඇගේ පවුලේ බලපෑම මතයි.මම තවම තනිකඩයි.නමුත් ඇය අද ලංකාවේ නැ. දරු පවුලත් එක්ක ඇය කොහේහරි හොදින් ඇති කියල හිතෙනවා.ඒ අතීතෙට තවමත් ආදරෙයි.මට විවාහ වෙන්න කිසිම අදහසක් නැ.ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙහෙම ගෙවනවා.ආයේ කිසිම දවසක මේ ආදරණිය නුවරට එන්නේ නැ.මං අතීතයේ නුඹට සමුදුන්න වගේම අද මං මේ මහ පිංබිමටත් සමුදෙනව.මං ඔයාට තාමත් අදරෙයි.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.😢✋

  • @yashodrathnayake1642
    @yashodrathnayake1642 4 місяці тому

    ❤❤

  • @minarijayasinghe1481
    @minarijayasinghe1481 4 місяці тому

    මාත් ඔයාගෙ රොබරෝසි වුනා..❤ හැබැයි සෙන්කඩ අහස දන්නෑ අපි දෙන්නටම මොකද වුනේ කියලා...ඒක දන්නෙ අපි අපිම විතරයි..🤍

  • @ayeshalakmali9807
    @ayeshalakmali9807 7 місяців тому

    🎉🎉Nice සින්බැඩ්💫

  • @suwi121
    @suwi121 7 місяців тому

    🔥🔥🔥👏👏👏

  • @redtemplates4867
    @redtemplates4867 7 місяців тому

  • @jayanimendis-yq1qu
    @jayanimendis-yq1qu 7 місяців тому

    🥺❤️

  • @pasinduekanayaka9207
    @pasinduekanayaka9207 7 місяців тому

    ✨🫶🏻

  • @sanarimanodya4507
    @sanarimanodya4507 7 місяців тому

    great job kax and the team🥰❤

  • @Hammythesnowball
    @Hammythesnowball 7 місяців тому

  • @thameeralashan2210
    @thameeralashan2210 7 місяців тому

  • @SavindyaRajapaksha
    @SavindyaRajapaksha 7 місяців тому

  • @sakka1718
    @sakka1718 7 місяців тому

    Supiri❤

  • @ashandananjaya6944
    @ashandananjaya6944 7 місяців тому

    ❤️💯

  • @monithmadusanka3755
    @monithmadusanka3755 7 місяців тому

    Well done kolla 😍🩷

  • @dinushapriyashan9028
    @dinushapriyashan9028 7 місяців тому

    ♥️🤘 well done

  • @gayansadakalum7897
    @gayansadakalum7897 7 місяців тому

    සින්බෑඩ්... මෙම රංගය දිලිදු රඟයක්. දිලිදු රංගය යනු රංගනයේ ඇති පොහොසත්ම රංග යයි. පැහැදිලි කලොත් මෙම රඟයේදී නළුවාට කොසිවක් නැත අනිකුත් චාරිත, සෙට්, ඉස්තානය, සියල්ල ඔහු ඔහුගේ චාරිතයට අමතරව වේදිකාවේ මවිය යුතුයි. එනිසා දිලිදු රංගය තමා ෆොහොසාත්ම, සදුන් මචං වැඩේ මරු, තව හැදෙන්න ඕනි දෙවල් තියේ. ගත්ත උත්සාහයට 👌🏻👍🏻 ජය ❤❤❤️❤️

  • @realn5uwan132
    @realn5uwan132 7 місяців тому

    ජය වෙවා..❤

  • @roshanindika1592
    @roshanindika1592 7 місяців тому

    ❤❤❤

  • @Yoshi99_11
    @Yoshi99_11 7 місяців тому

    Good job Sinbad❤😋

  • @sithumbandara8822
    @sithumbandara8822 7 місяців тому

    Solid 🔥

  • @cinocreation505
    @cinocreation505 7 місяців тому

  • @Key111.1
    @Key111.1 8 місяців тому

  • @TorresUnlife
    @TorresUnlife 8 місяців тому

    Perfección 👑

  • @sagarikarajakaruna2876
    @sagarikarajakaruna2876 8 місяців тому

  • @malithrangana9592
    @malithrangana9592 9 місяців тому

    ලස්සනනයි ❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 11 місяців тому

    2024 ත් හරි ලස්සනට අහනවා. කවදාවත් පරන වෙන් නැති සින්දුවක් 🥺🤍

  • @Thas_mila
    @Thas_mila 11 місяців тому

    "ගිහින් අහපන් අහසින් සෙංකඩ ප්‍රේමයෙ පරිමාව දැන් .... හෙලන වැහිකැට ගනිනු හැකිනම් ආදරේ එපමණකි මන්" 🥺❤️💐

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake Рік тому

    Pttm dukai🙂 mnwa krnda oyt me ep nm

  • @Akasha_desilva
    @Akasha_desilva Рік тому

    මේක අහනකොට දැනෙන ඒ හැගීම කියන්න වචන නෑ දුක සතුට මුසුවුනු අමුතු ෆීලිං එකක් ඒක නුවර අහලකවත් නෙමෙ ඉන්නෙ ඒ උනාට නුවරට ආදරේ තරම්...ඒ ආදරේ තවත් වැඩි කරා මේ Song එක 🥺♥️💐

  • @nuwanthera
    @nuwanthera Рік тому

    නුවර කියන්නෙම ප්‍රේමයක්........ වසර කීපයක් එක දිගට ඇහුවත් හිත එක්තැන් කරගෙන අදහසක් දාන්න බැරි උනු හේතුවම මේකට අදහසක් එක් කරන්න පෙලඹුවා.... හිමි උනත් නැති උනත්, අපේ කතාවත් මේ ප්‍රේමණීය නගරයේ වෘන්තාන්ත අතර සදා නොමැකේවී.... නොස්ටැල්ජියාව පාරාවී සනසාවී...

  • @Thakshilakaluarachchi_529

    (2023.04.05) පළවෙනි වතාවට අහම්බෙකින් වගේ කෙනෙක්ගෙ අතින් අල්ලගෙන මම නුවර ආවේ එදා ඒ අත මගෙ නෙමෙයි කියලා දැනගෙන උනත් හැමදාම මගෙ කරගන්න තිබුණ ලොකු කැමත්තකුත් එක්ක... ඒත් එයා එදා ඒ අත මගෙ නෙමෙයි කියලා මට පොඩ්ඩක්වත් දැනෙන්න දුන්නේ නෑ... මටත් ඒ දේවල් මතක් කරන්න ඕනේ උනෙත් නෑ, මොකද මටත් ඕනේ උන හැමදාම හීන දැකපු ආදරේ ඒක නිසා.. ඒත් ඒ ආදරේ ආයෙ කිසිම දවසක මගෙ වෙන්නේ නෑ, මගෙ කරගන්නත් බෑ කියලා දැනගත්තේ අද මේ දැන්... අහම්බෙන් හරි එදා එච්චර සතුටකින් අල්ලගෙන ගියපු අත අත ඇරෙද්දි මෙච්චර අමාරුවෙයි කියලා හිතුණා නම් සත්තයි එදා ඒ ගමන යන්නේ නෑ... යාලුකමට එහා ගිහින් ආදරේකට මෙහා ඉදන් ඒ ජීවිතේට ළං වෙන්න හිතන් නෑ කවදාවත් ම....❤

  • @TK0523
    @TK0523 Рік тому

    🥺❤

  • @Chainifernando
    @Chainifernando Рік тому

    kalin video eka ko

  • @lakshanwijerathne3398
    @lakshanwijerathne3398 Рік тому

    🥺🥺🥺

  • @Cookstory1994
    @Cookstory1994 Рік тому

    2017ට ආපහු ගියා.තව සති දෙකකින් එයයි මායි විවාහ වෙනවා නුවර අහසට ❤

    • @chanukabandara139
      @chanukabandara139 Рік тому

      💙

    • @Cookstory1994
      @Cookstory1994 9 місяців тому

      ඉතින් ඔන්න අපිට දැන් පැට්යෙකුත් ඉන්නවා.නුවර මට එයා ලැබුන තැන.ගුඩ්ෂෙඩ් එක.මට ජීවිතය දුන්න නගරය😍

    • @moon.1111.
      @moon.1111. 8 місяців тому

      සුබපැතුම් 🌸🤍❤🌸

  • @DasunUdurawana
    @DasunUdurawana Рік тому

    අඳුරු ලාගෙන වහිනකොට වැහි සිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං❤😍

  • @praveenjeewantha9818
    @praveenjeewantha9818 Рік тому

    🥺❤️‍🩹

  • @shaneeradulaj
    @shaneeradulaj Рік тому

    Mara අපූරු sinduwak machan❤

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Рік тому

    Mama dakka lassanama video eka

  • @sanarimanodya4507
    @sanarimanodya4507 Рік тому

    Kax❤

  • @YanushaDasan-hv2mi
    @YanushaDasan-hv2mi Рік тому

    එල

  • @butterheaven4078
    @butterheaven4078 Рік тому

  • @ashinsanipathirana
    @ashinsanipathirana Рік тому

    Wow ! That vibe 🔥 Much love ❤

  • @luksaraomesh1725
    @luksaraomesh1725 Рік тому

    ❤️

  • @samadhiweerakoon6167
    @samadhiweerakoon6167 Рік тому

  • @MarchMonsun
    @MarchMonsun Рік тому

    නුඹට ඉන්නට තිබුනා මා ලග... 💛 Found Footage Cover! ua-cam.com/video/UfiaCXqQtSI/v-deo.html

  • @harshanillangasingha5538
    @harshanillangasingha5538 Рік тому

    ❤❤

  • @janithherath8409
    @janithherath8409 Рік тому

  • @ureshaprasadi3486
    @ureshaprasadi3486 Рік тому

    නුබේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම්❤️