- 19
- 402 482
Daham Handa
Приєднався 28 кві 2018
කුසිනාරාව මකුටබන්ධන ස්ථුපය - Kusinarava Makutabandhana stupa (Dambadiva India)
අප ගෞතම බුදුරාජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ශ්‍රී දේහය අදාහනය කල ස්ථානය.
අදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා හැර ඉතිරි වූ සියලු දෑ නිධන් කොට මල්ල රජ දරුවන් විසින් කරවූ ස්තූපය.
Geo Location
26°44'9.76"N, 83°54'17.67"E
අදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා හැර ඉතිරි වූ සියලු දෑ නිධන් කොට මල්ල රජ දරුවන් විසින් කරවූ ස්තූපය.
Geo Location
26°44'9.76"N, 83°54'17.67"E
Переглядів: 4 665
Відео
කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයන - Kusinarawa Parinirwana manchakaya (Dambadiva India)
Переглядів 2,4 тис.2 роки тому
අප ගෞතම බුදුරාජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනෙහිදි සියලු භික්ෂූන් වහන්සේ අමතා, “මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දමෙහි යෙදෙන්න” යනුවෙන් අවසාන බුදු වදන වදාළ සේක. ඉන් පසු පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදුණ සමිඳාණෝ ඉන් නැගී සිට සැතපී සියලු සංස්කාරයන්හි අනිත්‍යතාව ලෝක සත්වයාට අවබෝධ කරමින් වෙසක් පුන් පොහෝදා පරිනිර්වාණය කල සේක. Geo Location 26°44'21.14"N,...
විශාලා මහනුවර රතන සූත්‍රය දේශනා කල ස්ථානය - Vishala nuwara - Rathana sutta (Dambadiva India)
Переглядів 2,2 тис.2 роки тому
විශාලා මහනුවර දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීමට රතන සුත්‍ර දේශනාව සිදු කළ ස්ථානය Geo Location 26° 0'52.82"N, 85° 6'32.03"E
විශාලා මහනුවර - ධාතු ස්ථූපය (Dambadiwa-India Vishala maha nuwara Buddha's relic stupa)
Переглядів 1,2 тис.2 роки тому
ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා තැම්පත්කර වජ්ජින් විසින් කරව ස්ථුපය අද වනවිට ධාතු ස්ථුපයේ නටබුන් පමණක් ඉතිරිව ඇත Geo location 25°59'45.58"N, 85° 7'4.12"E
නාලන්දා විශ්වවිද්‍යාලය - Nalanda University (Dambadiwa India)
Переглядів 1,5 тис.2 роки тому
කුමාරගුප්ත රජු විසින් ඉදි කරන ලදි. පස්වන සියවසේ සිට නවවන සියවස දක්වා තිබුණු බෞද්ධ විශ්වවිද්‍යාලකි. සිසුන් 10,000ක් සහ ගුරුවරුන් 1,500ක් සේවය කල විශ්වවිද්‍යාලකි. බක්තියාර් කිල්හි පාලකයා විසින් ගිනිබත් කළහ. ගින්නෙන් පුස්තකාල 3ක් මාස 6ක් යනතුරු ගිනි දැල්වී ඇත. Geo Location 25° 8'12.06"N, 85°26'34.35"E
රජගහනුවර - වේළුවනාරාමය Rajagaha nuwara Veluvanaramaya (Dambadiwa India)
Переглядів 13 тис.2 роки тому
මෙහි උණ ගස් බොහොමයක් හෙයින් වේළුවන යන නාමය ලැබී තිබිණි. ප‍්‍රථම ආරාම පූජාව වු රජගහනුවර වේළුවනාරාමය බිම්බිසාර රජතුමා විසින් අත පැන් වත්කොට පිදීම නිසා ප‍්‍රථම ආරාමය ඇතිවී සම්බුදු සසුන චිරස්ථායි විය වේළුවනාරාමයේ දී බුදුන්වහන්සේ තෙවන සිව් වන සතළොස් වන සහ විසි වන වස්කාල ගත කළ සේක. ශාක්‍ය කාලූදායි ඇමති බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේය කාලූදායි තෙරුණ්ගේ ඇරයුමෙන් බුදුන්වහන්සේ විසි දහසකට අධික භික...
රජගහනුවර - සප්තපන්නී ගුහාව - පළමු ධර්ම සංගායනාව
Переглядів 8 тис.3 роки тому
රජගහ නුවර පිහිටි වේහාර පර්වතය පාමුල මෙම ලෙන පිහිටා ඇත. මේ අසලින් තපෝදා නදිය ආරම්භ වේ. මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටි පිප්පිලි ගුහාවද මෙහි ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ මෙහිදීය. සුභද්‍ර භික්ෂුව පැවස අභද්‍ර වචනයක් ඊට හේතු පාදක ව අතර අජාසත් රජුගේ අනුග‍්‍රාහකත්වයෙන් හා මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලා 500ක් සහභාගි වී මෙම සංගායනාව පවත්වා ඇත. Geo Loca...
රජගහ නුවර - බිම්බිසාර රජතුමා සිර කර තැබූ සිර මැදිරිය
Переглядів 5 тис.3 роки тому
රජගහ නුවර බිම්බිසාර රජතුමා සිර කර තැබ සිර මැදිරිය බිම්බිසාර රජතුමා බැඳදමා තිබ මාංචු සහ දම්වැල් හමු ව ස්ථානය Geo Location 24°59'41.86"N, 85°25'44.98"E
රජගහනුවර - ගිජ්ජකූට කන්ද - Rajagaha nuwara Gijjakuta (Dambadiwa India)
Переглядів 107 тис.3 роки тому
බුදු රජාණන්වහන්සේ ආටානාටිය සුත්‍රය දේශනා කල ස්ථානය. සැරියුත් මහ රහතන් වහන්සේ උතුම් රහත් බව ලබාගත් ස්ථානය.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානය. Geo Location 25° 0'6.08"N, 85°26'46.95"E
රජගහ නුවර - අශ්ව රථ එරීගිය ගල් තලාව - Rajagaha nuwara (India - Dambadiwa)
Переглядів 109 тис.4 роки тому
රජගහනුවර - ගිජ්ජකූට කඳුවැටිය - අශ්ව රථ එරීගිය ගල් තලාව අපට වැදගත් වන්නේ... සාක්‍ය සංහාරයට ගිය විඩුඩභ කුමාරයාගේ රථ එරිගිය ගල් තලාව. බුද්ධ ප්‍රාතිහාර්ය පිලිබඳ භෞතික සාක්ෂියකි. Geo Location 24°59'6.15"N, 85°25'52.79"E
බුද්ධගයාව - සුජාතා ගම හෙවත් සේනානි ගම - Buddhagaya Sujatha village/Senani village(India Dambadiwa)
Переглядів 83 тис.4 роки тому
බුද්ධගයාව - සුජාතා ගම හෙවත් සේනානි ගම අපට වැදගත් වන්නේ... සුජාතා සිටු දේවිය බෝසතාණන් වහන්සේට කිරිපිඬු පුජාකළ ස්ථානය වීම. Geo location 24°41'51.51"N, 85° 0'16.15"E
බුද්ධගයාව - දුර්ගේෂ්වරී කඳුවැටිය - Buddhagaya durgeshwari(India Dambadiwa)
Переглядів 35 тис.4 роки тому
බුද්ධගයාව - දුර්ගේෂ්වරී කඳුවැටිය අපට වැදගත් වන්නේ... බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා පටිපදාවේ දුෂ්කරම කාලය ගතකර ස්ථානය වීම. බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා පටිපදාවේ අවසානම කාලය ගතකල ස්ථානය වීම. Geo location 24°44'12.64"N, 85° 2'50.62"E
ඉසිපතන මිගදාව - අනගාරික ධර්මපාල කෞතුකාගාරය - Isipathana migadava (india dambadiwa)
Переглядів 2,6 тис.4 роки тому
ඉසිපතන මිගදාව - අනගාරික ධර්මපාල කෞතුකාගාරය - Isipathana migadava (india dambadiwa) Isipathana migadawa - Dharmapala museum (india dambadiwa) ඉසිපතන මිගදාව - අනගාරික ධර්මපාල කෞතුකාගාරය අපට වැදගත් වන්නේ... ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා අපවත් ව ස්ථානය වීම. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන්ම ඉදිව කෞතුකාගාරයක් වීම. Geo location 25°22'49.49"N, 83° 1'30.76"E
ඉසිපතන මිගදාව - අශෝක ස්ථම්භය - Isipathana migadava (india dambadiwa)
Переглядів 3 тис.4 роки тому
ඉසිපතන මිගදාව - අශෝක ස්ථම්භය - Isipathana migadava (india dambadiwa)Isipathana migadawa - Ashokan pilar (India dabmadiwa) ඉසිපතන මිගදාව අපට වැදගත් වන්නේ... ඉන්දියාවේ රාජ්‍ය ලාංචනය සැදීමට මුල් ව අශෝක ස්ථම්භය සාරානාත් බුදු පිළිමය හමු ව ස්ථානය Geo location 25°22'53.16"N, 83° 1'21.57"E
ඉසිපතන මිගදාව මුලගන්ධ කුටිය - දඹදිව වන්දනා චාරිකා - Isipathan migadawa mulagandha kuti (India)
Переглядів 2,7 тис.4 роки тому
ඉසිපතන මිගදාව මුලගන්ධ කුටිය - දඹදිව වන්දනා චාරිකා Isipathan migadawa mulagandha kuti - India dambadiwa ඉසිපතන මිගදාව මුලගන්ධ කුටිය අපට වැදගත් වන්නේ... බුදුරජාණණ් වහන්සේ වෙනුවෙන් ඉදි ව පළමු ගන්ධ කුටිය බුදුරජාණණ් වහන්සේ ප්‍රථම වස් කාලය සමාදන් ව ස්ථානය
ඉසිපතන මිගදාය දම්සභා මණ්ඩපය දඹදිව වන්දනා. Isipathana migadaya daham sabha mandapaya (India)
Переглядів 8 тис.5 років тому
ඉසිපතන මිගදාය දම්සභා මණ්ඩපය දඹදිව වන්දනා. Isipathana migadaya daham sabha mandapaya (India)
Sammuka stupa - සම්මුක ස්ථුපය - දඹදිව චාරිකා (India)
Переглядів 1,2 тис.5 років тому
Sammuka stupa - සම්මුක ස්ථුපය - දඹදිව චාරිකා (India)
ඉසිපතන මිගදාව හා ධම්මික ස්ථුපය - දඹදිව වන්දනා චාරිකා - Isipathan migadawa dhammika stupa (India)
Переглядів 10 тис.6 років тому
ඉසිපතන මිගදාව හා ධම්මික ස්ථුපය - දඹදිව වන්දනා චාරිකා - Isipathan migadawa dhammika stupa (India)
🙏🙏🙏
බොරැ කීයන්න එපා පෝන්නයෝ තොපී හරකුන්ට ජාතක උනු තෝපි අය ඉපදේන්නේ හරක් වේලා බල්ලෝ😮😮😮😮ඛඛ
😂😂
India is not the Birthplace of Loard Buddha. If you don’t know ask from Indian Archaeologists. There is no evidence about Budda. English colonial change the history of Sri Lanka and India. Poor people spend their money for nothing. Next few years it is going to be changed. True history is coming up. That’s why people couldn’t find the Nirwana.
අනෙ අහෝ ලංකා මෞඩයන්ට ගිය කල ඇ ඔතන කරත්ත එරුන ඒත් අස්සයෝ එරිලා නැ😂😂😂😂 උන් ගිහින් ඔය තරමට එරුනු කරත්තත් එරි එරි ගිහින් කරත්ත වල රෝද වල ලොකු නේධ 😂😂අනික බුදු කෙනෙක් තව කංනකුගෙ හිත ෂුව පිනිස කටයුතු කරන්නෙ සතුරෙකුට උවත් ඒත් මෙතනදි කරත්ත එරෙන්න අධිෂ්ඨාන කරලලු 😂😂😂😂😂මෙතන මොලෙ තියන එකෙක් නැ ඕක අහන්න😂😂😂අනික එ කරත්ත එරිලා නැවතිලා නැ ගිහින්නෙ..එකියන්නෙ බුදුන්ගෙ අධිෂ්ඨාන යටත් වඩා එ කුමාරයා බලවත් ගමන බලවත් ඒකනෙ එරි එරි ගිහින් තියෙන්නෙ..😂😂😂😂මොලෙ කල්පනා කරලා බලපල්ලා ඔය කියනේවා අහගන හරක් වගෙ ඉන්නැතිව ගොන් හැත්ත..බුදු කෙනෙක් ඒම කෙනෙකුට අහිතකරදෙයෑඅ වෙන්න අධිෂ්ඨාන කරයිද..බුද්ධ ඉතිහාසයටම පලමු කාරනය කෙනෙකුට අහිතක්වෙන්න අධිෂ්ඨාන කරපු පලමු සීදුවීම😂😂😂😂මොකක්ද මෙවගෙ තේරුම
බුදුන් විකුනන්න එපා දබදිව චාරිකා කියා ඉන්දියාවේ පටවා වියාපාර කිරීමට ගොස් අපාගමී වන හාමුදුරුවනේ දුකයි
ගැල් 500ක් එරුනා කියලා නේද කිවුවේ කෝ පොඩ්ඩයි නේ තියෙන්නේ වටේටම කදු කෝ එහෙම නැනේ
රජගල යන එවුන් පලයව් නියම රජගහනුවර ඉන්දියාවෙ
ගොතම බුදුන් උපන් හෙලබිම sri ලංකා ජම්බුත්දිපයි....
ඇත්ත❤❤❤
සූද්දෝ අපේ ඉතිහසය ඉන්දියාවට ගේනිච්චේ මේකේයි බූදූන්ගේ උපත්තියේ සිටම පිරිනිවන් පනතුරු සියලු දේ තිබේන්නේ ලංකා ඉතිහාසය එලියට අඔත් ලෝකයේ අංක එක ලංකාව ඉතිහාසය හංගලා ලංකාවේ සිංහලූන් බූරුවන්ට අංදලා ඉවරයි
බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න එපා නොදන්නා මොඩකමට ලංකාවේ උපන්න කියල මිත්‍යා දෘෂ්ටියකයො වෙලා මෙත් සිතිනි
අවිජ්ජා පච්චයා සංඛාරා 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
ua-cam.com/video/o3UFqROBHiA/v-deo.htmlsi=k77jtmqvJw-WVQJS සාක්ෂි කෝ.... අහන අයට... සැරියුත් මහ තෙරුන්ගේ බාල සොහොයුරු රේවත හිමි කිහිරි වනයේ වැඩසිටි සමයේ ( වර්තමාන කිරිවෙහෙර ප්‍රදේශය ) ගොතම බුදුපියාණන් වහන්සේ පැමිණ ධර්මය දේශනා කල බව සහ තවත් විස්තර පොත පතෙන් සහ සෙල්ලිපි මගින් පෙන්වා දෙයි. තවද විවිධ බ්‍රාහ්මණ පරපුරවල් මේ දිවයිනේ සිටි බවට සෙල්ලිපි වලින් පෙන්වා දෙයි. බුදුපියාණන් වහන්සේ මේ දිවයිනේ වැඩසිටි බවට හොඳ සාක්ෂියක්. මේ වගේ සාක්ෂි ඕනතරම් ගවේෂණය කරන බුද්ධිමත් පිරිස පෙන්වා දෙනවා. අපේ ත්‍රිපිටකය සෙල්ලිපි ආදියේ සඳහන් ගොතම බුදුහිමියන් ඉන්දියාවේ කියමින් වාසි ගන්නා අය තවදුරටත් අපේ රට පවා දෙන්න එපා.
Moda katha kiya kiya comments danna epa
අයියෝ පව් මේව විශ්වාස කරන මිනිස්සු,ආනන්තරිය පාප කර්මයන් කර ගන්නා මේ මිනිසුනට අනුකම්පා කරමු සියලු බුදුන් බුදු වන ජම්බුද්ධීපය මේ හෙල භුමියයි 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
ඇත්ත
දිර්ගායු වෙිවා හාමුදුරැවනේ
බුදුන් උපන් නේ ඉන්දියවොම තමයි අයේ දේකක් නැ හැබැයී දැන හො නොදැන බෝරු කිය සමඡය නොමග යවල සිවු පසය සහ රැවටිල හරි බුද්දාගම විනශ කරන්නේ අර හතර දේන
@mallicreations1146 ua-cam.com/video/o3UFqROBHiA/v-deo.htmlsi=k77jtmqvJw-WVQJS සාක්ෂි කෝ.... අහන අයට... සැරියුත් මහ තෙරුන්ගේ බාල සොහොයුරු රේවත හිමි කිහිරි වනයේ වැඩසිටි සමයේ ( වර්තමාන කිරිවෙහෙර ප්‍රදේශය ) ගොතම බුදුපියාණන් වහන්සේ පැමිණ ධර්මය දේශනා කල බව සහ තවත් විස්තර පොත පතෙන් සහ සෙල්ලිපි මගින් පෙන්වා දෙයි. තවද විවිධ බ්‍රාහ්මණ පරපුරවල් මේ දිවයිනේ සිටි බවට සෙල්ලිපි වලින් පෙන්වා දෙයි. බුදුපියාණන් වහන්සේ මේ දිවයිනේ වැඩසිටි බවට හොඳ සාක්ෂියක්. මේ වගේ සාක්ෂි ඕනතරම් ගවේෂණය කරන බුද්ධිමත් පිරිස පෙන්වා දෙනවා. අපේ ත්‍රිපිටකය සෙල්ලිපි ආදියේ සඳහන් ගොතම බුදුහිමියන් ඉන්දියාවේ කියමින් වාසි ගන්නා අය තවදුරටත් අපේ රට පවා දෙන්න එපා.
ඔබ වහන්සේගෙ දැනුවත් කිරීම බොහොම හොදයි . පිස්සෝ ටිකක් රජගහ නුවර ලංකාවෙ තිබුන කියලා ජනතාව නොමග යවනවා
අතේ පැලවෙන බොරු කියන්නෙ නැහැදුරුවනේ.අවුරුදු දෙතුන් දාහක් පරණ කරත්තේරිච්ච පාරක් ඔහොම තියෙන්නපුළුවන්ද ? ඔය ස්ථානය හොඳට තේරෙනවා මේ අවුරුදු සීයක දෙසීයක පරණ මොනා හරි සාමාන්‍ය රෝදයක් ගිය පාරක් කියල හොඳට තේරෙනවා.ඕක කොහෙද අවුරුදු දෙතුන් දාහක් පරණ වෙන්නේ
මොනවා කිව්වත් අන්තිමට එක බවුද්දයෙක් වත් ඔය ප්‍රදේශවල ඉතිරි වුනේ නෑ නෙ. කොහොමද එහෙම වුනේ.
Oba.wahanseta.bohoma.pen.sadu.sadu.sadu.sambudu.sarsnai.budu.saranai
ane..mathak..wenakota..puduma..sathuta..sadu..sadu..nawatha..me..pin..bemata..yanna..labewa..
අනේ මෙි ගඩෙිාල් කන්ද බලන්න ඉන්දියාව ගියේ
🙏🙏🙏 මහා භාරතයේ (සොලොස් මහා ජනපදය) මගධ දේශයේ තමයි හැම බුදු කෙනෙක්ම උපදින්නේ. අනේ මේ අශ්‍රද්ධාවන්ත මිනිස්සුන්ගේ මෝහය මොනතරම්ද මගේ රටේ ඉපදුනා කියලා හිස් ආඩම්බරයක් ලබලා අපාගත වෙලා පොලොවට පස්වෙනවා. අතිඋතුම් ශ්‍රි සද්ධර්මය තුට්ටු දෙකට දාලා.පව් මෝහයෙන් භරිත වුනු මරනය කොයි මොහොතේ එයිද කියලා නොසිතන අසරණ මිනිස්සු.
පලයන්න බලපිය ගිහින් ඉතිහාස පොත් කියවලා නොදන්න හූත්තවල් කියවන්නැතිව ඕහෙ ඉන්දියාවෙ ගිහින් වැදලා මොකාද රහත් උනෙ තොපෙ නඩවල ගියපු උන්ගෙන් තොපි විද්‍යාත්මක ව ලෝකෙ ඛැන මෙලව දෙයක් දන්නැති ඔය ස්තාන පෙන්නපු උන් ඛැන මෙලව දෙයක් දන්නැති හරක්😂😂😂
@@lalaniweerasuriya6811 ත්‍රිපීටකයේ මහා භාරතය කියලා ලියලා තියෙනවද
ඉන්දියාවේ රජගහනුවරක් නෑ තවත් පට්ටපල් බොරු ප්‍රචාරය කර හෙළබිම පාව දෙන්න එපා කොහෙවත් නැති රටකට ව
🙏🙏🙏
පසේ බුදුවරු වැඩසිටි ඉසිගිලි පව්ව......(රන්ගිරි දඹුළු පින්බිම) ඉසිගිලි සුත්‍රයේ ඉසිගිලි පර්වතයේ සිට භික්ෂූන් වහන්සේලට පෙන්වූ පාන්ඩව , ගිජ්ජකුට , වේභාර, වේපුල්ල පර්වත දිස්වන ආකාරය..... පූජ්‍ය ධම්ම ගවේසී හිමියන් මූලාශ්‍ර සාක්ෂි සාධක දුර දිශා පෙන්වා දෙමින් සිදුකළ වීඩියෝ කතිකාවත... පහත වීඩියෝ සබැඳියන් බුද්ධිමත් ඔබගේ පරිශීලනය සඳහා.... පළමුවන සබැඳිය..... ua-cam.com/video/eOToEzIPoIw/v-deo.htmlsi=rpIdkhPLQ8TP2rvu දෙවන සබැඳිය..... ua-cam.com/video/8gmdrAJBksE/v-deo.htmlsi=01zTct9O4q0an2gN විකෘති ෆාහියන් වාර්තා සනාත කල ව්‍යාජ ඉන්දියානු ගිජ්ජකූටය... ua-cam.com/video/FXsKsFctEe8/v-deo.htmlsi=iSbPPsjAj5_DMYoC
අපේ බොහොමයක් සැදහවතුන් තමන්ට ඇතිබුද්දාලම්බන ප්‍රීතියනිසා සුද්ද දුන්නු ටොපිය ගිලල ඉන්න්දියාවෙ මහවීර කෝවිල් වලටයි,කර්කස ගරාවැටුනු ගඩොල්වලටයි සාදු සාදු සාදු කියමින් කිසිම තේරුමක් නැතිව තමන්ගේ වට්නා කාලයත් ධනයත් නැතිකර ගන්නඑක එක පැත්තකින් බැලුවම පවුකියල මට හිතෙනව.බුදුහිමියන් උපන් රට මේ අපේ පින් බිම බව ඔවුනට ගතට සිතට නොදැනීම ලොකු පවක්,
Apeth me.pimwatha bumiya daka Gatha pin karegatha oba wahanseta goodak pin
අනේ මම ගිය මාසේ ගිහින් වැන්දා❤❤❤
🙏🙏🙏
Sadu sadu sadu
SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼 UTHUM GIJJAKUTA GANDA KUTIYPUBYA BUMEYATA MAGE NAMASKARAYA WEWA SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺
තනිකර බොරු ඕවා හෙන ගහන වැඩ බුදුන් වහන්සේ ව විකුණලා කන පට්ට හොරු.
Indiyan karayo mewa dannena meka boru kiyanne
Oda huthek
Indiyawe giya moayo sadu kiyanawa
Pake pujawa
Meka kiyanne kantha hinsane hodai kiyala
Meka monawa danaganada kiyawanne
Muta pissu
තවත් රැවටියල්ලා ගිජ්ජ කූට පර්වත හොයලා මේවා බලන උන්ට තේරෙන්නේ නැතිද .ඉන්දියාවේ ඔය කියන එක අටමගලක් වත් නැති බව ඔය සිද්දස්තාන පසුකාලයේ නිර්මාණය උන කොපිකරලා හදපු තැන් අන්න පලයල්ලා අම්පාරෙව් රජගල තැන්නට ඇත් ගිජ්ජ කූට පර්වතය සියසින් දකින්න .බුදුන් වහන්සේගේ සියලු දාතුන් වහන්සේලා මේ හෙලබිමේ වැඩ ඉන්නේ කොහෝමද ඉන්දියාවේ බුදුන් උපන් නනන් තවත් රැවටියල්ල දබදිව සන්චාරකයින්ගේ බොරුවට .
Sadu sadu sadu api wenuwen apa budupiyanan wahsnse duk vinda
Mat giyemi un wahnse wadasiti ten belimata Ne sadu sadu sadu
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉❤❤❤😂
Lankawe idgena indiawa lasana raraklu.yana minissunta boru kiyala denawa
🎉🎉🎉🎉 24:48
Budu..kenek..pahala wennema..dabadewa..wedema. agam..bhiewenneth. Buddiya wedima..mineun Enneth..aduma.enneth. Wedema.janagahayak... Aththeda..endeyawei.. Adatath..nigantayo....saha.. Ershwaru...bamunoth..ennawa lankawa..thmai. aa Darmaya.rekenne. aka..budd.a....adestanayi 24:48
ගොන් ආතල්....... 🐂🐂🐂🐂
😂😂😂මේ අවජාතක පරයෝ කියන්නේ අමූලික බොරු ,මේ මැරිලා යන්නේ ආනන්තරීය පාපකර්මය උරුම කරගෙන ඉන්නන් ලෝදිය නරකාදියටමයි ..අවජාතකයෝ ඉන්දියාවේ කොහෙද බොළ සුජාතාලා ,ද්‍රෝහීයෝ ,නීචයෝ , තෝ කියන්නේ ඉන්දියාවේ ජෛන මුණි වරුන් ගැන ,අවජාතක බල්ලෝ ලංකාව ගූ කරන නීචයෝ ..මේ බල්ලෝ කුණු වෙලා තුප්පරවෙලාමයි නිරයටම යන්නේ ,මීහරකුන් රැල්ලක් සතර අපායවල් වලටම යනවා ..මේකා මේ කියන පට්ටපල් බොරු වලට ඔය ගංගාවටම බිලි වෙයන් ,,අවජාතක බල්ලෝ අපේ බුදු රජාණන්වහන්සේලා ,මහ රහතන් වහන්සේලා ,මහ රහත් මෑණියන් වහන්සේලා ,ධර්ම අසෝක රජතුමා ඇතුළු සියලුම රජවරුන් ,සිටුවරුන් ,සිටුදේවිවරුන් විකුණන් කන අවජාතක පර බල්ලෝ ,ලංකාවේ මෝඩයෝ සතර අපායවල් වලටම යව්පියව් ...❤ඔය පර බල්ලන්ට කන්ඩ ,බොන්ඩ ,පිරිකර ,දොල ,පිදෙනි දෙන ,ඇසුරු කරන උන් සේරම යන්නේ ලෝදිය නරකාදියටමයි ....මේ අවජාතක බල්ලා කියන්නේ බුදු රජාණන්වහන්සේ දේසනා කල දේවල් නොවේ ..,අවජාතක බල්ලෝ සේනානි ගම තියෙන්නේ ලංකාවේ බෝවතැන්න , ජලාශයට යට කරලා ,තොපි අපේ රටේ බුදු රජාණන්වහන්සේලාගේ පරම හතුරෝ ,,ද්‍රෝහීයෝ ,,නීචයෝ ,,ගල් මූසලයෝ ,අසික්කිතයෝ .,තොපි මහ බාරතයේම හිටපියව් , අවජාතක පර බල්ලෝ ,🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕☠️☠️☠️☠️☠️☠️💀💀💀💀💀☠️☠️💀💀💀💀💀💀💀💀💀😎😎😎😎😎😎👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️
අන්තවාදී දේශනාවක්. වේදය කියවා බලන්න. කොතැනද කාන්තාවක් වීම පාපයක් කියා ඇත්තෙ?