- 79
- 16 812
TuneWave 2005
Приєднався 9 бер 2022
tunewave2005 වෙත සාදරයෙන් පිළිගනිමු.
මගේ මුල් පද රචනා ජීවමාන කරන AI-ජනිත සංගීතය සඳහා වූ ඔබේ ගමනාන්තය මෙයයි.
මම සුදර්ශන ඇලපාත, නවීනතම තාක්ෂණය සහ ගැඹුරු චිත්තවේගීය ප්රකාශනය එක් කරමින් ගීත නිර්මාණය කරමි. මෙහි ඔබට AI භාවිතයෙන් නිර්මාණය කරන ලද හදවතට සමීප සිංහල සංගීතය, කාව්‍යමය පද මාලා, සහ නවමු ශබ්ද එකතුවක් සොයාගත හැකිය.
සෑම ගීතයක්ම ඔබේ හදවත සහ මනස ස්පර්ශ කිරීමට නිර්මාණය කර ඇති, ශෛලීන් ඉක්මවා යන අද්විතීය සංගීත අත්දැකීමක් ඔබට ලැබෙනු ඇත.
tunewave2005 සෑම සංගීත ලෝලියෙකුටම විශේෂ යමක් පිරිනමයි.
**Keywords:**
- AI-Generated Music
- Sinhala Songs
- Sudarshana Elapatha
- Poetic Lyrics
- Emotional Music
- Sri Lankan Music
- tunewave2005
- Heartfelt Melodies
- Innovative Sounds
- AI Music Creations
මගේ මුල් පද රචනා ජීවමාන කරන AI-ජනිත සංගීතය සඳහා වූ ඔබේ ගමනාන්තය මෙයයි.
මම සුදර්ශන ඇලපාත, නවීනතම තාක්ෂණය සහ ගැඹුරු චිත්තවේගීය ප්රකාශනය එක් කරමින් ගීත නිර්මාණය කරමි. මෙහි ඔබට AI භාවිතයෙන් නිර්මාණය කරන ලද හදවතට සමීප සිංහල සංගීතය, කාව්‍යමය පද මාලා, සහ නවමු ශබ්ද එකතුවක් සොයාගත හැකිය.
සෑම ගීතයක්ම ඔබේ හදවත සහ මනස ස්පර්ශ කිරීමට නිර්මාණය කර ඇති, ශෛලීන් ඉක්මවා යන අද්විතීය සංගීත අත්දැකීමක් ඔබට ලැබෙනු ඇත.
tunewave2005 සෑම සංගීත ලෝලියෙකුටම විශේෂ යමක් පිරිනමයි.
**Keywords:**
- AI-Generated Music
- Sinhala Songs
- Sudarshana Elapatha
- Poetic Lyrics
- Emotional Music
- Sri Lankan Music
- tunewave2005
- Heartfelt Melodies
- Innovative Sounds
- AI Music Creations
ළිහිණියෝ|නොපෙනෙන නොදකින යතාර්ථය ගැන සංවේදී ගීතය|Sudarshana Elapatha
අනපේක්ෂිත වැස්ස හමුවේ ඔහු පරාජය ලබාවිද....
ඔහුගේ පරාජය පවුලේම පරාජය යි. නමුත් ඔහු පහසුවෙන් පරාජය භාර නොගනී.
මේ ඔහුගේ කතාවයි.
"ළිහිනියෝ"
සුදර්ශන ඇලපාත ගේ රචනයක්.
#sudarshana_elapatha #සුදර්ශන_ඇලපාත
#ලිහිනියෝ
#lihiniyo
#love #newsong2024
#ai_songs
#අලුත්
#tunewave
ඔහුගේ පරාජය පවුලේම පරාජය යි. නමුත් ඔහු පහසුවෙන් පරාජය භාර නොගනී.
මේ ඔහුගේ කතාවයි.
"ළිහිනියෝ"
සුදර්ශන ඇලපාත ගේ රචනයක්.
#sudarshana_elapatha #සුදර්ශන_ඇලපාත
#ලිහිනියෝ
#lihiniyo
#love #newsong2024
#ai_songs
#අලුත්
#tunewave
Переглядів: 240
Відео
සිනහව උදුරාගෙන මගේ|අසංක ප්‍රියමන්තගේ හඬින්|Sudarshana Elapatha
Переглядів 869 годин тому
"සිනහව උදුරාගෙන මගේ" ඔබ ඇසිය යුතුම ගීතයක්. වෙනස් රිද්මයක්, වෙනස් හඬක්. රසයක් දැනේ නම්.කමෙන්ටුවකුත් දාන්න. #sudarshana_elapatha #love #සුදර්ශන_ඇලපාත #newsong2024 #sinhalamusic #srilankanmusic #lovesongs #sinhalanewsongs #sudarshana
අපෙ හාමුදුරුවෝ |පුර සඳයි නුඹ සිසි ඉමේ|Sudarshana Elapatha
Переглядів 17216 годин тому
සූරියවැව සමිත ස්වාමීන්වහන්සේගේ චරිතය පාදක කරමින් ලියවුන මේ ගීතය උන්වහන්සේට උපහාරයක්ම වේවා! #sudarshana_elapatha #newsong2024 #srilankanmusic #සුදර්ශන_ඇලපාත #sinhalanewsongs #sudarshana #රන්කොත්පහ #සමිතහිමි #samitha_thero
පිණි මුතු ලවන් මට දියන් |Sudarshana Elapatha
Переглядів 312День тому
යෞවනය ආක්රමනය කරන අපූරු වින්දනීය ගීතය, සුදර්ශන ඇලපාත ගේ පද රචනයට නවීන යාන්ත්‍රික හඬ මුසුවෙන් වර්ණවත් ව අපූරුව අත් විඳින්න. #sudarshana_elapatha #newsong2024 #srilankanmusic #lovesongs #love #සුදර්ශන_ඇලපාත #emotionalsongs #sudarshana #sinhalanewsongs #sinhalamusic #සැනකෙලියේ #පිනිමුතු #pinimuthu #pini_muthu #පිනි_මුතු
ආදරය කළෙමි නුඹට රහසේ| සුමුදු නැහැ දන්නේ|Sudarshana Elapatha
Переглядів 46914 днів тому
ආදරය චමත්කාරය,එය කැප කිරීමකි. මේ ගීතයෙන් කියවෙනේ තවත් ආදරයේ අපූරු පැතිකඩ කි. ඔබත් අසා රස විඳින්න. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති.comment කරන්න. #සුමුදු_නෑ_ දන්නේ #sumudu_na_danne #sudarshana_elapatha #srilankanmusic #newsong2024 #love #emotionalsongs #lovesongs #sinhalanewsongs #සුදර්ශන_ඇලපාත #sudarshana #sinhalamusic
යෞවනයේ හැඟුම් පිරි ආදර අන්දරය|සුදුපාට ඉරි 🌧️ @tunewave2005
Переглядів 1 тис.21 день тому
යෞවන ආදරයේ සදාතනික පැතුම් අතර තනිව ආදරවන්තයන් දෙදෙනෙකුගේ හැඟීම් පිළිඹඳ අපූරු ගීතමය චාරිකාව "සුදු පාට ඉරි වැස්සේ" ඔබ අමන්දානන්දයට පත්කරනු නොඅනුමාන ය. සුදර්ශන ඇලපාත ගේ පද රචනය ට සංගීතය හා ගායනය sono ai මගිනි. #sudarshana_elapatha #සුදු_පාට_ඉරි_වැස්ස #Sudupata_iri_wassa #srilankanmusic #newsong2024 #emotionalsongs #love #sinhalanewsongs #සුදර්ශන_ඇලපාත #sinhalamusic #sudarshana #lovesongs #tunewave
තරු කුමරී මං🐰🐥 Romantic vertion |යෞවන ආදරියකගේ ආදරණීය ප්‍රාර්ථනය
Переглядів 34228 днів тому
තරු කුමරී මං (Romantic vertion ) යෞවන ආදරියකගේ ආදරණීය ප්‍රාර්ථනය සුදර්ශන ඇලපාත ගේ ගී පද නිසැකවම, නව යෞවනයේ නැවුම් හැඟීම් සමඟ ආදරය ජීවිතයේ සතුට හිමිකර දේ. ආදරයේ ප්රමෝදයට රුකුලක් සපයමින් ආදරයේ මිහිර කියාපෑමට මෙම ගීතය නිර්මාණය විය 🌟 යෞවනය ආකර්ශනය කිරිමට තරම් විභවයක් ඇති ගීතයක් වනු ඇත 🎶 තවත් ඔබ ආස කරන ගී පහත ඇත. - - [තවත් ගීත - [නෙලුම්]] ua-cam.com/video/QjFred17aNM/v-deo.htmlsi=ofigZ2g3cGaXFKPO -...
තරු කුමරී මං (reverb)|ප්‍රේමයේ ආනන්දනීය ගීතමය චාරිකාව
Переглядів 1,4 тис.Місяць тому
තරු කුමරී මං ප්‍රේමයේ ආනන්දනීය ගීතමය චාරිකාව සුදර්ශන ඇලපාත ගේ පද රචනයක්. නව්‍ය නාද රටාව හා ගායනය කෘතිම බුද්ධිය මගිනි. මෙහි වෙනස් ආකාරයේ අනු ගීත වල රසයත් විඳින්න ඔබ කැමතිනම් පහත link වලින් යන්න. තරු කුමරී මං (යෞවන රිද්මයට) ua-cam.com/video/klRhq06MGd8/v-deo.htmlsi=MJRMdKqcdliib5E0 තරු කුමරී මං(ආදරණීය) ua-cam.com/video/Z7WSjpEw18o/v-deo.htmlsi=_b9IvqwcO9NqQzoD #sudarshana_elapatha #newsong2024 #s...
තරු කුමරී මං|සොඳුරු ආදරයක සුවඳ චාරිකාව|Sudarshana Elapatha -@tunewave2005
Переглядів 481Місяць тому
"තරු කුමරී මං " යෞවනයේ ආදරනීය හැඟුමන් සියුම් ලෙස,ආනදනීය ලෙස ප්‍රකාශ කිරීමට සමත් අපූරු ගීතයකි. නූතන නාද රටා සමග එකතු ව මානව කටහඬට බොහෝ සමාන යාන්ත්‍රික හඬකින් ගීතවත් වී ඇත. "තරු කුමරී මං" සුදර්ශන ඇලපාතගේ පද රචනයකි. #sudarshana_elapatha #tharukumariman #tharu_kumari_man #tunewave #සුදර්ශන_ඇලපාත #තරුකුමරීමං #තරු_කුමරී_මං
අඳුරු අහස වගේ කළුවර මිනිසුන් අතර ඔබ සඳක් වෙන්න.
Переглядів 414Місяць тому
අඳුරු අහස වගේ කලුවර මිනිසුන් අතර ඔබ සඳක් වන්න. "රෑ අඳුරේ" සුදර්ශන ඇලපාතගේ පද රචනයක්.
චන්දරේ |අලුත් කතාවක් |Chandare|Sudarshana Elapatha |@tunewave2005
Переглядів 390Місяць тому
හැමදාම අලුත් ආකාරයේ ගීතයක් ඉදිරිපත් කරන අපි අදත් ඔබට අලුත් ආරක, අලුත් තේමාවක ගීතයක් ගෙන ආවා. #sudarshana_elapatha #චන්දරේ #සමාජයේ_පුද්ගලයන් #මිනිසුන්ගේ_ගතිලක්ෂණ
රුවල ඉරී ගිය ජීවිතයේ|Sudarshana Elapatha
Переглядів 53Місяць тому
ජීවිතයේ පරාජයක් ,පරාජයක් හෝ නැවතුමක් ලෙස නොව තවත් එක් ඇරඹුමකි. යෞවනයට සමීපවන සුලු ජවසම්පන්න රිද්මයක් සහිත මෙම "රුවල ඉරී ගිය ජීවිතයේ" ගීතය සුදර්ශන ඇලපාත ගේ පද රචනයෙන් හැඩ ව අපූරු ගීතයකි.
ලියාගන්න බැරි වූ කවක්|Sudarshana Elapatha -@tunewave2005
Переглядів 157Місяць тому
ඔහු ඇයට පෙම් කරයි.නමුත් එය ඇය නොදන්නී ය. ඇය පිළිබඳ තතු ඔහු නොදන්නා තරම්. එහෙත් ඇය ඔහු ලඟ සිහිවටනයක් තබා ගොසිනි. මේ ප්‍රේමයේ තවත් අපූරු ජවනි කාවකි. "ලියාගන්න බැරි ව කවක්" සුදර්ශන ඇලපාත ගේ පද බැඳුමකි. #ලියාගන්න_බැරි_වූ_කවක් #සුදර්ශන_ඇලපාත #liyaganna_bari_wuu_kawak #sudarshana_elapatha #tunewave #tunewave2005
රූමතී වරෙන් පා සිනා|Sudarshana Elapatha-@tunewave2005
Переглядів 124Місяць тому
"රූමතී වරෙන් පා සිනා" යෞවනයේ ආදර චාරිකාව. පද රචනය- සුදර්ශන ඇලපාත tunewave2005 ඉදිරිපත් කිරීමක්. #srilankanmusic #sudarshana_elapatha #emotionalsongs #love #newsong2024 #sudarshana #lovesongs #sinhalamusic #sinhalanewsongs #රූමතී_වරෙන්_පා_සිනා
පුදුම හිතෙන තරම් මිහිරි AI සිංදු|@tunewave2005
Переглядів 938Місяць тому
පුදුම හිතෙන තරම් මිහිරි AI සිංදු|@tunewave2005
ගජමන් නෝනා|අතීතයේ පුරාවෘතයක් වූ ආදර අන්දරය
Переглядів 116Місяць тому
ගජමන් නෝනා|අතීතයේ පුරාවෘතයක් ව ආදර අන්දරය
Sudarshana Elapatha |KAMINI|කාමිනී|ලාංකේය දියනියන්ට
Переглядів 373Місяць тому
Sudarshana Elapatha |KAMINI|කාමිනී|ලාංකේය දියනියන්ට
Sudarshana Elapatha |Susum Athare|සුසුම් අතරේ @tunewave2005
Переглядів 95Місяць тому
Sudarshana Elapatha |Susum Athare|සුසුම් අතරේ @tunewave2005
හැන්දෑවේ මනෝ පාරකට|විරහ ගී - @tunewave2005
Переглядів 1,7 тис.Місяць тому
හැන්දෑවේ මනෝ පාරකට|විරහ ගී - @tunewave2005
Sudarshana Elapatha |හීනයක් @tunewave2005
Переглядів 50Місяць тому
Sudarshana Elapatha |හීනයක් @tunewave2005
Sudarshana Elapatha|Sihina Sithuwam|සිහින සිතුවම් @tunewave2005
Переглядів 440Місяць тому
Sudarshana Elapatha|Sihina Sithuwam|සිහින සිතුවම් @tunewave2005
අමුතු මිනිස්සූ|Amuthu Minissu|A Humaras Song- @tunewave2005
Переглядів 161Місяць тому
අමුතු මිනිස්සූ|Amuthu Minissu|A Humaras Song- @tunewave2005
Sudarshana Elapatha |අරුමෝසම් ආදරය - @tunewave2005
Переглядів 366Місяць тому
Sudarshana Elapatha |අරුමෝසම් ආදරය - @tunewave2005
අරුමෝසම් ආදරේ|Arumosam Adare|Sudarshana Elapatha
Переглядів 74Місяць тому
අරුමෝසම් ආදරේ|Arumosam Adare|Sudarshana Elapatha
පාසලත් පන්සලත් ගිලිහුන විට එහි අරමුණින් ගොඩ නැගෙන්නේ-මිය යන දේශයක්
Переглядів 22Місяць тому
පාසලත් පන්සලත් ගිලිහුන විට එහි අරමුණින් ගොඩ නැගෙන්නේ-මිය යන දේශයක්
ඇය නැති දවසක|නෑ අද පෙනෙන මානේ|@tunewave2005
Переглядів 46Місяць тому
ඇය නැති දවසක|නෑ අද පෙනෙන මානේ|@tunewave2005
ඉස්කෝලෙ සෙට් එක වගේ නෑ බං මුන්|වැඩපලේ උන්|@tunewave2005
Переглядів 112 місяці тому
ඉස්කෝලෙ සෙට් එක වගේ නෑ බං මුන්|වැඩපලේ උන්|@tunewave2005
ලස්සනයි ❤️👍
ස්තුතියි
සාදු සාදු සාදු 🙏🙏🙏
maru lyrics ekakuth karanna.
ගීතය ගැන දැනෙන දේ කියන්න.
යෞවන ආදරයේ තවත් අපූරු පැතිකඩක්.රස වින්දනම් පොඩි comment එකක් දාන්න. like එකක් දෙන්න.
im sanithu
superb
thanks
ගීතය ගැන ඔයාලගෙ අදහස කියන්න.
❤❤❤ ලස්සනයි...
ඒක නම් මරු! සුපිරි සිංදුව...
What a beautiful song ❤❤❤
Nice ❤
ගීතය ලස්සනයි ද? like එකක් දාල,comment එකකුත් දෙන්න.
ගීතය ලස්සනද?
ගීතය ගැන ඔබේ අදහස කියන්න.
නියමයි ලස්සනයි ආදරේ
Meka nam maru
💥💥
❤❤❤❤❤
thanks sir.
Good recording Thank you my friend ❤. Love this song
thanks for your encourage dear.
superb
Thanks
මේ ගීතයෙ පොඩී ගැටලුවක් තියෙනවා ඔයාල මේ link එකෙන් හරිම ගීතය අහන්න. ua-cam.com/video/2OV7KqjuPX4/v-deo.htmlsi=JEzByjujzFFQCg8Y
Nice song but the beginning of the music not recorded properly hope you will correct it Like to hear the full song love the song ❤
thanks dear
Uploaded the full song.Now you can enjoy with it dear. Thank you inform about the issue.
Like the last song 👍🏻
Thanks.
❤❤❤❤❤❤❤
Lassanai song eka❤
Thanks
Eka lassani sir😁💗
Thanks
හරිම ලස්සනයි.
මරු ඇලේ
අමුතුයි නේ
❤
Thanks
❤❤❤
රට අනුරට💪
Ekanm maru sirr💗💗💗💗💗
Great melody and lyrics. Keep up the good work aiya
thanks malli
Perfect 🤘
Thanks
සුදූ මැණිකේ ගැන තවත් ලස්සන ගීත නිර්මාණය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි.
මේ රිද්මයට මම කැමතියි
Thank you!
Nice❤
thanks
ලස්සනයි ❤️😊
ස්තුතියි
ඒකනම් පට්ට සර් සුපිරියට දැනෙනවා❤️
thanks
ලස්සනයි සර්❤❤❤
ස්තූතියි
ගොඩාක් ලස්සන අහින්සක සින්දුවක්
❤
හරිම ලස්සනයි .බහුතරයක් ස්වාමිපුරුෂයන්ට මේ අත්දැකීම ඇති ,ඒත් කවියට නගන්න බැරිව ඇති,බහුතරයක් සුදු මැණිකේලත් මේ අත්දැකීම ලබල නිහඬව ඇති ,එවන් අත්දැකීමක් මිහිරි කල ඔබට මගේ සුබ පැතුම් .තවත් ලස්සන මිහිරි වදන් පෙලක් රසවිඳින්න බලාපොරොත්තු වෙන් නැවත ඔබට සුබ පතමි .
ස්තුතියි
නියමයි.ලස්සනයි ❤
ස්තූතියි
❤❤❤❤
😢❤
Thma adaraneeya biridata aya kamathi vidiha adumak aran deemata wath kamak nathi adaraneeya samiyakuga sithahi athi wana wadanawa ka thrama Iassanata kiyala thiyanawa. ❤