SATH WITHTHI සත් විත්ති
SATH WITHTHI සත් විත්ති
  • 314
  • 229 208
ගුවනින් නොබැස ලේලන්ඩ් වලින් පැමිණීම
(SW#314) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ඊයේ (4) රාත්‍රී 10.30ට පමණ පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ul605 දරන ගුවන් යානය හදිසි තත්ත්වයක් යැයි කියමින් කටුනායක ගුවන්තොටුපල ට ඇතුළත් කර නොගෙන මත්තල ගුවන් තොටුපල වෙත හරවා යැවීම හේතුවෙන් එම ගුවන් යානයේ හි පැමිණි දේශීය හා විදේශීය ගුවන් මඟීන් හත් සීයකට (700) ආසන්න ප්‍රමාණයක් පැය 8 කට අධික කාලයක් තිස්සේ දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.
Переглядів: 177

Відео

කවුද මේ නිමල් වීරවංශ..??
Переглядів 88Рік тому
(SW# 313) පොදුජන විජය පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්චාවෙදී අමුතු නමක් හෙලිවෙයි..
හතරම එකවර එකට ඇතුල් කළ හැටි...
Переглядів 108Рік тому
(SW#312) මාවනැල්ලේ සිව් නිවුන් දරුවෝ අද මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ එක වසරට ඇතුල් කරනු ලැබුවා.. මාවනැල්ල කරපනේ ප්‍රදේශ්යේ පදිංචිකරුවන් වන මෙම සිව් නිවුන් දරුවන්ගේ පියා ගුවන් හමුදා සෙබළෙකි. මව ගෘහණියකි. ඔවුන්ට තවත් වැඩිමහල් සොයුරන් දෙදෙනෙකි. ඔවුහූද මයුරපාද විද්‍යාලයේ 8 වසර සහ 4 වසර වල ඉගෙනුම ලබති. #mawanella @sathwiththi #sathwiththi #twins
විදුරටයි ඩීබීටයි හූ කිව් එක සහසුද්දෙන්ම මෙන්න..
Переглядів 149Рік тому
(SW#311) බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායක හා ඩී බී හේරත් යන මහත්වරුන්ට හදිස්සියේම මුහුණ දෙන්නට සිදු ව අකරතැබ්බය . #kurunegala #db_herath #widura_wickramanayaka #hirunews #hirutv #derananews #adaderana #dasathalankanews.com
අධිවේගයෙන් නිදිමතේ ගොස් ඇණ ගැනීම.
Переглядів 52Рік тому
(SW#310) මධ්‍යම අධිවේගී මාර්ගයේ හතළිස් වැනි සැතපුම් කණුව ආසන්නයේදී අද උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා. කාර්මික දෝෂයට ලක්ව කන්ටේනර් රථයක් මාර්ග නවතා තිබියදී කොළඹ දෙසට ගමන් කළ තවත් බව රථයක් ඒ හා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන්නේ. අනතුර හේතුවෙන් වාහන දිගටම බරපතළ හානි සිදු වී තිබෙනවා. #kurunegala #accidentnews #hiway #hiwayaccident
රනිල්ට මල් සජිත්ට ගල්
Переглядів 73Рік тому
(SW#309) කුරුණෑගල පේව්මන්ට් කඩ අවුල.. #kurunegala #ranilwickremesinghe #sajithpremadasa
විකල්පය ජෛව පොහොර ද..? The alternative is biofertilizer..?
Переглядів 18Рік тому
(SW#308) වී වගාව සඳහා ජෛව පොහොර භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව කෘෂි පර්යේෂකයෝ කියති. Agricultural researchers say that successful results can be achieved by using bio-fertilizers for paddy cultivation. #agricultur #bio-fertilizer
වැස්සට දියවුණු කලා පොළ. The art fair melted by the rain
Переглядів 34Рік тому
(SW#307) දේශීය චිත්‍ර ශිල්පීන්ගේ එකමුතුවෙන් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පැවැත්ව මෙවර කලා පොළට වැස්සෙන් දැඩි බාධා පැමිණුනා . This year's art fair held at Ananda Coomaraswamy Mawatha in Colombo by the unity of local artists was severely disrupted by rain. #art #artist #artexhibition
දහ අටේ දාහතර හිරවීම. Eighteen fourteen jam
Переглядів 40Рік тому
(SW#306) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. එම නායයාම හේතුවෙන්14 වන වංගුව ප්‍රදේශය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. Due to the bad weather conditions, a landslide has occurred in the 18th bend area of ​​Mahianganana road in Kandy. Traffic on the 14th bend road has been completely blocked due to the landslide. #kandy #mah...
අයාලේ ගොස් වලට වැටී දොඹකරයෙන් ගොඩ ඒම.
Переглядів 59Рік тому
(SW#305) අයාලයේ යමින් සිටි ගවයෙකු මාර්ගය අයිනේ ව කුඩා කටක් සහිත කොන්ක්‍රීට් වළකට වැටී සිරවී සිටින අයුරුද දුටු ප්‍රදේශ්වාසීන් හා පොලිසිය එක්ව එම සතා ගොඩ ගැනීමට කළ මෙහෙයුම. #kurunegala #cows #accidentnews
හලාවත ටවුමේදී විදුලිය ගිනිගනී..
Переглядів 23Рік тому
(SW#304) වැඩිවන විදුලි බිලට එරෙහිව හලාවත නගරයේ දී ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහිදී උද්ඝෝෂකයින් තමන් විදුලි බිල නො ගෙවන බව කියමින් විදුලි බිල් ගිනි තබා සිය විරෝධය පළ කළා. #chilaw #fiar #electric
වෙලක වත් තියන්න වටින්නේ නැති පඹයෙක්.
Переглядів 39Рік тому
(SW#303) කෘෂිකර්ම ඇමති වෙලක වත් තියන්න වටින්නේ නැති පඹයෙක්. බැරිනම් යන්න අපි කරන්නම්.. ගොවියෝ කියති . #chilaw #agriculture #mahinda_amaraweera
රට හදන්න ප්‍රභාකරන් වුණත් දැන් කමක් නෑ .. හිමිනමක් ප්‍රසිද්ධියේ කියයි
Переглядів 50Рік тому
(SW#302) කුරුණෑගල අන්තර් ආගමික සමුළුවේදී අදහස් දක්වමින් කරකොලේ පියදස්සී හිමියන් මාධ්‍ය අමතමින් කළ ආන්දෝලනාත්මක කතාව. #kurunegala #prabhakaran #slrc #hirunews
පොලිසිය අවම බලය යොදා මිනිසුන් දෙකට නැවීම..
Переглядів 81Рік тому
(SW#301) 119 අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඉබ්බාගමුව සාලින්දපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් ආකාරය.. #kurunegala #police #arested #policeconstable
හිනා වෙන ගමන් කඳුළුගෑස් ගහන පොලිසියක්..
Переглядів 107Рік тому
(SW#300) රජය විසින් මැතිවරණය කල් දැමීමට ගන්නා උත්සාහයට විරෝධය පළකිරීම සදහා ජාතික ජන බලවේගය අද කුරුණෑගලදී සංවිධානය කොට තිබ විරෝධතාවයට කුරුණෑගල පොලීසිය නොසිතු මොහොතක කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.. #kurunegala #2023election #election2023 #namalkarunarathna #npp
මුද්‍රණාලාධිපතිනියගේ ඡන්ද පත්‍රිකා මැල්ලුම..
Переглядів 12Рік тому
මුද්‍රණාලාධිපතිනියගේ ඡන්ද පත්‍රිකා මැල්ලුම..
වී කරත්තයක් අරන් කඩේ බඩු ගේන්න යන මිනිස්සු...
Переглядів 24Рік тому
වී කරත්තයක් අරන් කඩේ බඩු ගේන්න යන මිනිස්සු...
"ඔක්කොම ඉන්නේ කැටිවලාකුළුවල" සජිත් හලාවතදී අහස පෙන්වයි..
Переглядів 17Рік тому
"ඔක්කොම ඉන්නේ කැටිවලාකුළුවල" සජිත් හලාවතදී අහස පෙන්වයි..
ඉම්‍ රාන් ඛාන්ට වාරියපොලින් මරණ තර්ජන..( මදැයි කොලා..??)
Переглядів 76Рік тому
ඉම්‍ රාන් ඛාන්ට වාරියපොලින් මරණ තර්ජන..( මදැයි කොලා..??)
කුණු පොල් තෙල් ගැන හෙළි කරද්දී කඩා වැටුණු බැනරය.
Переглядів 54Рік тому
කුණු පොල් තෙල් ගැන හෙළි කරද්දී කඩා වැටුණු බැනරය.
පිරිත් අස්සේ දෙහිත් කප්පවා ගත් කුරුණෑගල 17 වන නගරාධිපති
Переглядів 101Рік тому
පිරිත් අස්සේ දෙහිත් කප්පවා ගත් කුරුණෑගල 17 වන නගරාධිපති
මහ දවල් ඒ.ටී.එම් කඩන හොරු..
Переглядів 52Рік тому
මහ දවල් ඒ.ටී.එම් කඩන හොරු..
නාමල්ගෙන් ආණ්ඩුවට කුණු බිත්තර ප්‍රහාරයක්
Переглядів 32Рік тому
නාමල්ගෙන් ආණ්ඩුවට කුණු බිත්තර ප්‍රහාරයක්
ගමෙන් එලියට පැන්න තබ්බෝවේ දේශපාලන ජාවාරම
Переглядів 43Рік тому
ගමෙන් එලියට පැන්න තබ්බෝවේ දේශපාලන ජාවාරම
සජබ වේදිකාවේ මුජිබර් රහුමාන් හතර අතට වෙඩි තියයි
Переглядів 69Рік тому
සජබ වේදිකාවේ මුජිබර් රහුමාන් හතර අතට වෙඩි තියයි
හිටපු ජනපති අද වැටුනු අමාරුව..
Переглядів 44Рік тому
හිටපු ජනපති අද වැටුනු අමාරුව..
සජබ අපිට කපනවා අපි තනියම ඉල්ලනවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය.
Переглядів 40Рік тому
සජබ අපිට කපනවා අපි තනියම ඉල්ලනවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය.
අත් හිටුවීමට මොහොතකට පෙරසිසු සැරියෙන් පැමිණ ඇප බැන්ද ජන බලවේගය..
Переглядів 372 роки тому
අත් හිටුවීමට මොහොතකට පෙරසිසු සැරියෙන් පැමිණ ඇප බැන්ද ජන බලවේගය..
ජනාධිපතිතුමා එක්ක අපිට අවුලක් නෑ. ඇප බඳින්න ආ ජොනී කී කතාව..
Переглядів 572 роки тому
ජනාධිපතිතුමා එක්ක අපිට අවුලක් නෑ. ඇප බඳින්න ආ ජොනී කී කතාව..
බිත්තර මාෆියාව ගැන කියද්දී උගුර කට වේලුනු බිත්තර ලේකම්
Переглядів 912 роки тому
බිත්තර මාෆියාව ගැන කියද්දී උගුර කට වේලුනු බිත්තර ලේකම්

КОМЕНТАРІ

  • @Mallikaratnayaka-k2z
    @Mallikaratnayaka-k2z День тому

    😊

  • @arunasampth5246
    @arunasampth5246 4 дні тому

    සල්ලි තිබ්බා නම් නුබත් රජකි පියානෙනි

  • @ramanihewge7026
    @ramanihewge7026 6 днів тому

    Budu saranai Devi phitai obatumata piyanani

  • @dilhaniperera1401
    @dilhaniperera1401 9 днів тому

    Pau ane Karun ho udu karanna ayata

  • @BAd-q4z
    @BAd-q4z 10 днів тому

    දක්ෂයන්ට.හීනවලට.යන්න.අසරන.අපහසූ.අය.කොතෙක්.අසරණද...දුකයි.තාත්තෙ..මෙ.ලංකාවනෙසල්ලිතියෙන.උන්ට.සිංදු.තියා.සීපදයක්වත්ගලපා.ගන්න.බැරිඋනත්..සමහරක්..ගීත.රෙකොඩිකරනවා..මුදල්බලෙට...එතැනදිතාත්තා.අපිවගෙඅය.අසරණයි.තාත්තෙ..බුදුසරනයි.දෙව්පිහිටයි.....

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 10 днів тому

    Ana ගොඩාක් ලස්සනයි tattata නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා budusarani සියලු dawiyang පිහිටයි utum විශ්ව මනාවga පිහිටයි .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @SajithMahesh
    @SajithMahesh 16 днів тому

    කැලේ තිබ්බ හැංගිච්ච මල්.❤❤❤😊

  • @SandeepaDasun-h9v
    @SandeepaDasun-h9v 17 днів тому

    Seth wewa piyanani😢❤

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 17 днів тому

    ❤ කුරුණෑගල මනුස්සකම තීයන මීනු ස්සු නැද්ද මේ තාත්ත ට උපකාර කරන්න විස්තරය අහල දාල තියන්න

  • @harun5936
    @harun5936 17 днів тому

    niyamai ❤

  • @ChandanaDharmakeerthi
    @ChandanaDharmakeerthi 18 днів тому

    පහුගිය කාලෙ ලංකාවෙ ලොකුම කිම්බ හිමි නාටිකාංගනාවක්,,මේ අහිංසක මනුස්සයා අල්ලාගෙන නටපු නාඩගම මොකක්ද ? හොද ගානක් හම්බ කරගන්න ඇති ඒ බලු වේසි.

  • @Sepali-z1r
    @Sepali-z1r 19 днів тому

    හරිම ලස්සන කට හඩක්.ඇයි මෙහෙම මෙතුමාට සිදු වුනේ.අනේ පුලුවන් කෙනෙක් එතුමාට උදව් කරන්න.බුදු සරණින් පින්වන්තකෙනෙකුගේ උපකාර ඔබට ලැබේවා!!!

  • @ChethanaPahalagadara
    @ChethanaPahalagadara 21 день тому

    Durga ausha labewa .budu saranai❤❤❤❤❤❤

  • @HeshanNambuheewage
    @HeshanNambuheewage 24 дні тому

    අරගල කරපු උන්ට මොලේ නෑ 😮

  • @jayantasis4852
    @jayantasis4852 24 дні тому

    මෙච්චර කල් ඇයි දක්ෂ ථාවයන් පෙන්නුවෙ නැත්තෙ හරිම ලස්සන ය් නිදුක් නිරෝගි සුවය ලැබේව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන බුදුසරනය තාත්තට ❤

  • @ZteBled-s8v
    @ZteBled-s8v 28 днів тому

    kuliyapitiya ape magaray

  • @NishanthiMudiyanselage-gm3vk
    @NishanthiMudiyanselage-gm3vk 29 днів тому

    Budusarani තාත්තට godaaaaaaaak ලස්සනයි

  • @piyumipinsarapiyumi3969
    @piyumipinsarapiyumi3969 Місяць тому

    Budu saranai 🙏🙏🙏

  • @HiruBabasara
    @HiruBabasara Місяць тому

    😢😢😢😢

  • @Sam77-sp1ut
    @Sam77-sp1ut Місяць тому

  • @AjithLiyanage-r5s
    @AjithLiyanage-r5s Місяць тому

    ❤❤❤😊

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 Місяць тому

    🎉🎉🎉❤❤❤

  • @menukapriyashan8884
    @menukapriyashan8884 Місяць тому

    වියළි කලාපය නම් නෙවේ පොල්ගහවෙල, අලව්ව වගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මා ඔය සීමාවෙ, කෑගල්ල දිස්ත්‍රික්කයට ආසන්න ප්‍රදේශ අයිති වෙන්නෙ තෙත් කලාපයට, කුරුණෑගල, නාරම්මල සයිඩ් එකට යනකොට අතරමැදි කලාපය.

  • @nokaSir
    @nokaSir Місяць тому

    අනේ පව් මේ පියාට උදව්වක් කරන්න ඕනේ.❤

  • @DeepikaLatha-p7k
    @DeepikaLatha-p7k Місяць тому

    ❤❤❤🙏🙏❤❤❤❤

  • @SelaniS
    @SelaniS Місяць тому

    ❤ බුදු සරණයි 🙏🏻

  • @gkkandy2014
    @gkkandy2014 Місяць тому

    හරිම ලස්සන කටහඩක් ඔහුට තිබෙන්නේ .ගායනය හරිම ලස්සනයි . ❤තෙරුවන්සරනයි .මෙයා කොහෙද ඉන්නෙ

  • @travelandplanwithrama
    @travelandplanwithrama Місяць тому

    Amazing ❤❤❤🎉🎉🎉🎉

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x Місяць тому

    Lassana hadak pinwathun udaw karathwa

  • @harshakokilakokila-v7s
    @harshakokilakokila-v7s Місяць тому

    ඔයාලට පින් ඇත්තටම මේ වගේ දෙයක් හොයලා කරනකොට මොකද ජෝතිපාල මහත්තයාගේ හඬ තියෙන්නේ මෙයාට පමණයි. වෙන කාටත් නෑ රටේ

  • @KshanaSundaree
    @KshanaSundaree Місяць тому

    😢 දිරිගායුස තාත්තා 🙏🙏🙏🙏

  • @ArunaDisanayaka-z4p
    @ArunaDisanayaka-z4p Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk Місяць тому

    බුදු සරණයි තාත්තා

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn Місяць тому

    අනෙ පව් දෙයියනේ ඒ තාත්තා

  • @ThusanthanKing
    @ThusanthanKing 2 місяці тому

    Hi

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 місяці тому

    😌❤️

  • @JagathKumara-jc1ix
    @JagathKumara-jc1ix 2 місяці тому

    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 місяці тому

    මෙ.මහත්මයගෙ.tpnoදෙන්න හෝ acno

  • @Sadavlogs-yw6fr
    @Sadavlogs-yw6fr 2 місяці тому

    අනේ පවි පපුව පිචිිචිලා ගියා තාත්තේ😢😢

  • @NilameBandara-yg4hm
    @NilameBandara-yg4hm 2 місяці тому

    ❤❤TERUWAN SARANAI TATTE

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 місяці тому

    Ane manda hamoma kasi danne higannek kiyala hithagenada manda.dapallako ru 50k hari rupiyal 100k hari.kasiyakin kumak karannada.rasaya vidinna.sadharanayakuth karanna.

  • @lakpriyabandara2623
    @lakpriyabandara2623 2 місяці тому

    ආදරණීය අහිංසක ජීවිත 😢 නිදුක් නිරෝගී වේවා!

  • @PiniDilu
    @PiniDilu 2 місяці тому

    බුදු සරණයි. දීර්ඝායු වේවා

  • @NipunDilina
    @NipunDilina 2 місяці тому

    තෙරුවන් සරණයි තාත්තේ 😢

  • @roshanamila5254
    @roshanamila5254 2 місяці тому

    🙏🙏🙏🙏😥😥😥

  • @හිතහොදමීකිරි-තබුත්තේගම

    🙏🙏🙏🙏🙏🙏

  • @අමතකනොවන.කැසට්

    පුන්සිරි ගෙ නැද්ද

  • @rohandilina5727
    @rohandilina5727 2 місяці тому

    අනේ.හරිම.ලස්සනයි.තෙරුවන්.සරනයි

  • @dulanjanibuddhilekha361
    @dulanjanibuddhilekha361 2 місяці тому

    බුදු සරණයි තාත්තා 🙏🙏🙏

  • @warunaperera7508
    @warunaperera7508 2 місяці тому

    😢❤️❤️