- 17
- 14 954
eGramaNiladhari
Sri Lanka
Приєднався 22 лис 2022
Відео
හරි විස්තරේ දුන්නොත් වැඩෙත් හරි
Переглядів 766 місяців тому
eGN ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු ලබා දී රජයෙන් ලබා ගත යුතු ඔබේ අවශ්‍යතා සහ පහසුකම් ඉක්මනින් ලබා ගන්න.
வீட்டுப் பதிவேட்டிற்காக தரவு சேகரிக்கும் போது பின்பற்ற வேண்டிய வழிமுறைகள்
Переглядів 166 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
வீட்டுப் பதிவேட்டிற்கான தகவல் சேகரிப்பு
Переглядів 446 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
கருத்திட்டத்தின் செயற்றிறன் மற்றும் குடிமக்கள் அடையும் நன்மைகள்
Переглядів 186 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
கிராம உத்தியோகத்தர் என்பவர் - Part 02
Переглядів 916 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
கிராம உத்தியோகத்தர் என்பவர்
Переглядів 436 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
வினைத்திறனான அரச சேவைக்கு துல்லியமான தரவைப் பயன்படுத்துதல்
Переглядів 456 місяців тому
FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
ග්‍රාම නිලධාරී යනු Part 02
Переглядів 7 тис.Рік тому
ග්‍රාම නිලධාරී තනතුරේ පරිවර්තනය සහ කාර්යභාරය FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
ග්‍රාම නිලධාරී යනු
Переглядів 4,2 тис.Рік тому
ග්‍රාම නිලධාරී තනතුරේ පරිවර්තනය සහ කාර්යභාරය FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
ගෘහ ලේඛනය සඳහා දත්ත එක්රැස් කිරීමේ දී පිළිපැදිය යුතු උපදෙස්
Переглядів 532Рік тому
ගෘහ ලේඛනය සඳහා දත්ත එක්රැස් කිරීමේ දී දත්ත එකතු කිරිමේ නිලධාරීන් පිළිපැදිය යුතු උපදෙස් FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
ගෘහ ලේඛනය සඳහා තොරතුරු එක්රැස් කිරීීම
Переглядів 220Рік тому
ගෘහ ලේඛනය සඳහා තොරතුරු එක්රැස් කිරීීම සඳහා ව මුලික පියවරයන් FB Page - profile.php?... #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා නිවැරදි දත්ත භාවිතය
Переглядів 150Рік тому
නිවැරදි දත්ත භාවිතය මඟින් රාජ්‍ය ඵලදායිතාවය සහ සේවාවන් ක්‍රමවත්ව ලබා දීමෙන් පාරිභෝගික තෘප්තිය සහ වඩා විශ්වාසනීය රාජ්‍ය සේවයක් ලබා දීම. FB Page - profile.php?id=100090703856087
e-GN ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය සහ පුරවැසි ප්‍රතිලාභ
Переглядів 464Рік тому
e-GN ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය සහ පුරවැසි ප්‍රතිලාභ
e-Grama Niladhari Project Introduction
Переглядів 2 тис.Рік тому
e-Grama Niladhari Project Introduction
මං එක දෙයක් කියන්නද ආරච්චි නෝනේ?? මේ පාර ඉදන් මැතිවරණ රාජකාරි නන් ඔයාලා නන් කරන්න..මේ ඊයේ පෙරේදා ආපු ඔයාලා වගේ සූටි කෙල්ලන්ට පුලුවන් ද ජන්ද රාජකාරි කරන්න රෑ තිස්සෙ නිදිමරාගෙන..ඔයාලම හිතලා බලන්න..ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරීන්ට මැතිවරණ රාජකාරි කරන්න බෑ මැතිවරණ රාජකාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කොහෙත්ම අයිතිත් නෑ.. ආධාර බෙදාදෙන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටිකන ග්‍රාම සේවකලට සංවර්ධන නිලධාරීන්ට දේශපාලන මැතිවරණ රාජකාරි කොහෙත්ම කල නොහැක..මැතිවරණ රාජකාරි අයිති වෙන්නෙ මණ්ඩල සංස්ථා සේවකයන්ට විතරයි
Ane mata campus eken assignment හදන්න dila thiyenne.ekata ග්‍රාමසේවා නිලධාරිගේ වගකීම් kiyanna puluwanda sir
Kawadada?????
❤❤❤
Salary kiyak vithara lebenawada mis?
විශ්‍රාම වැටුප් අපිටත් ඕනි ..රාජ්‍ය සේවයෙ දේශපාලන පත්වීම් ආපු උන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නෙ මොන පදනමින්ද??
මිස් මගේ I D අපදිලි කොහොද හදන්නේ
sanwardana aya korai
Mis,mama 2016 sita danata padinchi wela sitina grama niladari wasame padinch wela sitiyath mage nama chandahimi namalekanaye nama athulath wela thibenne 2019 sitai.mata 2016 sita padinchi sahathikayak labaganimata nohakida?
අයියෝ ආරච්චි නෝනේ ජලසම්පාදන විදුලි බල මණ්ඩල මනුසටහන් තනතුර හෙවත් ආදායම් සහකාර තනතුර ගිහින් අවධානම් දීමනා අතිකාල දීමනා දිරි දීමනා එක්ක ලක්ෂ එක හමාරක වැටුපක් ගන්න පුලුවන් ..ඒත් වසම් පරිපාලන රාජකාරි තමයි නිදහසේ ජලසම්පාදන විදුලි බල මනුසටහන් රාජ්‍ය සේවකයන් කරන්නෙත්..ඔය කියන මැතිවරණ රාජකාරි , ආපදා කලමණාකරණ රාජකාරි , සහන සේවා, ආධාර බෙදාදීම , සමාජ සේවා රාජකාරි , ගමේ නායකත්වය දරන්න රාජ්‍ය සේවයේ රාජ්‍ය වෙලෙදාම යෙදෙන ජලසම්පාදන විදුලි බල මනුසටහන් තනතුර සේවකයන්ටත් කරන්න පුලුවන් කියල ග්‍රාම නිලධාරී සංගම් නායකයොවත් අදටත් දන්නෙ නෑ නේද ආරච්චි නෝනේ 😂
සර් දැන් ඉන්න ග්‍රාම නිලධාරී මහතුන් හිතන්නේ වැඩක් කරගන්න ගියාම ඒක වදයක් හැටියට දකින්නෙ. ඒක එයාගේ රැකියාව වන බව නොදනි. වයසක මනුස්සයකුට කථා කරන්නවත්, අඩුම තරමෙ වැඩක් කර ගන්න බැරිනම් කරගන්න කර ගන්න විදියවත් කියලා දෙන එක එයාලගේ රැකියාව කියලා දන් නෑ. පැමිණිලි කරන්න තියනක තැන් ගැනත් අපිට කියලා දෙන්න
අනේ මේ ඔය ගෘහ ලේඛනය හදන්න අපිට දීපල්ලා..වසම් වල බිල් කඩන අපට වසම් ගෘහ ලේඛනය කියන්නෙ කජුකන වැඩක් විතරයි
හොදට තියෙයි ආරච්චි නෝනේ ..එතකොට අපි ඔටුවොද?? අමාත්‍යාංශ දෙපාර්තමේන්තු උන් විතරද රාජ්‍ය සේවකයන් කියල විශ්‍රාම වැටුප් ලබන්නයි, මැතිවරණ රාජකාරි කරන්න පුලුවන්ද ?? මේක අපිට කරන අවමානයක් ..අපිටත් විශ්‍රාම වැටුපක් ඕනි ..මැතිවරණ රාජකාරි කරන්න ලැබිය යුතුයි ..නැත්නම් අපි පාරෙ නාටාමිලා නෙමෙයි
😂😂
ඔය කියන මැතිවරණ රාජකාරි , ආපදා කලමණාකරණ රාජකාරි , ආධාර බෙදාදීම මානූෂීය රාජකාරි , වගේ රාජකාරි ලබාදෙන්න ඕනි ආරච්චි නෝනේ ජලසම්පාද, විදුලි බල , බිල් කඩන්නන් හෙවත් මනුසටහන්කරැවන්ට...ඔවුන් කරන්නෙත් වසමින් වසමට ගිහින් බිල් කඩන එක...BC කොල ලබාදීලා BC කොල එකතු කරන්න , එක්කොම ජලසම්පාද, විදුලි බල මනුසටහන් කරැවන්ට බෑ කියලද හිතන්නෙ..නෑ පුළුවන් ආරච්චි නෝනේ ...මොකද වසම් රාජකාරි විදිහට ජලසම්පාදන සහ විදුලිබල මණ්ඩල මනුසටහන්කරැවන් අතිකාල දීමනා අවධානම් දීමනා, දිරිදීමනා එක්ක ලක්ෂ එක හමාරක් වැටුපක් මාසෙට ගන්නවා..නිදහස් රාජකාරි කැමති දවසක කැමති වෙලාවක ගිහින් ඉලක්කයට බිලක් කඩන එක විතරයි තියෙන්නෙ...ඉතිං ඔය කියන අණපනත් චක්‍ර ලේඛන බලය මනුසටහන් කරැවන්ට ලබාදුන්න නන් නේද වටින්නෙ ආරච්චි නෝනේ
ඒක බරපතළ තත්ත්වයක් නේ ආරච්චි නෝනේ.. ගමේ ආරච්චි නෝනට තනියම සාම රාජකාරි කරන්න පුලුවන්ද 😂😂 වන රාජකාරි කරන්න පුලුවන්ද 😂😂 අනිත් අමාත්‍යාංශ වල බලය ගමේ ආරච්චි නෝනට පවරලා කරන්න පුලුවන්ද ..කොයි තරම් භයානකද...තනි කෙනෙක්ට දිසාපතිලගෙ ප්‍රා ලේ ලගෙ බලය ලබා දෙන එක..ඔය පරිපාලන බලතල ගමේ සංවර්ධන නෝනට ලබාදීලා රාජකාරි පැවරැවා නන් කොයි තරම් රටේ දියුණුවක් ගන්න බැරිද...හිතන්න ආරච්චි නෝනේ ඒ ගැන
😅
ඉස්සරහට සෙට් එකක් බස්සනවා ගමේ පාලනේට doලා 4ක් දානවලු 🔫 දීලම😂
Mis nobedu idamwqla actoniya lee iranna puluwanda geyak hadanna
thank you mis
thank you sir
❤
👍Thanks for your support
❤❤
Mata me gana danaganna contact kara ganna kenek innawada
eGn ව්‍යාපෘතිය ගැනද මිස්
හැදුනුම්පතක් හදන්න චන්ද නාම ලේඛනයේ නම තියෙන්න ඕනෙද
ඔව්..ගමේ ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනි
මට ඔය ප්‍රශ්න තියනවා කොහොමද හැදුවේ @@k.a.gunawathi4839
මන් කලින් පදිංචි වෙලා හිටියේ ගම්පහ .එහෙන් 24 වෙනිදා පදිංචිය අස් කරන් අවා.එහේ චන්දන නාමලේකනේ තමා මගේ නම අතුලත් වෙලා තියෙන්නේ.මන් දැන් පදිංච් වෙලා ඉන්න ගමේ ග්‍රාම සේවක කියනවා මෙහ් චන්දන නාම ලේකනේ නම නැති නිසා මගේ id එක හදන්න බැලු.
මෙම eGn ව්‍යාපෘතිය මඟින් මෙම ගැටළු රැසක් නිරාකරණය වෙනවා.
මට පොඩි කාරනාවක් දැන ගන්න පුලුවන් ද මිස්