Game Rasata
Game Rasata
  • 203
  • 261 338
සීනි මුරුක්කු තේ වෙලාවට ගෙදරදිම හදාගන්න පුලුවන් ලේසිම recipe එකක් ( seeni murukku )
තේ වෙලාවට ගෙදරදිම හදාගන්න පුලුවන් සීනි මුරුක්කු ( seeni murukku )
අවශ්‍ය ද්‍රව්‍ය :- 01 පාන් පිටි 200 g
02 සීනි 200 g
03 බටර් 20 g
04 ලුනු තේ හැදි 1 1/2
05 වර්නක
Переглядів: 282

Відео

පැනි බේරෙන පැනි වලලු ලේසියෙන්ම ගෙදරදි හදාගමු ( pani walalu )
Переглядів 1,3 тис.Місяць тому
පැනි බේරෙන පැනි වලලු ලේසියෙන්ම ගෙදරදි හදාගමු ( pani walalu ) අවශ්‍ය ද්‍රව්‍ය :- පාන් පිටි 200 g සීනි 200 g ලුනු කුඩු ඊස්ට් වැනිලා Food colouring දෙහි යුෂ
පොල් වතුරෙන් මේ විදියට කරවිල ව්‍යාංජනය හදල බලන්න පොඩ්ඩක්වත් තිත්ත නෑ Gourd with coconut water
Переглядів 182Місяць тому
තිත්ත නැතුව කරවිල පොල්වතුරෙන් / Gourd with coconut water without bitterness අවශ්‍ය ද්‍රව්‍ය :- කරවිල 250 g පොල් ගෙඩි 2 පොල් වතුර පොල් ගෙඩි 1/2 මිටි කිරි බී ළූනු ගෙඩි 01 අමු මිරිස් කරල් කීපයක් සුදු ළූනු බික් දෙක තුනක් රම්පෙ කරපිංචා තක්කාලි ගෙඩියක් උම්බලකඩ අවශ්‍යතරම් මිරිස් කුඩු තුනපහ කුඩු ලුනු උලු හාල් තේ හැදි 1/2
රසම රස දිවුල් කිරි එකක් ( smoothie wood apple juice with coconut milk )
Переглядів 182Місяць тому
රසම රස දිවුල් කිරි එකක් ( wood apple juice with coconut milk ) අවශ්‍ය ද්‍රව්‍ය :- ඉදුනු දිවුල් ගෙඩි 4 මිටිකිරි කප් 1 1/2 සීනි රසට අනූව ලුනු කුඩු ඌස්න අදික පලතුරක්වන දිවුල් කිරි සෑදීමේදී හොදින් මිටිකිරි එකතුකිරීමෙන් ගෑස්ටරයිටීස් සෑදීම වලකාගත හැකි අතර මිහිරි රසෙන්ද යුක්තවේ. දිවුල් කිරි brender කිරීමෙන් අනතුරුව පෙනේරයක් ආදාරයෙන් පෙරාගැනීමෙන් දිවුල් කිරි වල ඉතුරුවන කෙදි සහිත කොටස් ඉවත්කර ගත හැකිවේ....
ගෙදරදි ලේසියෙන්ම බිත්තර 2 කින් චොකලට් කේක් එකක් හදමු ( easy chocolate cake recipe )
Переглядів 598Місяць тому
ගෙදරදි ලේසියෙන්ම බිත්තර 2 කින් චොකලට් කේක් එකක් හදමු අවශ්‍ය දව්‍ය :- පාන් පිටි 100 g චොකලට් පවුඩර් 50 g බටර් 100 g චොකලට් 01 බේකින් පවුඩර් තේ හැදි 1
The best masala egg omelette ( බිත්තර 03 මසාලා ඔම්ලට් )
Переглядів 397Місяць тому
The masala omelet made with 3 eggs අවශ්‍ය ද්‍රව්‍ය :- බිත්තර 03 ගෝව 100 g කැරට් 100 g බී ළූනු ගෙඩි 01 තක්කාලි ගෙඩි 01 ළූනු කොල අමු මිරිස් කරල් දෙක තුනක් පාන් පිටි මේස හැදි 02 ලුනු කුඩු අවශ්‍ය තරම් ගම්මිරිස් කුඩු අවශ්‍ය තරම් බටර් මේස හැදි 01
පැනි කජු ලේසියෙන්ම ගෙදරදිම හදාගමු ( pani kaju easy recipe )
Переглядів 310Місяць тому
පැනි කජු ගෙදරදිම පහසුවෙන් හදාගමු අවශ්‍ය ද්‍රව්‍ය :- අමු කජු 250 g සීනි 250 g බටර් 15 g ලුනු කුඩු තේ හැදි 1/8
හරිම පහසුවෙන් හදන්න පුලුවන් පොල් ටොෆී ( Coconut toffee is very easy to make )
Переглядів 3862 місяці тому
හරිම පහසුවෙන් හදන්න පුලුවන් පොල් ටොෆී අවශ්‍ය ද්‍රව්‍ය :- පොල් 200 g සීනි 200 g Food colouring වැනිලා තේ හැදි 01 බටර් 10 g ලුනු ස්වල්පය
හවස තේ වෙලාවට මෙන්න පැනි පොල් රොටී ! ( Pani coconut roti at afternoon tea time)
Переглядів 2012 місяці тому
හවස තේ වෙලාවට මෙන්න පැනි පොල් රොටී අවශ්‍ය ද්‍රව්‍ය 01) පාන් පිටි 200 g ( Bread flour of 200 g) 02) සීනි 100 g (Suger 100 g) 03) Each ගෙඩි බාගයක පොල් (Half a coconut) 04) එනසාල් ඇට කීපයක් (A few cardamom seeds ) 05) ලුනු කුඩු තේ හැදි 1/2 (Salt 1/2 tsb ) 06) පොල් තෙල් තේ හැදි 01 (Coconut oil 01 tsp)
දඹල තෙම්පරාදුව මෙහෙම හදල බලන්නකෝ රස / Dambala Themparaduwa ( Winged Beans Themparaduwa )
Переглядів 6 тис.2 місяці тому
දඹල තෙම්පරාදුව මෙහෙම හදල බලන්නකෝ රස / Dambala Themparaduwa ( Winged Beans Themparaduwa )
ගමේ රසට පොලොස් ඇඹුලක් හදාගන්න මේ විදියට ගොඩාක් රසයි ( Baby jack fruit curry )
Переглядів 7572 місяці тому
ගමේ රසට පොලොස් ඇඹුලක් හදාගන්න මේ විදියට ගොඩාක් රසයි ( Baby jack fruit curry )
Breakfirst එකට ලේසියෙන්ම හදාගන්න පුලුවන් ගොඩක් රස කිරි රොටී ( kiri rotee for breakfirst )
Переглядів 13 тис.2 місяці тому
Breakfirst එකට ලේසියෙන්ම හදාගන්න පුලුවන් ගොඩක් රස කිරි රොටී ( kiri rotee for breakfirst )
තුබ කරවිල මෙහෙම හදල බලන්නකෝ රස කොහොමද කියල ( Spiny gourd curry )
Переглядів 9703 місяці тому
තුබ කරවිල මෙහෙම හදල බලන්නකෝ රස කොහොමද කියල ( Spiny gourd curry )
කටේ තුවාල වලට හා ඌෂ්න රෝග රැසකට ගුණ දෙන කතුරුමුරුන්ගා කොල හොද්දක් රසට හදාගමු (Kathurumurunga curry)
Переглядів 4153 місяці тому
කටේ තුවාල වලට හා ඌෂ්න රෝග රැසකට ගුණ දෙන කතුරුමුරුන්ගා කොල හොද්දක් රසට හදාගමු (Kathurumurunga curry)
සැමන් සැන්විච් ( salmon salad sandwich )
Переглядів 294 місяці тому
සැමන් සැන්විච් ( salmon salad sandwich )
දැල්ලො කරියක් රසට පාටට ( A squid curry is delicious )
Переглядів 65 місяців тому
දැල්ලො කරියක් රසට පාටට ( A squid curry is delicious )
මාළු බිත්තර බිත්තර කහමද ඔම්ලට් ( Fish Egg Egg Yolk Omelet )
Переглядів 65 місяців тому
මාළු බිත්තර බිත්තර කහමද ඔම්ලට් ( Fish Egg Egg Yolk Omelet )
බිත්තර සුදු මද දෙකයි සීනි විතරක් දාල හදන රසම රස soft පුඩින් එක අ ( The most delicious pudding )
Переглядів 216 місяців тому
බිත්තර සුදු මද දෙකයි සීනි විතරක් දාල හදන රසම රස soft පුඩින් එක අ ( The most delicious pudding )
අළු කෙසෙල් ලෙලි බැදුම ( Tempered Ash Plantain peels ) අළු කෙසෙල් නොකන අයට කන්න රසම ක්‍රමය තමයි මේ
Переглядів 1806 місяців тому
අළු කෙසෙල් ලෙලි බැදුම ( Tempered Ash Plantain peels ) අළු කෙසෙල් නොකන අයට කන්න රසම ක්‍රමය තමයි මේ
මාළු බිත්තර මේ විදියට හදල බලමු ( Fish eggs stir fry )
Переглядів 2777 місяців тому
මාළු බිත්තර මේ විදියට හදල බලමු ( Fish eggs stir fry )
A delicious curry made from rose apple that falls under the trees ( ජම්බු ව්‍යාංජනයක් රසට හදාගමු )
Переглядів 6247 місяців тому
A delicious curry made from rose apple that falls under the trees ( ජම්බු ව්‍යාංජනයක් රසට හදාගමු )
ස්වීට් පරාටා ගෙදරදිම පහසුවෙන් හදාගමු ( Sweet Parata )
Переглядів 7487 місяців тому
ස්වීට් පරාටා ගෙදරදිම පහසුවෙන් හදාගමු ( Sweet Parata )
කොස් වලින් පැටිස් හදමු ( Jackfruit Patis )
Переглядів 6 тис.8 місяців тому
කොස් වලින් පැටිස් හදමු ( Jackfruit Patis )
ලේන හතු බැදුම ( රසයෙන් වැඩිම හතු වර්ගයනම් ලේන හතු තමයි )
Переглядів 7418 місяців тому
ලේන හතු බැදුම ( රසයෙන් වැඩිම හතු වර්ගයනම් ලේන හතු තමයි )
කෙසෙල්මුව බැදුම ( කල්තියාගෙන කන්නත් පුලුවන් )
Переглядів 2 тис.8 місяців тому
කෙසෙල්මුව බැදුම ( කල්තියාගෙන කන්නත් පුලුවන් )
සිංගප්පූරු කොල මැල්ලුමක් ( ජපන් බටු කොල මැල්ලුම )
Переглядів 1,2 тис.8 місяців тому
සිංගප්පූරු කොල මැල්ලුමක් ( ජපන් බටු කොල මැල්ලුම )
කොමඩු මිල්ක්ශේක් ( watermelon milkshake )
Переглядів 6 тис.8 місяців тому
කොමඩු මිල්ක්ශේක් ( watermelon milkshake )
පැෂන් කොල සම්බෝල Pasion Kola sambola
Переглядів 5939 місяців тому
පැෂන් කොල සම්බෝල Pasion Kola sambola
පැනි රොටි හවසට තේ බොන්න කියාපු කෑම ( Pani Rotee )
Переглядів 4,8 тис.9 місяців тому
පැනි රොටි හවසට තේ බොන්න කියාපු කෑම ( Pani Rotee )
ගොටුකොල රයිස් ( Gotukola Rice )
Переглядів 5629 місяців тому
ගොටුකොල රයිස් ( Gotukola Rice )

КОМЕНТАРІ

  • @piyu-c9k
    @piyu-c9k 14 днів тому

    මං අද කෑවා මේ මැල්ලුම් හදලා . පලවෙනි පාර කාපු සිංගප්පූරු මැල්ලුම් .. හරිම රසයි ♥️

  • @dhanujathejan272
    @dhanujathejan272 29 днів тому

    1st like & 1st comment magen😍💕✨

  • @Ms-iv2jk
    @Ms-iv2jk Місяць тому

    😂😂

  • @buddikairesh-b2m
    @buddikairesh-b2m Місяць тому

    Unu wathurada damme ananna

  • @DarshaniNayana
    @DarshaniNayana Місяць тому

    මේ ඔයේ fen එකක් ගන්නෙ කොහොමද

    • @GameRasata
      @GameRasata Місяць тому

      මේකනම් රටින් ගෙනාපු එකක්

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 місяці тому

    mama ada haduwa rasa nhaaneth dawese halmasso dala hadannam

  • @UdeshaGamage
    @UdeshaGamage 2 місяці тому

    මං ආසම කෑමක්. කඩපු ගමන් හැදුවොත් තමයි රසම

  • @UdeshaGamage
    @UdeshaGamage 2 місяці тому

    මං ආසම කෑමක්

  • @ramani325
    @ramani325 2 місяці тому

    Lunu Danner nadda?

    • @GameRasata
      @GameRasata 2 місяці тому

      ලුනු දානව අන්තිමට

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 2 місяці тому

    Supiri

  • @pradeepjayawardhana-n4t
    @pradeepjayawardhana-n4t 3 місяці тому

    Rasa paatai

  • @UdeshiSandamali-dr3df
    @UdeshiSandamali-dr3df 3 місяці тому

    😋❤❤❤❤❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 4 місяці тому

    ❤❤❤❤❤

  • @zenitsuagatsumasart
    @zenitsuagatsumasart 5 місяців тому

    These actually look so good I’m gonna try it tomorrow

  • @NorisMusicWorld
    @NorisMusicWorld 5 місяців тому

    whats the name of this song?

    • @sugarziess
      @sugarziess 5 місяців тому

      sparks by coldplay

  • @Lulu_girl0
    @Lulu_girl0 5 місяців тому

    Do you have to use vanilla? Or can you use the vanilla powder?

  • @LasanthaSampath-c9l
    @LasanthaSampath-c9l 5 місяців тому

    කෙන්දා කරවල කොහෙද තියෙන්නේ අක්කේ මටත් කියන්නකො දැක්කම කටට කෙල උනනවා❤❤❤❤

  • @rajinihashan2
    @rajinihashan2 5 місяців тому

    අල බිත්තර එකට තම්බන්න එපා

  • @sugandikaranaweera1424
    @sugandikaranaweera1424 6 місяців тому

    හතු ටික කලින් වේල ගන්න ඕනද?

    • @GameRasata
      @GameRasata 6 місяців тому

      වේලගෙන හතු කල් තියාගන්න පුලුවන් නැත්නම් එවලෙම හදන්නත් පුලුවන්

  • @chandicookinghut3191
    @chandicookinghut3191 6 місяців тому

    Keep it up!😊

  • @Menik-e5x
    @Menik-e5x 6 місяців тому

    Ammmo harima rasa patai...asa hithuna rasa balanna❤

  • @Abdulkareemrimasha
    @Abdulkareemrimasha 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ghhvhh7570
    @ghhvhh7570 6 місяців тому

    ❤❤❤

  • @BrendaCrean
    @BrendaCrean 6 місяців тому

    ❤❤Woow looks sooo yummy 😋 niicce neva tried frying mushes you make it look so well prepared added veges Luv it must try thank you xxx😊😊

  • @BrendaCrean
    @BrendaCrean 6 місяців тому

    ❤❤Woow looks sooo yummy 😋 niicce neva tried frying mushes you make it look so well prepared added veges Luv it must try thank you xxx😊😊

  • @BrendaCrean
    @BrendaCrean 6 місяців тому

    ❤❤Woow looks sooo yummy 😋 niicce neva tried frying mushes you make it look so well prepared added veges Luv it must try thank you xxx😊😊

  • @KokiaTraore
    @KokiaTraore 6 місяців тому

    ❤❤❤❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 7 місяців тому

    Godak isthuthi watinawa..Theruwan.saranai

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 місяців тому

    Thanks for the recepy. Very good.

  • @AkithmaSumindi
    @AkithmaSumindi 7 місяців тому

    ❤❤❤

  • @AkithmaSumindi
    @AkithmaSumindi 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @mervekahraman4545
    @mervekahraman4545 7 місяців тому

    Çok güzel görünüyor😍 Bir de tarifini yorumlara yazar mısınız 😉???

  • @SayuriVijamuni
    @SayuriVijamuni 7 місяців тому

    Super ❤

  • @SupunSampth
    @SupunSampth 7 місяців тому

    ඇත්තටම හොද විඩියෝ එකක්

    • @GameRasata
      @GameRasata 7 місяців тому

      බොහොම ස්තුතියි

  • @rabandara7557
    @rabandara7557 7 місяців тому

    Looks nice ❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 місяців тому

    godak guna mallumak godak stute

    • @GameRasata
      @GameRasata 7 місяців тому

      ගුන වගේම රසවත් කොල මැල්ලුමක්.

  • @dilanikawshalya7407
    @dilanikawshalya7407 7 місяців тому

    😘😋😋

  • @Hirugirl2004
    @Hirugirl2004 7 місяців тому

    Mm look like yummy 🎉🎉🎉

  • @SeethahAnthony
    @SeethahAnthony 8 місяців тому

    ගමේ මිනිස්සුන්ට පිස්සු නැ me වගේ පොලොස් හදන්න දන්නේ නැති උන්ට හොදයි

  • @T.Aproductions-mk1ng
    @T.Aproductions-mk1ng 8 місяців тому

    😂😂😂😂

  • @nelumkumari5303
    @nelumkumari5303 8 місяців тому

    අපිනම් ඔහොම කන්නේ නැ අපි ගමේ අනික මදුලු ලොකුයි අනිවාර්යයෙන්ම ඇටවල පොතු එකයි කැලි ඉහිරිලා තියෙන්නේ

  • @NipuniRasanjali-wf2bh
    @NipuniRasanjali-wf2bh 8 місяців тому

    Mekada ade game polos abula. Habai api hadanne ohoma neweine😂

  • @නිමානිමා-ඛ7ළ
    @නිමානිමා-ඛ7ළ 8 місяців тому

    අනේ මන්දා. 😂

  • @thilan4135
    @thilan4135 8 місяців тому

    😢😢😢😢. Game polos ambule ko egeru sudulunu, aenasal karambu nati.

  • @wasanaboxing
    @wasanaboxing 8 місяців тому

    ඇත්තටම ලස්සනයි වීඩියෝ එක .. කටට කෙලත් උනනව.. Thank for sharing my friend Good job ❤

    • @GameRasata
      @GameRasata 8 місяців тому

      බොහොම ස්තුතියි ...🙏

  • @galathurugegamini7784
    @galathurugegamini7784 8 місяців тому

    යන වෙලාව අඩුකරලා පෙන්නන්න

    • @GameRasata
      @GameRasata 8 місяців тому

      ස්තුතියි උපදෙස්වලට අඩු පාඩු හදාගන්නම්

  • @AkithmaSumindi
    @AkithmaSumindi 8 місяців тому

    Cam ak chutk athta krla vedio krna athkota lassni❤❤❤

    • @GameRasata
      @GameRasata 8 місяців тому

      Thanks adu padu kiyanna awa hadagannam

  • @AkithmaSumindi
    @AkithmaSumindi 8 місяців тому

    ❤❤❤ ape kama

  • @milansameeraj.m.sameera8827
    @milansameeraj.m.sameera8827 8 місяців тому

    Mewa uyanna barida

    • @GameRasata
      @GameRasata 8 місяців тому

      පුලුවන් කිරි දාල හතු ව්‍යාංජනය වගේ

  • @wihangi_123
    @wihangi_123 8 місяців тому