- 9
- 48 570
One Sri Lanka Dialogue
Sri Lanka
Приєднався 6 бер 2024
"One Sri Lanka Dialogue" (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Association is an initiative to identify problems and concerns of all communities in the areas of social, cultural, economic, religious and political with a view to formulating a common program for the country that can be agreed upon by all communities.
This is the OSL Podcast where we get into conversations with various different community members about how we can achieve sustainable development and progress in Sri Lanka.
කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව දියත් කරන ලද "එක් ශ්‍රී ලංකා කථිකාවක්" (OSD) පොදු වැඩපිළිවෙලක් සැකසීමේ අරමුණින් සමාජ, සංස්කෘතික, ආර්ථික, ආගමික සහ දේශපාලන යන ක්ෂේත්රවල සියලුම ප්රජාවන්ගේ ගැටළු සහ හඳුනාගැනීමේ මුලපිරීමකි.එතුලින්, සියලු ජන කොටස්වලට එකඟ විය හැකි ජාතික වැඩ පිළ්වෙලක් නිර්මාණය කරගැනීම අපේ අරමුණයි.
OSL Podcast එක තුළින් ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයක් සහ ප්‍රගතියක් අත්කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව විවිධ ප්‍රජා සාමාජිකයින් සමඟ අපි සංවාදයකට එළඹෙන්න බලාපොරොත්තු වෙමු.
This is the OSL Podcast where we get into conversations with various different community members about how we can achieve sustainable development and progress in Sri Lanka.
කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව දියත් කරන ලද "එක් ශ්‍රී ලංකා කථිකාවක්" (OSD) පොදු වැඩපිළිවෙලක් සැකසීමේ අරමුණින් සමාජ, සංස්කෘතික, ආර්ථික, ආගමික සහ දේශපාලන යන ක්ෂේත්රවල සියලුම ප්රජාවන්ගේ ගැටළු සහ හඳුනාගැනීමේ මුලපිරීමකි.එතුලින්, සියලු ජන කොටස්වලට එකඟ විය හැකි ජාතික වැඩ පිළ්වෙලක් නිර්මාණය කරගැනීම අපේ අරමුණයි.
OSL Podcast එක තුළින් ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයක් සහ ප්‍රගතියක් අත්කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව විවිධ ප්‍රජා සාමාජිකයින් සමඟ අපි සංවාදයකට එළඹෙන්න බලාපොරොත්තු වෙමු.
දරුවෙක් ඉපදෙන කොට බලාපොරොත්තු වන දේ? | ගරු සභාපති - මහේන්ද්‍ර ජයසේකර | කොළඹ තරුණ බෞද්ධ සංගමය
දරුවෙක් ඉපදෙන කොට බලාපොරොත්තු වන දේ? | ගරු සභාපති - මහේන්ද්‍ර ජයසේකර | කොළඹ තරුණ බෞද්ධ සංගමය
Переглядів: 35
Відео
Fight for Rights | OSD Podcast Episode | One Sri Lanka Dialogue | Ambika Satkunanathan
Переглядів 2926 місяців тому
#one_srilanka_dialogue #osdpodcast #colombo_ymba Ambika Satkunanathan and Qaya Bodhi have a chat on what's holding Sri Lanka back from achieving harmony and fairness. You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dial...
අත්තම, කයිය, මුත්තෙට්ටුව, ඇඹුල | OSD Podcast Episode 07 | One Sri Lanka Dialogue
Переглядів 4676 місяців тому
උපාලි චන්ද්‍රසිරි සහ එල් බී දසනායක සමූපකාරයේ ගුණය මතු කොට එය අද මුහුණ දෙන තත්වය පැහැදිලි කරයි. You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaD... TikTok: www.tiktok.com/@osd_podcast?_... One Sri Lanka Dialogue (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Association, is an initiative to identify p...
අපිත් සතුන් නෙ, කොහෙද වෙනස ? @MalindaAlahakoon | OSD Podcast Episode 06 | @TechTrackShow
Переглядів 34 тис.7 місяців тому
මලින්ද අලහකෝන් සහ කායා බෝධි යන පුරවැසි සත්වයන් දෙදෙනා අතර ගැඹුරු අර්ථවත් කයියක්. You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dialogue (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Association, is an ini...
Building a Culture of Lawfulness | OSD Podcast Episode 05 | One Sri Lanka Dialogue
Переглядів 4027 місяців тому
Building a culture of lawfulness Rehan Almeida | Uzman Anver With Qaya Bodhi You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dialogue (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Association, is an initiat...
කලාකරුවා සහ කලාවේ දේශපාලනය | OSD Podcast Episode 04 | One Sri Lanka Dialogue|අර්ජුන් කමලනාත්
Переглядів 4828 місяців тому
අර්ජුන් කමලනාත් සහ සත්‍යා චතුරංගනී සමග ඛායා බෝධි You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dialogue (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Association, is an initiative to identify problems and...
අරගලයේ පෙරලිය සිදු වුනාද | Peter D'Almeida | OSD Podcast Episode | One Sri Lanka Dialogue
Переглядів 12 тис.8 місяців тому
ගෝල්ෆේස් අරගලය තුල වගේම තරුණ වියේ සිටම රට නිසි මගට ගන්නට උත්සහ කරන පීටර් අල්මේදා සමඟ කායා බෝධි You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dialogue (OSD) launched jointly by the Colombo Young Men's Buddhist Associat...
ආර්ථික බර අඩු කර ගන්න අවශ්‍ය මොනවාද | OSD Podcast Episode 02 | One Sri Lanka Dialogue
Переглядів 4758 місяців тому
#one_srilanka_dialogue #osdpodcast #colombo_ymba ඇත්තටම ආර්ථික නිදහස නැද්ද | Economic Freedom | One Sri lanka Dialogue. වත්මන් ආර්ථිකය තුල අධ්‍යාපනය තාක්ෂනය ඔස්සේ අපට ආර්ථිකය වෙනුවෙන් කල හැකි දේ සිමා වෙලාද නැතිද ? මහේන්ද්‍ර ජයසේකර ජනිත් වික්‍රමසිංහ සමඟ කායා බෝධි You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDia...
අවුරුදු 125 කට කලින් තරුණයන් කල දේ | OSD Podcast Episode 01 | one sri lanka dialogue
Переглядів 1998 місяців тому
#one_srilanka_dialogue #osdpodcast #colombo_ymba අවුරුදු 125 කට කලින් තරුණයන් කල දේ කොළඹ තරුණ බෞද්ධ සංගමය හැදෙන්නේ ඇයි? මොකක්ද අරමුණ? හේන්ද්‍ර ජයසේකර සමඟ කායා බෝධි You can join the dialogue by staying connected with our social pages. Please Like and Subscribe. Facebook: OneSriLankaDialogue?mibextid=LQQJ4d TikTok: www.tiktok.com/@osd_podcast?_t=8kuhwFJtlB9&_r=1 One Sri Lanka Dialogu...
Wow, if our country didn't use your brain that's sad. I would love to hear your thoughts about buddisum and current world mechanisms. Thank you.
මෙ ටික තෙරුම් ගන්න පුලුවන් මිනිසුන් නැති රටක ජිවත් වෙන එක තෙරුමක් නැ වගෙ දැන් නම් ❤
Great
This podcast is really interesting!
Awesome Conversation, unfortunately everyone got scammed for a fake Aragalaya completely funded and orchestrated by indin RAW. They have been doing that for many decades.
PRO CARE SCAMP එකක් DA ua-cam.com/video/ZCw79f9nLSU/v-deo.htmlfeature=shared
I'll quote something from one of my fav comedians, Arj barker, about climate change. "Earth is just fine. But there's something wrong with the sun!"
malinda ayya podi campaign ekk inne
Can propose him as independent president candidate
මූ පියුම් හන්සමාලිගෙ පව්ලෙ එකෙක් ද ? 😆 බට් , හොඳටම කරල බලමුකො 😆 ග්‍රිඩ් එක කනෙන් කරමු ගෙදර ගිහිල්ලා ,
හරි , අපි මචෝ උබ හෙන මොල ගෙනාපු නෞකාවක් නෙ , 😆 🐕 ස්පීසිස් එකේ සර්වඉව් වෙන්න උබ මොකක්ද හොයාගෙන තියෙන්නෙ 😆 , කියාම් බලන්න . පලයන් ගිහිල්ලා චූ කරල නිදීයගනින් , තම්බල තියන මගුලක් කාල.
sound balanced na podcast ahanna ba sound hariyata nathuva
English accent 👌
Good conversation ❤️🩹
Good to hear a different opinion to the often repeated point of view. Great, I may not agree with all your opinions but I appreciate what you are doing and admire your courage. Please continue to express the unpopular unsupported views, that question the popular views that are sponsored, created, and supported by the global capitalism. (I am sorry I have nothing against capitalism, we as a species have survived by competing, and the strongest and fittest surviving.) Many of my contemporaries believe Karl Marx (almost) like a prophet, I believe the mistake he made in proposing the theory of social class as the primary force driving the social evolution to be false. Had he read Charles Darwin, he would not have made that mistake. I believe that there is a need to rethink and reestablish what we consider to be progressive.
Pissu munta maarayage golayo
❤
මාලිමාව කියන්නෙත් ඕකමනෙ
Give more videos with malinda aiya
Nice to see you Malinda aiya long time no see man! Book " Comfort Crisis" you can read "Atomic Habits ' to practice the discomfort zone
Thank you Malinda, Meaningful discussion
track land eke naaki set eka
Thank you
දැනුම අතින් මලින්ද අයියා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මං මාර ආසයි ඒකට. හැබැයි දේශපාලනේ පැත්තෙන් ළදරු තත්වයක් පේනවා. (මං එහෙම හිතන්නේ මං ආස නෑ පුත්ගලික ලාබ ප්‍රයෝජන නිසා තමන්ගෙ ආත්මය පාවලා දෙයි කියලා හිතන්න බුද්දිමත් මනුස්සයෙක් ) කොහොමහරි ඒ දෙකෙන් එකක් තියෙනවා ඔතන.
😂
ළදරු කියලා හිතෙන්නේ තමන්ගේ මතවාදයට පක්ෂපාතී නොවෙන නිසා මිසක් ළදරු කමක් නිසා නෙවෙයි නේ 😂
malinda ayya podi campaign ekk inne sudda
මලින්දට ළදරුව කියන මුගේ තියෙන දැනුම සහ පරිණත බව? උබ කඩේ යන පක්ෂෙට කඩේ යන්නෙ නැති හැමෝම ළදරුවෝ නෙමෙයි.
😂😂😂
ai tech chanel eka continue krnne nette
so many technical words. 😐
will try to simplify more, as much as possible.
😮
16:04
Kalin kathawal wala ona tharam kiyala thiyanawa "mudal nathuwa sathutin innawa kiyana katha baila. Owa karanna baha wealth generate karanna" kiyala. E nisa meyala kiyana dewal adahanna yanna epa. Adu gane eyalawath ewa adahanne naha. Thamanta molayak thiyanne eken hithala theerana ganna.
'Thamanta molayak thiyanne eken hithala theerana ganna' - mekath ekka ekangai. Mage jeewithe nam salli matha padanam wechca sathutak newei hamba yanne. Api haritha gammana, samoopakara system ekak hada ganna gaman inne jeewithe thirasara vidihata geniyanna, salli athyavashya kiyana than waladi pamanak yoda gena. Eka gena idireyedi thawa diga herala kiyannam :)
(මම කියන දේම නෙවෙ 100% හරි. මගේ අදහස් උනත් ඉස්සරහට හම්බෙන data එක්ක වෙනස් වෙනව) කියලත් මලින්ද නිතර කියනව
Kohomada hiniyata privatize education walata kade yana hati 🤣
මලින්ද බ්රෝටත් ආණ්ඩු පෙරලෙන අවදානම දැනිලා. මට පැත්තක් නෑල්ලු. ඉස්සර කීවෙ වෙනම කතාවක්. මොනා උනත් මං ලංකාවෙ දැකපු සුපිරිම චරිතයක් 🫡
UNP පොර ටෝක් දැන් නෑ
Meya thm kore
Wow malinda bro ge narrative eka hodatama eliyata awe me wedasatahanen
අම්මෝ මලින්ද අයියා ❤ දකින්නත් ආසයී 🤩
Malinda alahakon kiyana name eka english walin tag wela nane. kalin half balala aye search karala hoyaganna amaru una
කොහොමද ටිකිරි මොලේ...😂🤣😱🤥
wow
Thnks
මම හිතන්නෙ මලින්දගෙන් හරියට වැඩක් ගන්නෑ කවුරුත් මලින්දගෙන් විතරක් නෙමේ ගොඩක් වැඩ්ඩොන්ගෙන් වැඩ ගන්නෑ මලින්දගෙන් වුනත් හැමදාම අහන්නෙ එකම ප්‍රශ්න ටික විතරයි ඔය හැම ප්‍රශ්නයකටම මලින්ද උත්තර දීලා තියෙනවා ඕනතරම් කලින් programes වල
❤
Meka Podcast Platforms වල තියෙනවද?
👌🔥
Great. SA වගේ පුහු මිනිස්සු බැන්නට මලින්ද ඉන්නෙ next level එකේ. උන් මහා දාර්ශණිකයො වගේ කථා කලාට නිකන් 2කේ කොළ විතරයි.
Kavda bro SA
kawda SA?
මලින්ද කියන්නේ දෙවි කෙනෙක්
Lol
❤
මේ පුද්ගලයාට සහ අර පිංපොං කියන පුද්ගලයාට ඇතුළුව නලාකාරයෝ කිහිපදෙනක්ටම වගේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්ව සිටි ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ගෙවලා තිබුණා නේද? රට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ගලවාගන්න ජීවිත පවා පරිත්‍යාග කළ ඇතැම් සොල්දාදුවන්ගේ පවුල් වල දරුවන්ට තියා එම පවුල් වලට හෝ පොදුවේ ඔවුන්ට උරුම දෑත් දිගුකිරීමක් ඇතැම් අවස්ථාවල නිසියාකාරව නොලැබුණු කාලයක, යුද්ධය කිරීමට සල්ලි නැතුව දරුවන්ගේ සල්ලි කැට පවා කඩමින් සල්ලි එකතු කරපු යුගයක මහින්ද රාජපක්ෂලාගේ සට්ටම්බිරාළලා වෙලා හිටිය මෙයාලට ආරක්ෂක අමාත්‍යංශයෙන් පඩිත් ගෙවලා තිබුණා. මගේ මතකය නිවැරදියිනම් 2015 වෙනකල්ම වසර 6ක්ම මෙවුන්දලා මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්, රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තියෙනවා. මේ UA-cam නාලිකාව කරන අයත් එවන් තැනැත්තෙක්වම නාලිකාවේ මුල් වීඩියෝ 5න් 4 වෙනි වීඩියෝවට ගෙන්නුවනෙ ඇත්තට 😅
Very useful content🤍
Continue this...
Good job 👍💚
Continue this...
විවෘත මනස 💐❤වටින ටූල් එකක් 🥰
මන් හිතන්නේ ඩුබායී කියන්නේ මලින්ද අයියා කිව්වා වගේ platform එකක් 🤔