Sathsara Geethanjana
Sathsara Geethanjana
  • 4
  • 1 671
යකාගෙ පඩිපෙළ (Devil Staircase Sri Lanka) | ලංකාවෙ යන්න අමාරුම පාරෙ 20Km පයින්ම
ලංකාවෙ අමාරුම පාර ලෙස පිළිගන්නා යකාගේ පඩිපෙළ යනු සුන්දර පාරාදීසයක් මැදින් දිවයන සුන්දරම මාර්ගයක්.
ඕනෙම කෙනෙක්ට පහසුවෙන් සොයාගැනීමට පහසුවෙන පිහිටීමකයි මේ පාරාදීසයේ මාර්ගය පිහිටලා තියෙන්නෙ. හැමෝම දන්නා ඔහිය දුම්රිය ස්ථානයෙන් මේ ගමන පටන් ගන්න පුළුවන්. මෙය ඔහිය සිට කළුපහණ දක්වා කිලෝමීටර 20ක් පමණ දුර දිවෙන මාර්ගයක්.
ලාංකාවෙ මනුස්සයෙක් විදිහට හැම් කෙනෙක්ම විදිය යුතු අත්දැකීමක් මේක..
#everyone #foryou #subscribers #srilanka #srilankatravel #nature #naturelovers #travelvlog #traveling #2025 #beautyofnature #ohiya #adventure
Переглядів: 490

Відео

КОМЕНТАРІ