Prasanna Rmn
Prasanna Rmn
  • 40
  • 52 941
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා.. ආ..රා..ධ..නා. mage hadin
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා.. ආ..රා..ධ..නා. mage hadin
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආ..රා..ධ..නා..
ආ..රා..ධ..නා..
-Music-
නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
ආ..රා..ධ..නා..
ආ..රා..ධ..නා..
-Music-
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුුමේ.. යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආ..රා..ධ..නා..
ආ..රා..ධ..නා..
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආ..රා..ධ..නා..
ආ..රා..ධ..නා..
Full ownership of these songs belong to its original owners
- The Singers
- Lyrics
- Musicians
- The Producers
- All other parties involved belong to it.
Thanks to those who supported me in a way.
These creations have been presented just for the enjoyment of a bunch of music lovers.
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends ..
#fypシ゚viralシfypシ゚ #fypシviralシ2024 #fypシ゚viralシ2024 #fypシ゚viralシ #fypシ゚viralシfypシ゚viralシalシ #viralreelsシ #pypシviral #viralpost2024 #fbviralreels #viralreelsfacebook #trendingpost #trend #trendingreels #trendingvideo #trendingreelsvideo #trendingnow
Переглядів: 189

Відео

Mahada Premadare (මහද ප්‍රේමාදරේ) mage hadin .prasanna R M N
Переглядів 1903 місяці тому
Mahada Premadare (මහද ප්‍රේමාදරේ) මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේවි ගංගා ලෙසේ සිතුම් රැල් නංවලා මල් පීදිලා ඔබෙ පෙම් සුවේ මා සොයා මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේවි ගංගා ලෙසේ සිතුම් රැල් නංවලා මල් පීදිලා ඔබෙ පෙම් සුවේ මා සොයා දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා ජීවිතේ රන් විමන් සාදවා දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා ජීවිතේ රන් විමන් සාදවා සමසේ බෙදා දුක් වේදනා භවයෙන් භවේ අපි යමු මහද ප්රේමාදරේ සිහ...
මා කැදවු දෙවිදේ I Obe Karuna Daya Gune I Sinhala Worship Songs
Переглядів 924 місяці тому
මා කැදවු දෙවිදේ I Obe Karuna Daya Gune I Sinhala Worship Songs මා කැදව දෙවිදේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නොවේ මාගේ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙනයාමත් ඔබෙ උසස්ම දේ ලැබුණෙත් ඔබෙ කරුණාවෙන් ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ යේසුනී මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ නොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි ඔබෙ කරුණාව නොමැති ...
Get the PERFECT Tone with Top Vocal Gain Techniques.කටහඩේ ජවය වැඩිකර ගැනීම සඳහා අභ්‍යාසයක්
Переглядів 164 місяці тому
Get the PERFECT Tone with Top Vocal Gain Techniques.කටහඩේ ජවය වැඩිකර ගැනීම සඳහා අභ්‍යාසයක් ගීත ගායනයේදී ගොඩාක් අයට බලපාන ලොකුම ගැටලුවක් තමයි තමන්ගේ ගායනයේ දී අවශ්‍ය ප්‍රමාණයට හඬ එළියට ඇහෙන්නේ නැතිකම හෙවත් volume මදිකම හෝ නැතිකම. මෙම ගැටලුව සජීවී ගායනයකදී ඉතාමත් තදින් බලපාන අතර මෙවැනි අභ්‍යාස මගින් ඔබගේ කටහඬෙහි ජවය වැඩි කර ගැනීමට හැකියාව ඇත. එම නිසා මෙම වීඩියෝවේ ලබාදී ඇති හඬ උපයෝගී කර ගනිමින් එම...
ප්‍රවීණ ගායක සේනක බටගොඩ සමුගනී Senaka Batagoda.."සෑම දේම නිමවිය හැක නිමේෂයක"
Переглядів 1,2 тис.4 місяці тому
ප්‍රවීණ ගායක සේනක බටගොඩ සමුගනී Senaka Batagoda.."සෑම දේම නිමවිය හැක නිමේෂයක"
Mudu Muhune Suwa Danune. මුදු මුහුණේ සුව දැනුනේ
Переглядів 1534 місяці тому
Mudu Muhune Suwa Danune. මුදු මුහුණේ සුව දැනුනේ
Sri Lankan singer Gunadasa Kapuge: A legendary legacy
Переглядів 654 місяці тому
Sri Lankan singer Gunadasa Kapuge: A legendary legacy
සුජාතා අත්තනායක රිදීසීනු නාදයෙන් හින්දි ගීයක් අහලා තියෙනවාද මින් පෙර ❤️❤️❤️
Переглядів 10 тис.4 місяці тому
සුජාතා අත්තනායක රිදීසීනු නාදයෙන් හින්දි ගීයක් අහලා තියෙනවාද මින් පෙර ❤️❤️❤️
H.R.JOTHIPALA ,Anjalin gunathilaka || හිංදි භාෂාවෙන් ගැයූ ගීතය || අහල බලන්න
Переглядів 30 тис.4 місяці тому
H.R.JOTHIPALA ,Anjalin gunathilaka || හිංදි භාෂාවෙන් ගැය ගීතය || අහල බලන්න
Clarence Wijewardena: Sri Lanka's musical legend ..ක්ලැරන්ස් විජේවර්ධන
Переглядів 3415 місяців тому
Clarence Wijewardena: Sri Lanka's musical legend ..ක්ලැරන්ස් විජේවර්ධන
Ranabara Indu Dunu
Переглядів 1215 місяців тому
Ranabara Indu Dunu
smule settings/ sri lanka .prasanna rmn
Переглядів 465 місяців тому
smule settings/ sri lanka .prasanna rmn
H.R Jothipala.. sri lakan singer .... about hr jothipala
Переглядів 6 тис.5 місяців тому
H.R Jothipala.. sri lakan singer .... about hr jothipala
Ruwan Wala Vimane . රුවන් වලා විමානේ
Переглядів 965 місяців тому
Ruwan Wala Vimane . රුවන් වලා විමානේ
Oba Tharam Pem Kala Kisiwek ඔබ තරම් පෙම් කල#shorts
Переглядів 1335 місяців тому
Oba Tharam Pem Kala Kisiwek ඔබ තරම් පෙම් කල#shorts
Smule setting s ගැන දැනගන්න කැමතිද ? My Video new about music /prasanna rmn
Переглядів 315 місяців тому
Smule setting s ගැන දැනගන්න කැමතිද ? My Video new about music /prasanna rmn
mathakaye sithuwam - chamila priyadharshani
Переглядів 3465 місяців тому
mathakaye sithuwam - chamila priyadharshani
Nupurudu Hangumaki නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
Переглядів 1295 місяців тому
Nupurudu Hangumaki නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
Gimhane Hada Niwuna CLEAR VERSION
Переглядів 505 місяців тому
Gimhane Hada Niwuna CLEAR VERSION
kauruda pavi pavi කවුරැද පාවි පාවි තුරැළු වුන
Переглядів 345 місяців тому
kauruda pavi pavi කවුරැද පාවි පාවි තුරැළු වුන
Kawda Oba Kawrundo new කවුද ඔබ කවුරුන්දෝ
Переглядів 1195 місяців тому
Kawda Oba Kawrundo new කවුද ඔබ කවුරුන්දෝ
Awa pemwatha ආවා පෙම්වතා යන්නේ.#shorts
Переглядів 75 місяців тому
Awa pemwatha ආවා පෙම්වතා යන්නේ.#shorts
මගේ ජීවිත කතාවම එක වීඩියෝව කින්
Переглядів 145 місяців тому
මගේ ජීවිත කතාවම එක වීඩියෝව කින්
Ranabara Indu Dunu Mata
Переглядів 255 місяців тому
Ranabara Indu Dunu Mata
Oba Ma Hamuwu ඔබ මා හමු වූ අවසන් දිනේ
Переглядів 735 місяців тому
Oba Ma Hamuwu ඔබ මා හමු ව අවසන් දිනේ
සුදෝ මම ආදරෙයි Sudoo Mama Adarei NEW
Переглядів 565 місяців тому
සුදෝ මම ආදරෙයි Sudoo Mama Adarei NEW

КОМЕНТАРІ

  • @NalinSanjaya-h4f
    @NalinSanjaya-h4f Місяць тому

    ෙජාතිට අභියොග කල හැකි ෙකනෙක් නැත

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni Місяць тому

    පාට පොදක් තිලකලා නළල් තලාවේ කැලුම් වළලු නෙතිනි අසුරලා මුදුසිනා සලසලා නැළවි නැළවි ඒ ,නිවන් මහද නීල වරළියේ............. 1972 තිරගතවූ කස්තුරි සුවන්ද චිත්‍රපටියේ ගීතයක්.සංගීතය සරත් දසනායක

  • @ajithweththamuni6558
    @ajithweththamuni6558 Місяць тому

    අපි ඉන්දියාවේ ලංකාවේ රටටල් දෙකයි ඉපදී තිබෙනවා එකයි භාශා දෙකටම ලැදි

  • @SirikumaraWewegedara-m3d
    @SirikumaraWewegedara-m3d Місяць тому

    Lassanai

  • @GaminiSaman-c4h
    @GaminiSaman-c4h Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 місяці тому

    May sinduwa liwee somapala leelananda...hebai ekata hindi wachana demmay. Yasodha wimaladarmage Thattha...

    • @champaperera8487
      @champaperera8487 Місяць тому

      ඔබ හරි .බොහොම සතුටුයි මේ නිවැරදි තොරතුරු නැවත සිහිපත් කලාට . රවිලාල් විමලධර්ම පුදුම සුන්දර උගතෙක් ඒ ස්වර්ණමය යුගය අවසන් .සරත් දසනායක ,ගාමිණී මාලිනී යුගයක් ආලෝකමත් කලා. ඇන්ජලීන් ,ජෝති ගේ අමරනීය ගැයුම් කිසිදා අමතක වෙන්නෙ නැහැ

  • @emilirani8965
    @emilirani8965 2 місяці тому

    Good

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 2 місяці тому

    A kaalene hodatama karala thiyenne..🤣🤣 welawata kalu..sudu...😂😂😓🥸🧐

  • @VejesundaraMudiyanse
    @VejesundaraMudiyanse 2 місяці тому

    Old Is Gold Wije

  • @WasanthaDias-j1v
    @WasanthaDias-j1v 2 місяці тому

    ❤❤

  • @arunamarasingha-gw7be
    @arunamarasingha-gw7be 2 місяці тому

    ❤❤❤❤❤❤Sha. Mavaless

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 місяці тому

    🥰🥰🥰🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 місяці тому

    Deergayuwewa.

  • @shyamaliguruge9483
    @shyamaliguruge9483 2 місяці тому

    Excellent ❤

  • @nilukapathirana5159
    @nilukapathirana5159 2 місяці тому

    අපරාදේ වසර ගණනාවක් නිහඬව සිටීම. මෙම ශිල්පීන්ගේ ජනප්‍රිය බාවය එලෙසමය...

  • @chammipriyantha1324
    @chammipriyantha1324 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍🎤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 місяці тому

    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶❤👍

  • @DissanayakaSisira
    @DissanayakaSisira 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @JayawthiManike
    @JayawthiManike 2 місяці тому

    හරිම ලස්සනයි ♥♥♥🌹

  • @tuanzain8132
    @tuanzain8132 2 місяці тому

    Jothipala is God no comparison

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому

    වැව් නියම ලස්සනයි සදා අමරණීයයි ❤❤

  • @samanwijewardhana3600
    @samanwijewardhana3600 2 місяці тому

    සරත් දසනායකයන්ගේ සුමිහිරි ගී තනුවක්... හින්දි තනුවලට සිංහල පදමාලා යෙදීමට අභියෝග කළවුන් අතර ඔහු ප්‍රමුඛයෙක්...

    • @ranganaasela3359
      @ranganaasela3359 3 дні тому

      ඔහුට නිසියාකාරව ඇගයීමක් දුන්නෙ නෑ ඉතිං

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 місяці тому

    2024end Beautiful

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 2 місяці тому

    ඒ සිංදු නම් විශිෂ්ඨයි...ඒ වාගෙම ඒ ගායනයන් අතිවිශිෂ්ටයි

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🙏🙏

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජොතිපාල ඇන්ජලීන් ගුණතිලක ඔබ දෙපළට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

  • @j.r.kumarakumara7030
    @j.r.kumarakumara7030 2 місяці тому

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍🏽👍🏽👍🏽👍🏽ලස්සනයි

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 місяці тому

    Adamai ahuwe niyamai අදටත් adarei e අතීතයට 🎉🎉🎉🎉❤

  • @jcperera789
    @jcperera789 2 місяці тому

    Niyami.😂😂😂😂😂

  • @kumarakp768
    @kumarakp768 3 місяці тому

    Nodakin.weseyoo.malani.😂

    • @sarath-nx7zp
      @sarath-nx7zp 2 місяці тому

      Pls Respect to women's. Because your mother also woman too.

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 місяці тому

    සිංදු නම් සිංදු වාව්

  • @MaheshaSubashini-gj4vq
    @MaheshaSubashini-gj4vq 3 місяці тому

    🙏🙏🙏🙏

  • @tuscon1234
    @tuscon1234 3 місяці тому

    හරිම ලස්සනයි ප්‍රසන්න 🔥🔥🔝🔝

  • @slsp-art
    @slsp-art 3 місяці тому

    ❤❤

  • @sugarspiceworld2272
    @sugarspiceworld2272 3 місяці тому

    Like it very much ❤❤❤❤

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 3 місяці тому

    Good

  • @weenasamanmali5698
    @weenasamanmali5698 3 місяці тому

    වාව්..නියම ලස්සනයි ❤️❤️

  • @GaminiNishantha-b9d
    @GaminiNishantha-b9d 3 місяці тому

    Good

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 місяці тому

    🎉🎉 ජයවේවා ! දියුණුවට පත්වේවා !! 🎉🎉 දෙවි පිහිටයි !

  • @SethlankaFoundation
    @SethlankaFoundation 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @saneerasampath3436
    @saneerasampath3436 4 місяці тому

    ❤ god bles youu 💐💐💐

  • @cg3329
    @cg3329 4 місяці тому

    ❤🙏

  • @dakshidakshi258
    @dakshidakshi258 4 місяці тому

    🎉😊

  • @MyPassion_jm
    @MyPassion_jm 4 місяці тому

    හරිම ලස්සනයි ගයනවා ඔයාලා දෙන්නම 🫵❤️🙏👏🔥🎙️💯🎶🔝🎩😎🌹

  • @namalamunugama1721
    @namalamunugama1721 4 місяці тому

    Ha may be get the supreme bliss of Nibbana!!!

  • @zchoulegends5453
    @zchoulegends5453 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @dakshidakshi258
    @dakshidakshi258 4 місяці тому

  • @SethlankaFoundation
    @SethlankaFoundation 4 місяці тому

    ❤❤❤wow🎉🎉

  • @dilipgallage7438
    @dilipgallage7438 4 місяці тому

    ♥️♥️♥️🌹

  • @RuwanthiRanasgalla-nm8ff
    @RuwanthiRanasgalla-nm8ff 4 місяці тому

    VERY NICE 👍 🥰